call of duty MW 2 Help plz

heazy

Member
Dec 5, 2011
573
72
0
call of duty MW 2 eke man laga install krnn dvd 2 thyenwa eke awasana part eka missing wela part 13 kiyala ethnin ehta thyena knk innwanm depallko plz :(:(:(:(:(:(:(:(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    විසඳුමක් නෑ මචං.. දහතුන්වෙනි කොටස තියෙන කෙනෙක්ට කියලා අප්ලෝඩ් කරගනිං..:(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනේ මන්ද බං මටත් ඕක වෙලා තියේ එත් ඉතින් ඔහොම කට්ට කනවට වඩා ඕක ආපහු Download කරගනින් :( ඔය කොටස් කොටස් තියන එව්වා ගන්න එපා බං මොකද එක කොටසක අවුලක් තිබ්බොත් උබ ගන්න ඔක්කොම කෑලි ටික අපරාදේ :sorry:
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0

    අනේ මන්ද බං මටත් ඕක වෙලා තියේ එත් ඉතින් ඔහොම කට්ට කනවට වඩා ඕක ආපහු Download කරගනින් :( ඔය කොටස් කොටස් තියන එව්වා ගන්න එපා බං මොකද එක කොටසක අවුලක් තිබ්බොත් උබ ගන්න ඔක්කොම කෑලි ටික අපරාදේ :sorry:

    විසඳුමක් නෑ මචං.. දහතුන්වෙනි කොටස තියෙන කෙනෙක්ට කියලා අප්ලෝඩ් කරගනිං..:(

    ELA BROO AYE DAMMA DOWNLOAD WENN APRDE EKA 11 GB/ THNKS OKKOTAMA HLP KARATA