Post your car's fuel efficiency

jaksi53

Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    රත්තරං;18581085 said:
    මොන බොරුද බන්.... 54kmpl ක් කරනවනම් අපි හිතමු 70ට යනවා කියල

    54kmp/l
    70kmp/h

    54/70 h/l = 0.77h/l

    46.5min/l

    යකෝ සිලින්ඩර් හතරේ ඇන්ජිමක් ඒසී දාලා ස්ටාර්ට් එකේ එක තැනවත් තියන්න පුලුවන්ද විනාඩි 46.5ක් පැට්‍රෝල් ලීටරේකින්??:lol::lol::lol:

    aththama scene eka nam oya 54kmpl figure eka ganna aththe ODO meter eka reset karapu gaman. ehema nathnam oya aqua eka wathuren duwanne. :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ranjana disasekara

    Well-known member
  • maxxa wandiyane :D
    how about the maintenance ?

    Ado adai dakke..
    mama eeka dunna ban 1.8M walata.
    maintainance nam amarui ridenna 40k yanawa service ekata
    mage atin rear bumper eka waduna dawasak nikanhotala gaana kiyapan puluwan nam...
    4 lks illuwa prestiegela hadawala gennanna.
    milroy 3 lks illuwa eeta passe plastic velder kenek gennala paassala dunna aduwata sphares nam putee lowet ganan habai paarawal iron karala yanne baande...
    and pare wrong side giyat kawadawat allanne na...
    (experianced)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18581085 said:
    මොන බොරුද බන්.... 54kmpl ක් කරනවනම් අපි හිතමු 70ට යනවා කියල

    54kmp/l
    70kmp/h

    54/70 h/l = 0.77h/l

    46.5min/l

    යකෝ සිලින්ඩර් හතරේ ඇන්ජිමක් ඒසී දාලා ස්ටාර්ට් එකේ එක තැනවත් තියන්න පුලුවන්ද විනාඩි 46.5ක් පැට්‍රෝල් ලීටරේකින්??:lol::lol::lol:
    :eek: කෙලාහුටා..
    එතකොට ඔය හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය නිසා ඔයිට වඩා වැඩ කරනවා වෙන්න බැරිද බං ?
    දන්නැති නිසා අහන්නේ ? :sorry:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    :eek: කෙලාහුටා..
    එතකොට ඔය හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය නිසා ඔයිට වඩා වැඩ කරනවා වෙන්න බැරිද බං ?
    දන්නැති නිසා අහන්නේ ? :sorry:

    Do you know 70% fuel is wasted in a normal combusion engine :( ?

    we only utilize 30%

    that means for every 1 L, we drive for only worth of 300ml.

    As I see issue is way we think. we need to fix it from the root and should not put I main focus on bypass paths like hybrid :dull:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Full tank gahala 100km - 200km wage duwala aye full tank karala balanna

    oya ganama enawanam ithin Hybrid thamai :D

    Untitled_1.jpg



    Dan ethakota uba kiyanne Premio eka Hybrid kiyalada?
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Premio (2008) 1.8 =city 10,outstation 16+
    aqua (2013) =city heavy traffic 15,outstation 25+
    nissan petrol y61(2014) =city 5-6,outstation 10max