✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මොකද බන් ඒ? ෆොල්ට් එක දරුනුයි වගේ. දුමක් නම් ඉලෙක්ට්‍රිකල් වයරින් කේස් වෙන්න ඇති නේද? :(

    මන් හිතන්නේ..දුමක් ආව නිසා එක්කෝ crew එක ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක ෂට් ඩවුන් කරා..නැත්තම් ඔටෝ ෂට් ඩවුන් උන..ඒකනිසා තමයි RAT එක deploy වෙලා තියන්නේ..නැත්තම් දුමයි RAT එකයි අතර සම්බන්දයක් නැහැ:no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මන් හිතන්නේ..දුමක් ආව නිසා එක්කෝ crew එක ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක ෂට් ඩවුන් කරා..නැත්තම් ඔටෝ ෂට් ඩවුන් උන..ඒකනිසා තමයි RAT එක deploy වෙලා තියන්නේ..නැත්තම් දුමයි RAT එකයි අතර සම්බන්දයක් නැහැ:no:
    ඒක තමා. ගොඩ දාන්න වෙලා යනව ඇත්තේ පාට්ස් මාරු කරනවා වගේ ලේසි නැතුව ඇති.