මන් හිතන්නේ..දුමක් ආව නිසා එක්කෝ crew එක ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක ෂට් ඩවුන් කරා..නැත්තම් ඔටෝ ෂට් ඩවුන් උන..ඒකනිසා තමයි RAT එක deploy වෙලා තියන්නේ..නැත්තම් දුමයි RAT එකයි අතර සම්බන්දයක් නැහැ![]()
ඒක තමා. ගොඩ දාන්න වෙලා යනව ඇත්තේ පාට්ස් මාරු කරනවා වගේ ලේසි නැතුව ඇති.
Ade RAT ekeda case eka

badu tama mehe
e pattata yanna widiyak na banz..
Charley Bay eke tiyenne 
PS: RAT eka gana mama dapu thread eka.
http://www.elakiri.com/forum/showthread.php?t=1614534



