✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කවුරුහරි ඉන්නවද ෆ්ලයිට් එකේ.. ඉස්සෙල්ලම මම මේ සයිට් එක හොයාගත්තේ ආදර විශ්ශොපෙන් ඉන්නකොට. පොඩි ජිල්කට්ටන් එකක් රට ගියා. ඒ දුක දරාගන්න බැරිකොට ඉන්ටනෙට් එකේ සර්ච් කලා අඩුම තරමේ ෆ්ලයිට් එක බලන්න පුලුවන්ඩ කියලා. එතකොට ඉස්සෙල්ලාම සෙට් උනේ planefinder, radarbox වගේ එව්වා. ඒවා එච්චර් ඇකියුරේට් නැ. flightradar24 හම්බ උනේ අහම්බෙන්. එදා මුලු ජර්නියම මම කොම්පියුටරේ ලග ඉදගෙන බලාගෙන හිටියා. වාසනාවට කෙල්ල ගිය ෆ්ලයිට් එකට වයිෆයි තිබ්බා. සෙල් සිග්නලුත් තිබ්බා. ඒත් රේට් හෙන ගනන්. වයිෆයි ලාබයි.. ඒ නිසා චැට් කලා ඉන්ස්ටන්ට් මැසේජ් වලින්. අන්න එහෙම තමා මේක සෙට් උනේ. විරහා දුක නැති කලේ ස්වෙඩිශ් මාර්ක් අයියගේ සයිට් එක තමා..

    lol dan ithn uba banda da eyawa :P :rofl::rolleyes::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ow bn arrival eken eliyata ena thana guhawak wage.foreigner knk video ekakuth dala thibba banala

    380 nam naawath kamak na. hoda intenational standard ekata thiyana aiport ekak thibba nam athi mata nam. lassana nikan dakka gaman ah me lankawe kiyala kiyanna puluwan. dan nikan bus stand ekak wage ne
    සින්ගපූරුව චැන්ගී එක පිට පිට අවුරුදු 3ක්ද කොහෙද බෙස්ට් එයාර්පොට් එක උනේ කොහොමද කියලා හිතාගන්නවත් බැ බන්. ලන්කාවේ එයාර්පොට් එක ඇතුලේ තියෙන්න ඔනා එන්ටටේන් ගතිය අඩුයි.. මොනවහරි මිනිස්සුන්ට නිකන් ඉන්න එකේ කරන්න තියෙන්න ඔනේ. එතකොට තමා මිනිස්සුන්ට සැටිස් වෙන්නේ. සින්ගා වල තියන අර මෙමරි ට්‍රී එක එහෙම පොඩි උන් හෙන ආසයි. ඒ වගේ අලුත් කන්සෙප්ට් හැදුවනම් වටිනවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කවුරුහරි ඉන්නවද ෆ්ලයිට් එකේ.. ඉස්සෙල්ලම මම මේ සයිට් එක හොයාගත්තේ ආදර විශ්ශොපෙන් ඉන්නකොට. පොඩි ජිල්කට්ටන් එකක් රට ගියා. ඒ දුක දරාගන්න බැරිකොට ඉන්ටනෙට් එකේ සර්ච් කලා අඩුම තරමේ ෆ්ලයිට් එක බලන්න පුලුවන්ඩ කියලා. එතකොට ඉස්සෙල්ලාම සෙට් උනේ planefinder, radarbox වගේ එව්වා. ඒවා එච්චර් ඇකියුරේට් නැ. flightradar24 හම්බ උනේ අහම්බෙන්. එදා මුලු ජර්නියම මම කොම්පියුටරේ ලග ඉදගෙන බලාගෙන හිටියා. වාසනාවට කෙල්ල ගිය ෆ්ලයිට් එකට වයිෆයි තිබ්බා. සෙල් සිග්නලුත් තිබ්බා. ඒත් රේට් හෙන ගනන්. වයිෆයි ලාබයි.. ඒ නිසා චැට් කලා ඉන්ස්ටන්ට් මැසේජ් වලින්. අන්න එහෙම තමා මේක සෙට් උනේ. විරහා දුක නැති කලේ ස්වෙඩිශ් මාර්ක් අයියගේ සයිට් එක තමා..

    hahaa patta scene ne ban karala thiyenne :D:D
    lassana story eka habai eka ;):) mata nam ehema ekak neme lagama relation kenek enawa.first time thaniyen enne ekai baluwe :)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    machan ara antenna ekai dongle ekai genawoth matath Flightradar24 Premium account ekak free ganna puluwan wei da ??;)

    radar view
    umgu3zHh.png
    [/IMG]
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සින්ගපූරුව චැන්ගී එක පිට පිට අවුරුදු 3ක්ද කොහෙද බෙස්ට් එයාර්පොට් එක උනේ කොහොමද කියලා හිතාගන්නවත් බැ බන්. ලන්කාවේ එයාර්පොට් එක ඇතුලේ තියෙන්න ඔනා එන්ටටේන් ගතිය අඩුයි.. මොනවහරි මිනිස්සුන්ට නිකන් ඉන්න එකේ කරන්න තියෙන්න ඔනේ. එතකොට තමා මිනිස්සුන්ට සැටිස් වෙන්නේ. සින්ගා වල තියන අර මෙමරි ට්‍රී එක එහෙම පොඩි උන් හෙන ආසයි. ඒ වගේ අලුත් කන්සෙප්ට් හැදුවනම් වටිනවා.

