✈✈ Aviation ✈✈

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔය සියිට් එක නිකන් නිධානයක් වගේ බන් අපිට..මගේ ඩේට වලින් සැහෙන ප්‍රමාණයක් මාසෙට ඕකට යනවා බන් :yes:

:yes::cool: mata nan data awulak na machan.patta site eka ban sirawata nidanayak wage thama :D:yes::cool:

premium eke benefits monaada machan?
 
Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මට අර මලේශියන් ප්ලේන් එක නැති උන දා ඉදන් හිතුනේ, ඇයි බන් එයාර්ලයින් වලට් බැරි ඒ වගේ කරන්න. මල්ටිමිලියන් ගානක් වටින ජෙට් එකක් වෙනුවෙන් ඒ වගේ ට්‍රැකින් එකක් සෙට් කරන එක පාඩු නැනේ. එතකොට ලොකේ කොහේ තිබ්බත් බඩු හොයාගත්තැකි.

    ඔව් ඉතින් ඒ උනාට දෙනවද දන්නේ නැ ගෙනියන්න ...ඕක ලැප් එකට connect කරලා පොඩ්ඩක් වටපිට බලල අල්ල්හ් හුවක්බර් කියල බලපන්:rofl::rofl::baffled::P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කලෙත් තිබ්බ නේද බන්
    තියෙන්න ඇති, එච්චර් ෆේමස් නැතුව ඇති. ඉන්දියාවේ අගමැති එන දවසේ ඔක isp වලින් බ්ලොක් කලා. මට හොදට මතකයි. එදා ඔය සයිට් එකට යන්නම බැ. ප්‍රොක්සි දාපුවහම වැඩ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඒක දිග කතාවක් බන්. මම එක සරයක් ත්‍රේඩ් එකක කිව්වා, හරි දුක කතාවක්. එයාව නෙමෙයි බැන්දේ..

    ado sorry machan. :( ewwa wadak naa. dan ithn uba badala ne. :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඉතින් ඒ උනාට දෙනවද දන්නේ නැ ගෙනියන්න ...ඕක ලැප් එකට connect කරලා පොඩ්ඩක් වටපිට බලල අල්ල්හ් හුවක්බර් කියල බලපන්:rofl::rofl::baffled::P
    උබ බැලුවද කෙන්යන් එකෙක්, ලික්යුඩ් බොම්බයක් අරගෙන එයාර්පොට් තුනකින් ඩිටෙක්ට් වෙන්නේ නැතුව කොහොමහරි ඇමෙරිකාවට යන ෆ්ලයිට් එකට නගිනවා. මුගේ ප්ලැන ෆියුල් තියන ටැන්කියක් ලග සීට් එකක ඉදගෙන කලවේ බොම්බේ පුපුරවලා වින්ග් එක ඩැමේජ් කරන්න. කොහොමහරි මූ කරනවා. උගේ කරුමෙට සහා අනික් උන්ගේ වාසනාවට බොම්බේ පවර්ෆුල් නැ. උගේ කකුල ලෙලි යනවා. ඒත් පිපිරෙන්නේ නැ. ලා ඉන්න එකෙක් ටක් ගාලා මූව අල්ල ගන්නවා.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    උබ බැලුවද කෙන්යන් එකෙක්, ලික්යුඩ් බොම්බයක් අරගෙන එයාර්පොට් තුනකින් ඩිටෙක්ට් වෙන්නේ නැතුව කොහොමහරි ඇමෙරිකාවට යන ෆ්ලයිට් එකට නගිනවා. මුගේ ප්ලැන ෆියුල් තියන ටැන්කියක් ලග සීට් එකක ඉදගෙන කලවේ බොම්බේ පුපුරවලා වින්ග් එක ඩැමේජ් කරන්න. කොහොමහරි මූ කරනවා. උගේ කරුමෙට සහා අනික් උන්ගේ වාසනාවට බොම්බේ පවර්ෆුල් නැ. උගේ කකුල ලෙලි යනවා. ඒත් පිපිරෙන්නේ නැ. ලා ඉන්න එකෙක් ටක් ගාලා මූව අල්ල ගන්නවා.

    ow ow baluwa..passe test karala baluwane replica flight ekaka..damage ekakata tharam explosive thibila na..:no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය සියිට් එක නිකන් නිධානයක් වගේ බන් අපිට..මගේ ඩේට වලින් සැහෙන ප්‍රමාණයක් මාසෙට ඕකට යනවා බන් :yes:

