bike එකට camera වක්...

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මචන්ලා bike එකේ හයි කරන්න පුළුවන් camera ගන්න තැනක් කියපල්ලකෝ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    bike ekata cam ekak set karala wadak na ban. oka park karala giyama galawagani horu. helmat ekata cam ekak set karapan

    :dull::dull::dull:
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    bike ekata cam ekak set karala wadak na ban. oka park karala giyama galawagani horu. helmat ekata cam ekak set karapan

    :dull::dull::dull:

    එකත් ඇත්ත තමා.. දන්න pot එකක් තියෙනවද ගන්න...
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඊ බේ බඩු තියෙනවා බන්..
    ගෙන්න ගන්න විදිය කියපන්කො..
    මම කලින් ගෙන්නලා නැ..
    paypal ඕනමද?

    paypal මගුල් ඕනි නැ බන් . credit හරි debit(international පය්මෙන්ට් කරන්ඩ පුළුවන් වෙන්න ඕනි ) හරි card 1කෙන් පුළුවන්
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    paypal මගුල් ඕනි නැ බන් . credit හරි debit(international පය්මෙන්ට් කරන්ඩ පුළුවන් වෙන්න ඕනි ) හරි card 1කෙන් පුළුවන්

    අප්පට සිරි එහෙමද?
    එහෙනම් ගොඩ..
    සම්පත් visa එකක් තියෙනවා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එකත් ඇත්ත තමා.. දන්න pot එකක් තියෙනවද ගන්න...

    අප්පට සිරි එහෙමද?
    එහෙනම් ගොඩ..
    සම්පත් visa එකක් තියෙනවා.

    ebay thamaa.
    Sampath eken ba ban.
    Sampath web card ekak one.
    HNB seylan debit card walin puluwan.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    paypal through karana deyak karanna. refunds ganna ewa lesi. banks walata call karanna one na hira unoth.
    paypal wala loku amathara gaanak kelinne na amazon wage. hada ganna ekak.
    direct payments ebay ekenma kiyanawa epa kiyala.
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඊ බේ බඩු තියෙනවා බන්..
    ගෙන්න ගන්න විදිය කියපන්කො..
    මම කලින් ගෙන්නලා නැ..
    paypal ඕනමද?
    credit card එකක් තියනවා නම් පුළුවන් මචං ..!!
    එකත් නැත්නම් SAMPATH WEB CARD එක PAYPAL එකට LINK කරලා තමයි payments කරන්න වෙන්නේ ..