Aspata ahemada! 540 535 ekei wenasa rear cam 8mp,5mp eka wtrada bn?
මචන් මට lumia 635 LTE එකක් හම්බෙන්න යන්නෙ,,මොනවද මේකට දාන්න ඕනෙ apps,,මම් කිව්වෙ වින්ඩොව්ස් වලටම විතරක් එන ඒවා තියෙද,,මම් දැන් honor holly එකක් පාවිච්චි කරනව,,ඒක නම් ගින්දර,,මට පොඩ්ඩක් ලුමියා ෆෝන් එක ගින්දර වගේ use කරන්න tips ටිකක් දීපල්ලකො,,
මේකට denim update එක ඇවිත් ද තියෙන්නෙ,,වින්ඩෝස් 10 එනවද මේ ෆෝන් එකට,,මේකත් ඇන්ඩ්‍රොයිඩ් වගෙ personalize කරන්න පුලුවන්ද,,පොඩි විස්තරයක් දීපල්ලකො මචන්![]()
ඊබේ තමා මචන්.
http://www.ebay.com/sch/i.html?_nkw=lumia 540 cover&clk_rvr_id=857026292506&mfe=search
තාම කවර්ස් නෑ මම නම් දැක්කේ ලන්කාවේ.
LUMA 540 COVER EKAK ONE
A. සිරියා;18574901 said:මේකෙ ට්රාන්ස්පේරන්ට් එක ගති