    :yes::cool: mata nan data awulak na machan.patta site eka ban sirawata nidanayak wage thama :D:yes::cool:

    premium eke benefits monaada machan?
    ඔය සයිට් එක ඉස්සෙලාම පටන් අරන් තියෙන්නේ ආතල් එකට. ඊට පස්සේ තමා කට්ටිය වඩි වෙලා දැන් මම හිතන්නේ මිලියන ගානක වටිනාකමක් ඇති.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔය සයිට් එක ඉස්සෙලාම පටන් අරන් තියෙන්නේ ආතල් එකට. ඊට පස්සේ තමා කට්ටිය වඩි වෙලා දැන් මම හිතන්නේ මිලියන ගානක වටිනාකමක් ඇති.

    oke coverage nathi area walata unge feeding gadget eka free denawa..man illuwa coverage thiyana nisa dunne na bn:no::no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    man dubai airport eken cool drink ekak aran yaddi checking karana thanin mata beela pennanna kiwwa..:rofl::rofl:
    මට හීතෲ වලදි වතුර බොතලයක් ගෙනියන්න දෙන්න බැ කිව්වා අන්තිම චෙකින් වලදි. සෙකියුරිටි එකි කිව්වා බොතලේ තියලා යන්න ඇතුලේ වතුර තියනවා පාස් උන ගමන්ම දෙන්නම් කියලා. කිව්වා වගේම අලුත් වතුර එකක් දුන්න ෆ්ලයිට් එකට නැගපු ගමන්. මේ ඊයේ පෙරේදා ගිය එකෙක් කිව්වා, දැන් ඇමෙරිකාවට, කැනඩාවට එන්ගලතේ ඉදන් යන ෆ්ලයිට් වල ඉලෙක්ට්‍රොනික් ගැජට් අරන් යනවනම් ඔන් කරලා පෙන්නන්න ඔනෙලු. බැට්‍රි බැහැපුවා බැලු..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මට හීතෲ වලදි වතුර බොතලයක් ගෙනියන්න දෙන්න බැ කිව්වා අන්තිම චෙකින් වලදි. සෙකියුරිටි එකි කිව්වා බොතලේ තියලා යන්න ඇතුලේ වතුර තියනවා පාස් උන ගමන්ම දෙන්නම් කියලා. කිව්වා වගේම අලුත් වතුර එකක් දුන්න ෆ්ලයිට් එකට නැගපු ගමන්. මේ ඊයේ පෙරේදා ගිය එකෙක් කිව්වා, දැන් ඇමෙරිකාවට, කැනඩාවට එන්ගලතේ ඉදන් යන ෆ්ලයිට් වල ඉලෙක්ට්‍රොනික් ගැජට් අරන් යනවනම් ඔන් කරලා පෙන්නන්න ඔනෙලු. බැට්‍රි බැහැපුවා බැලු..
    mara wadayakne...kadichcha device ekak ehema aran yanna bane...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oke coverage nathi area walata unge feeding gadget eka free denawa..man illuwa coverage thiyana nisa dunne na bn:no::no:
    අන්දමන් අයිලන්ඩ් වාසියෙක් උනානම් එකක් ගන්න තිබ්බ..:P:P
    උන්ගේ ෆොරම් එකේ ඉන්නවා පයිලට්ලා වැහි වැහැලා.. සමහර එයාර්පොට් වල ඔය සයිට් එක ගානේ ස්ක්‍රීන් හයි කරලා තියනවලු කියලා මම දැක්කා ටුවිටර් එකක.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔය සයිට් එක ඉස්සෙලාම පටන් අරන් තියෙන්නේ ආතල් එකට. ඊට පස්සේ තමා කට්ටිය වඩි වෙලා දැන් මම හිතන්නේ මිලියන ගානක වටිනාකමක් ඇති.

    appa ehemada ela :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    appa ehemada ela :D
    ඔය සයිට් එක දැන් ස්විඩිශ් කම්පැනියක්. රිකෲට් කරනවා වැඩ දන්න උන්ව. මම දැක්කා කැරියර් වල සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කරන්න පුලුවන් උන්ට ස්විඩිශ් රීලොකේට් කරලා PR දෙන සයිස් එකට.. වැඩ දන්න උන්ට ඔකේ ජොබ් ඔෆර්ස් තියනවා
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අන්දමන් අයිලන්ඩ් වාසියෙක් උනානම් එකක් ගන්න තිබ්බ..:P:P
    උන්ගේ ෆොරම් එකේ ඉන්නවා පයිලට්ලා වැහි වැහැලා.. සමහර එයාර්පොට් වල ඔය සයිට් එක ගානේ ස්ක්‍රීන් හයි කරලා තියනවලු කියලා මම දැක්කා ටුවිටර් එකක.

    ow ithin oka ATC radar ekata witharaine second wenne...

    antenna ekak hadaganna inne bn niwadu welawaka..ethakota mulu lankawama cover wenawa