මට හීතෲ වලදි වතුර බොතලයක් ගෙනියන්න දෙන්න බැ කිව්වා අන්තිම චෙකින් වලදි. සෙකියුරිටි එකි කිව්වා බොතලේ තියලා යන්න ඇතුලේ වතුර තියනවා පාස් උන ගමන්ම දෙන්නම් කියලා. කිව්වා වගේම අලුත් වතුර එකක් දුන්න ෆ්ලයිට් එකට නැගපු ගමන්. මේ ඊයේ පෙරේදා ගිය එකෙක් කිව්වා, දැන් ඇමෙරිකාවට, කැනඩාවට එන්ගලතේ ඉදන් යන ෆ්ලයිට් වල ඉලෙක්ට්‍රොනික් ගැජට් අරන් යනවනම් ඔන් කරලා පෙන්නන්න ඔනෙලු. බැට්‍රි බැහැපුවා බැලු..
ඇයි බං එච්චරටම Security එකක් දෙන්නේ?

nama hyaganna baa ne?