[Survey] Do you want kids?

Do you want to have children?

  • YES, I really want kids on my own.

    Votes: 99 76.7%
  • NO, I don't really like them.

    Votes: 20 15.5%
  • MAYBE, depends on what my partner wants.

    Votes: 15 11.6%

  • Total voters
    129

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පුතාලා දෙන්නෙක් සහ දුවෙක් ඕන :yes:
    මට හිතෙන විදියට හැම පව්ලකම දුවෙක් ඉන්න ඕන(jewel in the family )

    මම අපේ පව්ලේ පොඩිම එකා අය්යල දෙන්නෙක් ඉන්නවා, මට පොඩිකාලේ ඉදන්ම ඕන උනේ අක්ක කෙනෙක් බන් :dull:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපේ ළමා කාලයන්ම් හරි සුන්දරයි බන්.. මතක් වෙද්දීත් ආසයි..
    එක කෙල්ලයි එක කොල්ලෙකුයි හිටියනම් ඇති.. ඕක නිවුන්නු උනා නම්.. එච්චර පින් කරලා නැතිව ඇති..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබගෙ හොද පන යයි යකොව්,:baffled: එල එල way to go man.:lol:

    පණ කියන්නේ බං මට කෝටි ගාණක් හොයන්න වෙයි පවුල නඩත්තු කරන්න..එයා හෙන උනන්දුවෙන් බං ඒක කියන්නේ..කෙල්ලෝ 2න්නයි කොල්ලෝ 3යිලු..හරියට බිත්තර ආප්පයි ප්ලේන් ආප්පයි වගේ..මල කෙලියයි ඕඩරේ වැරදුනොත්..:rofl: එයාට පොඩි උන් දැක්කම මෙලෝ සිහියක් නෑ බං ..:P අනේ මංදා
     
    chootyputha1

    Well-known member
  • පණ කියන්නේ බං මට කෝටි ගාණක් හොයන්න වෙයි පවුල නඩත්තු කරන්න..එයා හෙන උනන්දුවෙන් බං ඒක කියන්නේ..කෙල්ලෝ 2න්නයි කොල්ලෝ 3යිලු..හරියට බිත්තර ආප්පයි ප්ලේන් ආප්පයි වගේ..මල කෙලියයි ඕඩරේ වැරදුනොත්..:rofl: එයාට පොඩි උන් දැක්කම මෙලෝ සිහියක් නෑ බං ..:P අනේ මංදා

    උබ පොඩ්ඩක් තේරුම් කරල දියං කෑල්ලට 5ක් හදන්න උබ කොච්චර මහන්සි වෙන්න ඕනද කියල, :rofl:(if you know what I meant)
    අනිත් එක උබ කිව්වත් වගේ වියදම් සැර එක තමයි අවුල. කොහොම හරි හොද fit කොල්ලො 3කුයි හුරුබුහුටි කෙල්ලො 2කුයි හදන්න උබට සහ කෑල්ලට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව එහෙනං.:)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පස්සෙනෙ දැක්කෙ survey කියල.. :dull: :dull:
    මං දැක්කෙ scurvy වගේ මොකක්ද බලන්න දූවගෙන ආව.. :angry: :angry:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබ පොඩ්ඩක් තේරුම් කරල දියං කෑල්ලට 5ක් හදන්න උබ කොච්චර මහන්සි වෙන්න ඕනද කියල, :rofl:(if you know what I meant)
    අනිත් එක උබ කිව්වත් වගේ වියදම් සැර එක තමයි අවුල. කොහොම හරි හොද fit කොල්ලො 3කුයි හුරුබුහුටි කෙල්ලො 2කුයි හදන්න උබට සහ කෑල්ලට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව එහෙනං.:)

    BOHOMA STHUTHYI SAHO:)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මරුසිරා;18573371 said:
    [:no::no: noway man , i really love children .child is the best thing you can have in this world in this life .there are no such thing can give the joy and happiness like them .

    i bet once you had one you will know .:love::love:
    i already have a girl :love::love:.she is my life .i will do anything for her .she gave me second life .:)

    i am expecting another one next year :love::love::love:

    congratulations sho.:):)
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    YES, I really want kids on my own
    thank you for taking part in the poll

    not sure about marriage :/ but i like kids
    i wish everything to workout in the way you desire.