    owa gana katha karaddi mala paninawa bn..ai bn munta asa naththe hoda airport ekak patta airline ekak thiyana ratak widihata hadanna..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hahaa patta scene ne ban karala thiyenne :D:D
    lassana story eka habai eka ;):) mata nam ehema ekak neme lagama relation kenek enawa.first time thaniyen enne ekai baluwe :)
    ඔක හරියටම ඇකියුරේට්. වටිනවා ඒ වගේ ෆස්ට් ටයිම් යන අයට. මට හෙන ආසයි ඔකට ෆීඩ් කරන්නෆ්ලයිට් එකක් ඇතුලේ ඉදන්. ඔය ඇන්ටෙනා ගැජට් ගෙනියන්න දෙන්නේ නැති වෙයිද දන්නේ නැ. දැන් මූද මැද්දී ඔකේ ට්‍රැකින් නැවතෙනවනේ. ඒත් වයිෆයි තියන ප්ලේන් එකක් ඇතුලේ ඉදන් Ads-b සිග්නල් ෆීඩ් කලොත්, දිගටම බලන්න පුලුවනිනේ. අත්ලන්තික් සාගරේ මැද හරි පුලුවනිනේ. ඔක කවද හරි ටෙස්ට් කරලා බලන්න ඔනේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    meke flight eka yana hati 3D balannath puluwan ne patta :D:cool:

    ඔය සියිට් එක නිකන් නිධානයක් වගේ බන් අපිට..මගේ ඩේට වලින් සැහෙන ප්‍රමාණයක් මාසෙට ඕකට යනවා බන් :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔක හරියටම ඇකියුරේට්. වටිනවා ඒ වගේ ෆස්ට් ටයිම් යන අයට. මට හෙන ආසයි ඔකට ෆීඩ් කරන්නෆ්ලයිට් එකක් ඇතුලේ ඉදන්. ඔය ඇන්ටෙනා ගැජට් ගෙනියන්න දෙන්නේ නැති වෙයිද දන්නේ නැ. දැන් මූද මැද්දී ඔකේ ට්‍රැකින් නැවතෙනවනේ. ඒත් වයිෆයි තියන ප්ලේන් එකක් ඇතුලේ ඉදන් Ads-b සිග්නල් ෆීඩ් කලොත්, දිගටම බලන්න පුලුවනිනේ. අත්ලන්තික් සාගරේ මැද හරි පුලුවනිනේ. ඔක කවද හරි ටෙස්ට් කරලා බලන්න ඔනේ.

    ෆෆ්ලයිට් එක හැක් කරන්න යනවා කියල ඉමජන්සි ඩික්ලෙයා කරලා එකම කාලගෝට්ටියක් වෙඉ:rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය සියිට් එක නිකන් නිධානයක් වගේ බන් අපිට..මගේ ඩේට වලින් සැහෙන ප්‍රමාණයක් මාසෙට ඕකට යනවා බන් :yes:
    යුද්දේ තියන කාලේ උනානම් ඔය සයිට් එක බැන් කරනවා ලන්කාවේ. :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆෆ්ලයිට් එක හැක් කරන්න යනවා කියල ඉමජන්සි ඩික්ලෙයා කරලා එකම කාලගෝට්ටියක් වෙඉ:rofl::rofl:
    මට අර මලේශියන් ප්ලේන් එක නැති උන දා ඉදන් හිතුනේ, ඇයි බන් එයාර්ලයින් වලට් බැරි ඒ වගේ කරන්න. මල්ටිමිලියන් ගානක් වටින ජෙට් එකක් වෙනුවෙන් ඒ වගේ ට්‍රැකින් එකක් සෙට් කරන එක පාඩු නැනේ. එතකොට ලොකේ කොහේ තිබ්බත් බඩු හොයාගත්තැකි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔක හරියටම ඇකියුරේට්. වටිනවා ඒ වගේ ෆස්ට් ටයිම් යන අයට. මට හෙන ආසයි ඔකට ෆීඩ් කරන්නෆ්ලයිට් එකක් ඇතුලේ ඉදන්. ඔය ඇන්ටෙනා ගැජට් ගෙනියන්න දෙන්නේ නැති වෙයිද දන්නේ නැ. දැන් මූද මැද්දී ඔකේ ට්‍රැකින් නැවතෙනවනේ. ඒත් වයිෆයි තියන ප්ලේන් එකක් ඇතුලේ ඉදන් Ads-b සිග්නල් ෆීඩ් කලොත්, දිගටම බලන්න පුලුවනිනේ. අත්ලන්තික් සාගරේ මැද හරි පුලුවනිනේ. ඔක කවද හරි ටෙස්ට් කරලා බලන්න ඔනේ.

    ela ela patta :)