[Survey] Do you want kids?

Do you want to have children?

  • YES, I really want kids on my own.

    Votes: 99 76.7%
  • NO, I don't really like them.

    Votes: 20 15.5%
  • MAYBE, depends on what my partner wants.

    Votes: 15 11.6%

  • Total voters
    129

chootyputha1

Well-known member
  • 1 daughter 1son :D:love::love::love:
    තව කට ඇති පුතෙකුයි රුව ඇති දුවෙකුයි ලැබෙන්න හේතු වාසනා වේවා,
    ඒක නෙමෙයි ඉරිද දවසෙ මොකුත් special කෑමක් හැදුවෙ නැතෙයි, අර ඉස්සල්ල වීදුරු කටු පුඩිම වගේ.:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව කට ඇති පුතෙකුයි රුව ඇති දුවෙකුයි ලැබෙන්න හේතු වාසනා වේවා,
    ඒක නෙමෙයි ඉරිද දවසෙ මොකුත් special කෑමක් හැදුවෙ නැතෙයි, අර ඉස්සල්ල වීදුරු කටු පුඩිම වගේ.:D

    අනේ බොහෝම ස්තූතියි..:D:Dඔයාටත් ඒවගේම ලස්සන රෝස මල් වගේ පැටව් ගොඩකගේ තාත්තා වෙන්න ලැබේවා!:love::love::love:කලින් මම හදපු කෑම ත්‍රෙඩ්නන් ඇති..බලන්නකෝ..ඊයේනන් කිරි ටොෆි හැදුවා..ඒත් ෆොටෝ දාන්න බැරි වුනා..දැන් ඒවා ඉවරයි..:D
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    MAYBE, depends on what my partner wants.
    cool
    ube 5i da? mage 12k one lu :lol::lol::lol:
    better get to work soon then :D

    Ashmi ඇන්ටිට පුතාල දුවල කීයදෝ:rolleyes::rolleyes:
    aunt? really dude

    4
    2 male
    2 female
    good for you.

    Podi Silva - පොඩි සිල්වා;18576948 said:
    skole bn 10 wsra wnkn
    iskole epa unada ban? sorry, Silva if talking about this had made you feel frustrated
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ඇති තරම් ලමයි හදපියව් සිංහලුනි. 1 සීමා නොවී...
    sinhalu fo ever and ever :cool:
    YES, I really want kids on my own.
    thank you for voting

    of course I do :love:

    So I can lead them in the paths of righteousness :yes:
    that sounds like a wonderful idea.

    1 daughter 1son :D:love::love::love:
    they must be lucky to have great mum like u.

    තව කට ඇති පුතෙකුයි රුව ඇති දුවෙකුයි ලැබෙන්න හේතු වාසනා වේවා,
    ඒක නෙමෙයි ඉරිද දවසෙ මොකුත් special කෑමක් හැදුවෙ නැතෙයි, අර ඉස්සල්ල වීදුරු කටු පුඩිම වගේ.:D
    වීදුරු කටු පුඩිම :baffled:

    righteousness (according to twisted) = having weed, being homo, forget native language.
    if he was being a "homo" how could he have kids? also your post about twistd, i wish he could be my daddy :rofl:

    YES, I really want kids on my own.
    thank you for voting.

    අනේ බොහෝම ස්තූතියි..:D:Dඔයාටත් ඒවගේම ලස්සන රෝස මල් වගේ පැටව් ගොඩකගේ තාත්තා වෙන්න ලැබේවා!:love::love::love:කලින් මම හදපු කෑම ත්‍රෙඩ්නන් ඇති..බලන්නකෝ..ඊයේනන් කිරි ටොෆි හැදුවා..ඒත් ෆොටෝ දාන්න බැරි වුනා..දැන් ඒවා ඉවරයි..:D

    your kids ate them all?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ළමයින්ට අකමැත්තක් නෑ... :D
    හැබැයි හේතු කියපක් නිසා මම ළමයි හදන්න කැමති නෑ.
    කෙල්ල බර බරේ දාලා 1 කට කැමති වෙලා ඉන්නේ.
    මට නං 1 ත් වැඩි! :dull:

    මගේ ළමා කාලේ අවුලක් නිසා නෙවේ. එකේ කිසි අවුලක් නෑ. :D
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ළමයින්ට අකමැත්තක් නෑ... :D
    හැබැයි හේතු කියපක් නිසා මම ළමයි හදන්න කැමති නෑ.
    කෙල්ල බර බරේ දාලා 1 කට කැමති වෙලා ඉන්නේ.
    මට නං 1 ත් වැඩි! :dull:

    මගේ ළමා කාලේ අවුලක් නිසා නෙවේ. එකේ කිසි අවුලක් නෑ. :D

    ape rate lamai haduve nattam mara katha ahanna wenne geval laga inna aya, nadayo, offic friends even the doctor :baffled:
    1nek haduvath mona hari kiyai
    mara judgmental minissu inne

    good luck machan oya hithana widiyata hamdeyakma hodin sidda wenna kiyala prartna karanava :yes:

    Yes,:yes: she invented that recipe to the whole world.:D

    really? in that case i'd run 100 miles of cactus filed forest and poisonous snakes just to lick the empty bowl of that amazing pudding :rofl:

    mona kids da bn tama kellak wat na :(
    kellek hambu wena kaleka ban
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ape rate lamai haduve nattam mara katha ahanna wenne geval laga inna aya, nadayo, offic friends even the doctor :baffled:
    1nek haduvath mona hari kiyai
    mara judgmental minissu inne

    good luck machan oya hithana widiyata hamdeyakma hodin sidda wenna kiyala prartna karanava :yes:

    ඔවු සහෝ... මිනිස්සු කතා හදන්න තමා බලන් ඉන්නේ.
    මං නං ගණන් ගන්නෙත් නෑ මිනිස්සුන්ට ඕන විදිහට ඉන්නෙත් නෑ. :no:
    මං හැම වෙලේම තෝරා ගන්නේ මට හොඳයි කියලා හිතෙන පිළිවෙලක්.. :)

    අනිවාර්යෙන් සහෝ... ඔයාට හොඳයි කියලා , ඔයාට සෙට් වෙන පිළිවෙලකට තමා ඔයා ඉන්න ඕන! :yes: ජය වේවා! :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපි ළමයි හදන තරමට රටේ සම්පත් බෙදිලා යන එක වැඩි. කෑම වතුර ඉඩ කඩම් ඔක්කොම.