    Podi Silva - පොඩි සිල්වා;18573091 said:
    mtath podi ayo penna ba bn
    mtath childhood epa una
    prashnayak nathinam podi kale epa wenna hethuwa kiyanna.
    for me it's my "mother"

    IDC ABOUT YOUR OPINION, WE NEVER HAD 2 PARTICIPATE FOR A TROLL POLL LIKE THIS IF YOUR PARENTS DECIDED NOT TO HAVE A BABY DICKHEAD LIKE YOU.:P
    i appreciate your comment although there's no reason to be angy

    පැටියා;18573259 said:
    දරු සම්පතට කවුද අකමැති. :love:
    කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෙකුයි හදන්න තමා අදහස :yes:
    well
    good luck

    i hate my childhood bro.. podi unwa dirawannet na. maha karumayak bn podi kale kiyanne. man podi unta kamatith naha. eth lamai hadanna wena line ekak tiyenne
    please don't go through that
    my mother was never there for me when i needed
    can you imagine that kind of resentment never easy to get over

    මරුසිරා;18573371 said:
    [:no::no: noway man , i really love children .child is the best thing you can have in this world in this life .there are no such thing can give the joy and happiness like them .

    i bet once you had one you will know .:love::love:
    i already have a girl :love::love:.she is my life .i will do anything for her .she gave me second life .:)

    i am expecting another one next year :love::love::love:
    your little girl must be very lucky then
    good luck

    Podi Silva - පොඩි සිල්වා;18573476 said:
    mko do podi ayo araka illnwa meka illnwa adanawa kagahanawa ange ellenawa mala anayaka ne bn ungen thyenne
    kids need the attention

    i don't want to have any kids because, they will be like and being like me is hellish. :( in fact i don't want to reproduce my bad genes. :( .
    bad genes? that's a good point also amusing
    :lol:

    the earth is already overpopulated

    පුතාලා දෙන්නෙක් සහ දුවෙක් ඕන :yes:
    මට හිතෙන විදියට හැම පව්ලකම දුවෙක් ඉන්න ඕන(jewel in the family )

    මම අපේ පව්ලේ පොඩිම එකා අය්යල දෙන්නෙක් ඉන්නවා, මට පොඩිකාලේ ඉදන්ම ඕන උනේ අක්ක කෙනෙක් බන් :dull:

    thank you being so honest
    best of luck with your plan

    Tho koheda htiye pons?
    kaalekin dekke.
    well well well, look whose here.
    my favourite GOD. :) good to see you

    අපේ ළමා කාලයන්ම් හරි සුන්දරයි බන්.. මතක් වෙද්දීත් ආසයි..
    එක කෙල්ලයි එක කොල්ලෙකුයි හිටියනම් ඇති.. ඕක නිවුන්නු උනා නම්.. එච්චර පින් කරලා නැතිව ඇති..

    you are lucky
    stop worrying. everything will workout in the way you desire.

    1 down.. MORE to go...
    down? :rofl: i imagine your kid being a cricketer in future

    පස්සෙනෙ දැක්කෙ survey කියල.. :dull: :dull:
    මං දැක්කෙ scurvy වගේ මොකක්ද බලන්න දූවගෙන ආව.. :angry: :angry:
    scurvy is life
    love thy god

    for me one daughter and one son :yes:
    wonderful

    appreciate all the votes and comments my dearest sinhalu :)
     
    Last edited:
    • Like
    Reactions: wingman

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මොන මදියක්ද බං ..ඌ 3ක් විතරයි කියන්නේ. මගේ කෑල්ල 5ක් හදන්න ප්ලෑන් එක. තාම බැන්දෙත් නෑ ඒත් දැන්ම බබාලගේ නම් තියෙන පොතක් දික් කරනවා මට.:rofl:

    ube 5i da? mage 12k one lu :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරුසිරා;18573371 said:
    [:no::no: noway man , i really love children .child is the best thing you can have in this world in this life .there are no such thing can give the joy and happiness like them .

    i bet once you had one you will know .:love::love:
    i already have a girl :love::love:.she is my life .i will do anything for her .she gave me second life .:)

    i am expecting another one next year :love::love::love:

    :love::love::love: