380 nam naawath kamak na. hoda intenational standard ekata thiyana aiport ekak thibba nam athi mata nam. lassana nikan dakka gaman ah me lankawe kiyala kiyanna puluwan. dan nikan bus stand ekak wage ne

machan ara antenna ekai dongle ekai genawoth matath Flightradar24 Premium account ekak free ganna puluwan wei da ??![]()

කවුරුහරි ඉන්නවද ෆ්ලයිට් එකේ.. ඉස්සෙල්ලම මම මේ සයිට් එක හොයාගත්තේ ආදර විශ්ශොපෙන් ඉන්නකොට. පොඩි ජිල්කට්ටන් එකක් රට ගියා. ඒ දුක දරාගන්න බැරිකොට ඉන්ටනෙට් එකේ සර්ච් කලා අඩුම තරමේ ෆ්ලයිට් එක බලන්න පුලුවන්ඩ කියලා. එතකොට ඉස්සෙල්ලාම සෙට් උනේ planefinder, radarbox වගේ එව්වා. ඒවා එච්චර් ඇකියුරේට් නැ. flightradar24 හම්බ උනේ අහම්බෙන්. එදා මුලු ජර්නියම මම කොම්පියුටරේ ලග ඉදගෙන බලාගෙන හිටියා. වාසනාවට කෙල්ල ගිය ෆ්ලයිට් එකට වයිෆයි තිබ්බා. සෙල් සිග්නලුත් තිබ්බා. ඒත් රේට් හෙන ගනන්. වයිෆයි ලාබයි.. ඒ නිසා චැට් කලා ඉන්ස්ටන්ට් මැසේජ් වලින්. අන්න එහෙම තමා මේක සෙට් උනේ. විරහා දුක නැති කලේ ස්වෙඩිශ් මාර්ක් අයියගේ සයිට් එක තමා..

Ow bn arrival eken eliyata ena thana guhawak wage.foreigner knk video ekakuth dala thibba banala
සින්ගපූරුව චැන්ගී එක පිට පිට අවුරුදු 3ක්ද කොහෙද බෙස්ට් එයාර්පොට් එක උනේ කොහොමද කියලා හිතාගන්නවත් බැ බන්. ලන්කාවේ එයාර්පොට් එක ඇතුලේ තියෙන්න ඔනා එන්ටටේන් ගතිය අඩුයි.. මොනවහරි මිනිස්සුන්ට නිකන් ඉන්න එකේ කරන්න තියෙන්න ඔනේ. එතකොට තමා මිනිස්සුන්ට සැටිස් වෙන්නේ. සින්ගා වල තියන අර මෙමරි ට්‍රී එක එහෙම පොඩි උන් හෙන ආසයි. ඒ වගේ අලුත් කන්සෙප්ට් හැදුවනම් වටිනවා.380 nam naawath kamak na. hoda intenational standard ekata thiyana aiport ekak thibba nam athi mata nam. lassana nikan dakka gaman ah me lankawe kiyala kiyanna puluwan. dan nikan bus stand ekak wage ne
ඒක දිග කතාවක් බන්. මම එක සරයක් ත්‍රේඩ් එකක කිව්වා, හරි දුක කතාවක්. එයාව නෙමෙයි බැන්දේ..lol dan ithn uba banda da eyawa![]()
![]()
පුලුවන් බන්. දවස් 7කට ප්‍රිමියම් හබවෙනවා.machan ara antenna ekai dongle ekai genawoth matath Flightradar24 Premium account ekak free ganna puluwan wei da ??![]()
කවුරුහරි ඉන්නවද ෆ්ලයිට් එකේ.. ඉස්සෙල්ලම මම මේ සයිට් එක හොයාගත්තේ ආදර විශ්ශොපෙන් ඉන්නකොට. පොඩි ජිල්කට්ටන් එකක් රට ගියා. ඒ දුක දරාගන්න බැරිකොට ඉන්ටනෙට් එකේ සර්ච් කලා අඩුම තරමේ ෆ්ලයිට් එක බලන්න පුලුවන්ඩ කියලා. එතකොට ඉස්සෙල්ලාම සෙට් උනේ planefinder, radarbox වගේ එව්වා. ඒවා එච්චර් ඇකියුරේට් නැ. flightradar24 හම්බ උනේ අහම්බෙන්. එදා මුලු ජර්නියම මම කොම්පියුටරේ ලග ඉදගෙන බලාගෙන හිටියා. වාසනාවට කෙල්ල ගිය ෆ්ලයිට් එකට වයිෆයි තිබ්බා. සෙල් සිග්නලුත් තිබ්බා. ඒත් රේට් හෙන ගනන්. වයිෆයි ලාබයි.. ඒ නිසා චැට් කලා ඉන්ස්ටන්ට් මැසේජ් වලින්. අන්න එහෙම තමා මේක සෙට් උනේ. විරහා දුක නැති කලේ ස්වෙඩිශ් මාර්ක් අයියගේ සයිට් එක තමා..

mata nam ehema ekak neme lagama relation kenek enawa.first time thaniyen enne ekai baluwe 
machan ara antenna ekai dongle ekai genawoth matath Flightradar24 Premium account ekak free ganna puluwan wei da ??![]()
පුලුවන් බන්. දවස් 7කට ප්‍රිමියම් හබවෙනවා.
සින්ගපූරුව චැන්ගී එක පිට පිට අවුරුදු 3ක්ද කොහෙද බෙස්ට් එයාර්පොට් එක උනේ කොහොමද කියලා හිතාගන්නවත් බැ බන්. ලන්කාවේ එයාර්පොට් එක ඇතුලේ තියෙන්න ඔනා එන්ටටේන් ගතිය අඩුයි.. මොනවහරි මිනිස්සුන්ට නිකන් ඉන්න එකේ කරන්න තියෙන්න ඔනේ. එතකොට තමා මිනිස්සුන්ට සැටිස් වෙන්නේ. සින්ගා වල තියන අර මෙමරි ට්‍රී එක එහෙම පොඩි උන් හෙන ආසයි. ඒ වගේ අලුත් කන්සෙප්ට් හැදුවනම් වටිනවා.
digatama feed nam digatama premium
keeyak gewanna oneda?ඔක හරියටම ඇකියුරේට්. වටිනවා ඒ වගේ ෆස්ට් ටයිම් යන අයට. මට හෙන ආසයි ඔකට ෆීඩ් කරන්නෆ්ලයිට් එකක් ඇතුලේ ඉදන්. ඔය ඇන්ටෙනා ගැජට් ගෙනියන්න දෙන්නේ නැති වෙයිද දන්නේ නැ. දැන් මූද මැද්දී ඔකේ ට්‍රැකින් නැවතෙනවනේ. ඒත් වයිෆයි තියන ප්ලේන් එකක් ඇතුලේ ඉදන් Ads-b සිග්නල් ෆීඩ් කලොත්, දිගටම බලන්න පුලුවනිනේ. අත්ලන්තික් සාගරේ මැද හරි පුලුවනිනේ. ඔක කවද හරි ටෙස්ට් කරලා බලන්න ඔනේ.hahaa patta scene ne ban karala thiyenne
lassana story eka habai ekamata nam ehema ekak neme lagama relation kenek enawa.first time thaniyen enne ekai baluwe
![]()
meke flight eka yana hati 3D balannath puluwan ne patta![]()

ඔක හරියටම ඇකියුරේට්. වටිනවා ඒ වගේ ෆස්ට් ටයිම් යන අයට. මට හෙන ආසයි ඔකට ෆීඩ් කරන්නෆ්ලයිට් එකක් ඇතුලේ ඉදන්. ඔය ඇන්ටෙනා ගැජට් ගෙනියන්න දෙන්නේ නැති වෙයිද දන්නේ නැ. දැන් මූද මැද්දී ඔකේ ට්‍රැකින් නැවතෙනවනේ. ඒත් වයිෆයි තියන ප්ලේන් එකක් ඇතුලේ ඉදන් Ads-b සිග්නල් ෆීඩ් කලොත්, දිගටම බලන්න පුලුවනිනේ. අත්ලන්තික් සාගරේ මැද හරි පුලුවනිනේ. ඔක කවද හරි ටෙස්ට් කරලා බලන්න ඔනේ.

යුද්දේ තියන කාලේ උනානම් ඔය සයිට් එක බැන් කරනවා ලන්කාවේ.ඔය සියිට් එක නිකන් නිධානයක් වගේ බන් අපිට..මගේ ඩේට වලින් සැහෙන ප්‍රමාණයක් මාසෙට ඕකට යනවා බන්![]()

පුලුවන් බන්. දවස් 7කට ප්‍රිමියම් හබවෙනවා.
digatama feed nam digatama premium
radar view
[/IMG]![]()

යුද්දේ තියන කාලේ උනානම් ඔය සයිට් එක බැන් කරනවා ලන්කාවේ.![]()
මට අර මලේශියන් ප්ලේන් එක නැති උන දා ඉදන් හිතුනේ, ඇයි බන් එයාර්ලයින් වලට් බැරි ඒ වගේ කරන්න. මල්ටිමිලියන් ගානක් වටින ජෙට් එකක් වෙනුවෙන් ඒ වගේ ට්‍රැකින් එකක් සෙට් කරන එක පාඩු නැනේ. එතකොට ලොකේ කොහේ තිබ්බත් බඩු හොයාගත්තැකි.ෆෆ්ලයිට් එක හැක් කරන්න යනවා කියල ඉමජන්සි ඩික්ලෙයා කරලා එකම කාලගෝට්ටියක් වෙඉ![]()