
මට මලගෙදර නිසා හොදම ශෝ එක මිස් වෙලා..
නිවේදකයා සහ නිවේදිකාවත් මාත් එක්ක අවුලෙං..
ආයේ මං රේඩියෝ අහන්නෑ...
![]()
![]()
![]()



හැමදේම වෙන්නේ දාලා යන තැනට බං. ඒකත් හොදයි.. දාලා යද්දි මතක් කර කර දුක් වෙන්න දේවල් අඩුයි එතකොට..
අනෙ මෙ මගෙන් මුකුත් අහ ගන්නෙ නැතුව හිටු...හැමදේම වෙන්නේ දාලා යන තැනට බං. ඒකත් හොදයි.. දාලා යද්දි මතක් කර කර දුක් වෙන්න දේවල් අඩුයි එතකොට..
මේ නව කථාව පිලිවෙලකට ඉවරයක් කරලා මාත් ආයෙ එන්නැ කියයලා හිතං ඉන්නේ![]()


loku deyakමට මලගෙදර නිසා හොදම ශෝ එක මිස් වෙලා..
නිවේදකයා සහ නිවේදිකාවත් මාත් එක්ක අවුලෙං..
ආයේ මං රේඩියෝ අහන්නෑ...
![]()
![]()
![]()

ඔව් මටත් ඒක තේරෙනවා... අවුරුදු දෙකකින් ෂෝ එකක් කිරීම.... තවත් කෙනෙක් ලග ඉදීම (බිරිද).... පැය දෙකක් වැනි කාලයකට හිර වීම... හා රේඩියෝවට ආධුනික මගේ බිරිද වගේ කාරණා එක්ක එක පාරටම අමාරුයි මචං එහෙම වෙන්න.. ඉස්සරහට අපි අඩුපාඩු හදාගමු... ස්තූතියි මචංshow එක ගොඩක් හොදය් අස හිතෙනවා. සමහර සින්දු ඔයිට වඩා සංවේදී ගීත උනා නම් හොදයි.අන්තිම ටික ඔයාලගේ ජිවිතේ ගොඩක් සංවේදී තත්වයක් උනත්.එක අහන අපිට හරියට දැනෙන්න කිව්වේ නැ කියන එක තමියි මගේ අදහස.. හොදට කළා සුබ පැතුම්...

