දැන් ඩුබායි මොනිටරින් සෙන්ටර් එකට පේන්න මුන් මේකේ Ads-B ඔන් කරලා ගෙවල් වලට ගිහින් වගේ.. ඩුබායි උන් හිතනව ඇති බරටම වැඩ කියලා.aniva aruwamk danna athi![]()

දැන් ඩුබායි මොනිටරින් සෙන්ටර් එකට පේන්න මුන් මේකේ Ads-B ඔන් කරලා ගෙවල් වලට ගිහින් වගේ.. ඩුබායි උන් හිතනව ඇති බරටම වැඩ කියලා.aniva aruwamk danna athi![]()

දැන් ඩුබායි මොනිටරින් සෙන්ටර් එකට පේන්න මුන් මේකේ Ads-B ඔන් කරලා ගෙවල් වලට ගිහින් වගේ.. ඩුබායි උන් හිතනව ඇති බරටම වැඩ කියලා.![]()


ඊයාර්ලයින් එකක් නිසා හොදා. සමහර සල්ලි තියන කුමාරවරුත් ඔය ප්ලේන් ගන්නවා නේ බන්. ලොකු එව්වා. උන්ට ඔය වගේ කේස් එකක් උනොත් අවුද බන් හදලා දෙන්නේ.

un machan hire karanawa athi. ae rate inna technicians la. nattham ithn uta wenama athi set ekak. ai bung private jet ekak ganna salli thiyanam ithn maintaince karana ewunta salli dena eka wdak newei ne
eka newei machan. srilankans la kaatada private jets danna tharamin thiyenne. Upali ta thibba. dan kaatada danne na thiyenne
මාත් ඔක හෙව්වා බන්. කාටවත් බිස්නස් ජෙට් නම් නැ වගේ. පොඩි ප්ලේන් නම් තියනවා. හැබැයි හයර් එකට ගන්න උන් නම් ඉන්නවා. නිතරම චයිනීස් උන් එනවා දකිනවා.


Ape paththe inawa porak..uta lambo ekai hummer ekai.thawa supiri car ekak thiye..mata hithenawa pora lagadima Bombardier ekak gani kiyla![]()

ඇවෙන්රා බුවාද ?Ape paththe inawa porak..uta lambo ekai hummer ekai.thawa supiri car ekak thiye..mata hithenawa pora lagadima Bombardier ekak gani kiyla![]()
මාත් ඔක හෙව්වා බන්. කාටවත් බිස්නස් ජෙට් නම් නැ වගේ. පොඩි ප්ලේන් නම් තියනවා. හැබැයි හයර් එකට ගන්න උන් නම් ඉන්නවා. නිතරම චයිනීස් උන් එනවා දකිනවා.

මිනිහා හොටෙල් වලින් විතරක් ඔය ගාන හම්බ කලා වෙන්න බැ බන්. ජේරාජ් එක්ක හුටපට තිබ්බලු.. මමත් අහලා තියනවා, හිටෙල් එකට ගිය වෙලාවක වෙඩින් එහෙකට එකෙක් කිව්වේ.Danush ne. Avenra garden hotel eke owner. porata thamai lankawe thiyana ekama Rolls Royce eka thiyenne.![]()
machanla dan flight eke status, tracking, yana line eka anan manan okkoma balaganna puluwan hoda site ekak kiyannako ikmanata![]()
එහෙමද? එතකොට කොහෙද බන් ඔක තියෙන්නේ. ලන්කාවේ ප්රයිවට් ඒයාර් ස්ට්රිප්ස් නැ නේද?Ashroff Omar ta thiyanawa lu. Brandix eke owner. minihata Dubai Palm island wala island ehekuth thiyanawalu.![]()
Danush ne. Avenra garden hotel eke owner. porata thamai lankawe thiyana ekama Rolls Royce eka thiyenne.![]()
ඇවෙන්රා බුවාද ?
HummerUbala dannawa neh..pissu hadenawa bn..thawa kaha pata ekak thiyr bn mathaka na
එලකිරියේ එකෙක් දලා තිබ්බා උගේ වාහන සෙට් එක.Na bn..eka thiynne kou kale idanda..car ekak bn
මිනිහා හොටෙල් වලින් විතරක් ඔය ගාන හම්බ කලා වෙන්න බැ බන්. ජේරාජ් එක්ක හුටපට තිබ්බලු.. මමත් අහලා තියනවා, හිටෙල් එකට ගිය වෙලාවක වෙඩින් එහෙකට එකෙක් කිව්වේ.
Ubala dannawa neh..pissu hadenawa bn..thawa kaha pata ekak thiyr bn mathaka na

ඔව්. මටත් කිව්වේ එහෙම සීන් එකක් තමා, පස්සේ ගොටාබය මැදිහත් වෙලා ජේරාජ්ගේ වයිෆ්ට සල්ලි වගයක් දුන්න සීන් එකක් තියනවලු. ෆුල් මූන් කියලා ක්ලබ් එකක් තියනවලු නේද මිනිහට?Camaro Bumblebee eka. ow meyalu Geraj ge salli handle kare ne. marunata passe ae salli tika pora thiyagena moanwada scene ekak. ane manda.![]()
Na bn..eka thiynne kou kale idanda..car ekak bn
ඔව්. මටත් කිව්වේ එහෙම සීන් එකක් තමා, පස්සේ ගොටාබය මැදිහත් වෙලා ජේරාජ්ගේ වයිෆ්ට සල්ලි වගයක් දුන්න සීන් එකක් තියනවලු. ෆුල් මූන් කියලා ක්ලබ් එකක් තියනවලු නේද මිනිහට?