Aluth Hard disc eke saddayak enawa help machanla

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    mama ada core 2 duo machin ekak genawa shop ekakin.brand newma newei mchan recondition ekak genawe.meke wada karaddi hard eke saddayak ahenwa kara kara gana.meke hard eka ikmanata aulak weida machan.mehema saddayak ahennei..meke hard eka kiyala maru karaganna weida.danna aya help ekak digena yanna puluwannam bump ekak hari dagena yanna thanks..
     
    Last edited:

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    pennanawa nam hodai ban, ohoma saddayak enna vidiyak na

    Godak loku saddayak newei mchan.hard eka wada karana welawata ehema eka digata ekakariwa kara kara gana saddayak enwa machan.nitharama ea sadde ahenawa bn.hard eke aulakda danne na
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Ow mchan. Samsung SP1614C ATA Device Kiyala tiyenne

    සැම්සුන්ග් හාඩ් පරන උනාම ඔය වගේ එනවා බන්,
    මාරු කර ගනින් පුලුවන්නම්....
    හාඩ් එක දැන් කේසින් එකේ සෙට් කරලා තියෙන්නේ ඇන වලින්ද ? නැතන්ම් ලොක් වෙන ප්ලාස්ටික් කේසින් එකේම එන කෑලි වලින්ද
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    සැම්සුන්ග් හාඩ් පරන උනාම ඔය වගේ එනවා බන්,
    මාරු කර ගනින් පුලුවන්නම්....
    හාඩ් එක දැන් කේසින් එකේ සෙට් කරලා තියෙන්නේ ඇන වලින්ද ? නැතන්ම් ලොක් වෙන ප්ලාස්ටික් කේසින් එකේම එන කෑලි වලින්ද

    ehemada mchan.hai karaddi dakka widiyata lock wena plastic kali walinda koheda machan hai karala tiyenne ehema unamata sadde enawada mchan.hard eke helth eka balaganna hoda software ekak nadda mchan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    අලුත්ම එකක් නම් ගත්ත තැනට දීලා මාරු කරගනින්. පවිචේ කරපු ඒවාගේනම් ඔය සද්දේ කොහොමත් එනවා පරණ උනාම. අනිත් එක ඕක සාමාන්‍ය දෙයක්. මගේ Pc එකේ අවුරුදු ගානක් එනවා කිසි අවුලක් නැහැ.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    අලුත්ම එකක් නම් ගත්ත තැනට දීලා මාරු කරගනින්. පවිචේ කරපු ඒවාගේනම් ඔය සද්දේ කොහොමත් එනවා පරණ උනාම. අනිත් එක ඕක සාමාන්‍ය දෙයක්. මගේ Pc එකේ අවුරුදු ගානක් එනවා කිසි අවුලක් නැහැ.

    ow mchan used ekak thamai eath ada genawe ratin gennala wikunana loku shop ekakin.oya sadde enawa kiyanne tika kalayak yaddi hard disc ekata kela weida mchan.mchan hard eke disc karakena sadde neweida koheda ahenne ea sadde nikan kara kara gana saddyak oyageth me sound ekamada ahenne
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ehemada mchan.hai karaddi dakka widiyata lock wena plastic kali walinda koheda machan hai karala tiyenne ehema unamata sadde enawada mchan.hard eke helth eka balaganna hoda software ekak nadda mchan

    හරියට ‍ෆිට් වෙලාද පොඩ්ඩක් බලප්න් එහෙනම් , ඒත් ලොකු වෙනසක් නම් වෙන එකක් නම් නෑ ශබ්දේ

    ස්ටක් වෙන සීන් එකක් එහම නෑ නේද? ෆයිල් ඕපන් කරද්දි, විඩ්යෝ ප්ලේ කරද්දී

    HDD Scan, HD Tune, එහම නැත්නම් සැම්සුන්ග් නිසා Samsung HUTIL
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හාඩ් එක පරණ උනාම බන් එන්නේ
    ඔහොම තැටිය කැරකෙන කොට සට සට ගානවා අලුත් නම් එහෙම නෑ
    බන් චූටිම සද්දයක් වත් හරි තියනවා බන් මගේ ලැපෙත් චූටි සද්දයක්
    එනවා හාඩ් එක එක දිගට ඇදගෙන යනකොට බර වැඩ වලට :)
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    හරියට ‍ෆිට් වෙලාද පොඩ්ඩක් බලප්න් එහෙනම් , ඒත් ලොකු වෙනසක් නම් වෙන එකක් නම් නෑ ශබ්දේ

    ස්ටක් වෙන සීන් එකක් එහම නෑ නේද? ෆයිල් ඕපන් කරද්දි, විඩ්යෝ ප්ලේ කරද්දී

    HDD Scan, HD Tune, එහම නැත්නම් සැම්සුන්ග් නිසා Samsung HUTIL

    hard eka nam hodata hai wela tiyenne machan.na ehema stuck une nam na thawama.file godak tiyana folder ekak ehema open kalama eka digata ea kara kara gana sound eka ahenawa.wata pitawe sadde adu welawata hodata ea sound eka ahenawa eka ditama wage
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    හාඩ් එක පරණ උනාම බන් එන්නේ
    ඔහොම තැටිය කැරකෙන කොට සට සට ගානවා අලුත් නම් එහෙම නෑ
    බන් චූටිම සද්දයක් වත් හරි තියනවා බන් මගේ ලැපෙත් චූටි සද්දයක්
    එනවා හාඩ් එක එක දිගට ඇදගෙන යනකොට බර වැඩ වලට :)

    wata pitawe sadde adu welawata hodata ea sound eka ahenawa eka ditama wage.file godak tiyana folder ekak ehema open kalama eka digata ea kara kara gana sound eka ahenawa machan :(
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    mama ada core 2 duo machin ekak genawa shop ekakin.brand newma newei mchan recondition ekak genawe.meke wada karaddi hard eke saddayak ahenwa kara kara gana.meke hard eka ikmanata aulak weida machan.mehema saddayak ahennei..meke hard eka kiyala maru karaganna weida.danna aya help ekak digena yanna puluwannam bump ekak hari dagena yanna thanks..

    හිත හිත ඉන්න එපා උඹගෙ සල්ලි වලට මුකුත් වෙලා තිබුනේ නැහැනෙ. අත්දැකීමෙන් කියන්නෙ, හාඩ් ඩ්‍රයිව් එකේ සද්දයක් එනවනම් හාඩ් ඩ්‍රයිව් එක ඉක්මනට මාරු කරගන්න එක තමයි හොඳ.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    හිත හිත ඉන්න එපා උඹගෙ සල්ලි වලට මුකුත් වෙලා තිබුනේ නැහැනෙ. අත්දැකීමෙන් කියන්නෙ, හාඩ් ඩ්‍රයිව් එකේ සද්දයක් එනවනම් හාඩ් ඩ්‍රයිව් එක ඉක්මනට මාරු කරගන්න එක තමයි හොඳ.

    ow machan oyage kathawa hari matath hithenawa gihin hard eka maru karan enna.godak amaruwen salli hoyagena meka gaththeth ban.ubeth ohoma sound ekak awilla tika dawsak yaddi hard eka aul unada machan
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Parana hard wala ohoma sadde enawa, hard eka yanna langai e unata chance eka thiyanawanam awrudu 2-3 unath ohoma duwanawa. Godak used pc karana ewun oya sadde hati thama kiyala maru karanne naha. Puluwan nam maru kara ganna