bike ekata cam ekak set karala wadak na ban. oka park karala giyama galawagani horu. helmat ekata cam ekak set karapan
ඊ බේ බඩු තියෙනවා බන්..
ගෙන්න ගන්න විදිය කියපන්කො..
මම කලින් ගෙන්නලා නැ..
paypal ඕනමද?

ඊ බේ බඩු තියෙනවා බන්..
ගෙන්න ගන්න විදිය කියපන්කො..
මම කලින් ගෙන්නලා නැ..
paypal ඕනමද?
paypal මගුල් ඕනි නැ බන් . credit හරි debit(international පය්මෙන්ට් කරන්ඩ පුළුවන් වෙන්න ඕනි ) හරි card 1කෙන් පුළුවන්
එකත් ඇත්ත තමා.. දන්න pot එකක් තියෙනවද ගන්න...
අප්පට සිරි එහෙමද?
එහෙනම් ගොඩ..
සම්පත් visa එකක් තියෙනවා.
මාත් ගෙන්නල නෑ බං![]()
![]()


ebay thamaa.
Sampath eken ba ban.
Sampath web card ekak one.
HNB seylan debit card walin puluwan.
එකත් එහෙමද? එහනම් hnb account එකක් open කළා නම් හරි නේ.
එකත් එහෙමද? එහනම් hnb account එකක් open කළා නම් හරි නේ.
උඹේ කයිය විතරනේ බන් තාම ebay එකෙන් බඩුවක් වත් ගෙන්නලා නෑ

credit card එකක් තියනවා නම් පුළුවන් මචං ..!!ඊ බේ බඩු තියෙනවා බන්..
ගෙන්න ගන්න විදිය කියපන්කො..
මම කලින් ගෙන්නලා නැ..
paypal ඕනමද?