ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Cant you understand Wild, then read this again...!!:angry::rolleyes::oo:

    මචං උඹ Last 2 Months Active වෙලා හිටියේ නැනේ :no: මම Active උන්ට PM දාදා Set කරගත්තේ, අනිත් එක උඹට කියලා Specially කියන්න ඕන නැනේ Thread එකේ දාලානේ තිබ්බේ :frown:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    DeathStrѳke;18562999 said:
    haloth epa una davasata mu mahana veida kiyala sure na :P

    epaa wenna deyak naa bun, kisima dekata asaawak naa.
    mama me enne mama enawa kiyapu nisa, naththam anith un amaaruwe watenawa.

    samaharawita ada witharak ennath idathiyenawa.

    samahara wita ada hawas wenakota mood eka worst wennath idathiyenawa.
    who knows, always mood eka bad to worst podi paraasayak athule wichalanaya wenawa.,

    mahana wenna adahasak naa hethu keepayak nisa,
    but aruu kiwwa wage mahanawelaa wage thamai inne hariyata baluwoth, dan thiyena samaajayata saapekshawa.....
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    අපෝ ඕවා Organizersලටම කියපන් මචං :dull:
    උන් හැදුවේ නැතොත් බතලයාගේ එකේ ගහමු අපි...

    epaa wenna deyak naa bun, kisima dekata asaawak naa.
    mama me enne mama enawa kiyapu nisa, naththam anith un amaaruwe watenawa.

    samaharawita ada witharak ennath idathiyenawa.

    samahara wita ada hawas wenakota mood eka worst wennath idathiyenawa.
    who knows, always mood eka bad to worst podi paraasayak athule wichalanaya wenawa.,

    mahana wenna adahasak naa hethu keepayak nisa,
    but aruu kiwwa wage mahanawelaa wage thamai inne hariyata baluwoth, dan thiyena samaajayata saapekshawa.....
    මන් කිව්වේ, සිවුර විතරයි දැන් අඩු මූට...
    mama gedara awith inne.
    හවසට ගහමු....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    ekei me tournament ekei athare sambandayak naa ne yako :dull:

    යකෝ උබට මේ රිප්ලයි එක ගහන්න ගිය වෙලාව. නැති උනාට කමක් නෑ. උන් ගැහුවේ නැතොත් උබේ එකේ ගහමු. දැන් agar.io ගහමුද? පුළුවන් නම් ඒ සයිට් එක ක්ලෝන් කරලා අපේ එකක් හදමුකෝ...
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    යකෝ උබට මේ රිප්ලයි එක ගහන්න ගිය වෙලාව. නැති උනාට කමක් නෑ. උන් ගැහුවේ නැතොත් උබේ එකේ ගහමු. දැන් agar.io ගහමුද? පුළුවන් නම් ඒ සයිට් එක ක්ලෝන් කරලා අපේ එකක් හදමුකෝ...

    Tournament ගහන එකක් නැ :no: ගහන එකක් අපිටත් කියලා ගහපල්ලා :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    :rofl: :rofl: එහෙනම් හවස් යාමෙට අපි ටික Set වෙමු :)

    Tournament ගහන එකක් නැ :no: ගහන එකක් අපිටත් කියලා ගහපල්ලා :D

    එල එල එහෙනම් ගෙරෙව්වේ නැතොත් මන් හවසට සිලෝන් එකට එනවා.... අරුන් ටුනමන්ට් එක ගහනව කිව්වොත් ඒකට යන් ...
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    යකෝ උබට මේ රිප්ලයි එක ගහන්න ගිය වෙලාව.

    ow bun, mama reply window eka open karagena wena kalpanaawaka inna aththe... :dull:
    දැන් agar.io ගහමුද? පුළුවන් නම් ඒ සයිට් එක ක්ලෝන් කරලා අපේ එකක් හදමුකෝ...

    mokak? yako mata me halo eken ayin wenna baruwa innawa tournament eka nisa, umba me aluth games gahannath kathaa karanawa. baa bun, owata mood naa :frown:. nikam hitapan :dull:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එල එල එහෙනම් ගෙරෙව්වේ නැතොත් මන් හවසට සිලෝන් එකට එනවා.... අරුන් ටුනමන්ට් එක ගහනව කිව්වොත් ඒකට යන් ...

    11.gif
    11.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    [/COLOR][/SIZE]ow bun, mama reply window eka open karagena wena kalpanaawaka inna aththe... :dull:

    උබ කල්පනා කරනවා බොහොම වැඩියි...

    mokak? yako mata me halo eken ayin wenna baruwa innawa tournament eka nisa, umba me aluth games gahannath kathaa karanawa. baa bun, owata mood naa :frown:. nikam hitapan :dull:

    එහෙම ලබ්බක් නෙමයි බන් මේක. මන් කියනවට ඕක ඇඩ්රස් බාර් එකේ ගහල ගිහින් බලහන්.

    ඈතුලේ අවුල් තමයි :nerd:
    මණ්ඩලේ කචල්

    එන්න බලනකොට xfire වැඩ නැහැනෙ. ගේම් එකෙන් සර්වර් හොයන්න කම්මැලියි. සර්වර් හොයාගන්න ලේසි විදියක් කියහන්කෝ.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එන්න බලනකොට xfire වැඩ නැහැනෙ. ගේම් එකෙන් සර්වර් හොයන්න කම්මැලියි. සර්වර් හොයාගන්න ලේසි විදියක් කියහන්කෝ.

    මේක තමයි ඉතින්

    http://www.gametracker.com/search/halo/LK/

    නැත්නම් List එක බලලා කට්ටිය ඉන්න එකකට යන්න තමයි තියෙන්නේ :nerd:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    මේක තමයි ඉතින්

    http://www.gametracker.com/search/halo/LK/

    නැත්නම් List එක බලලා කට්ටිය ඉන්න එකකට යන්න තමයි තියෙන්නේ :nerd:

    xfire එකේ වගේ ස්විච් එකක් ඔබපු සැනින් කනෙක්ට් වෙන විදියක් නැද්ද බන්....
     
    • Like
    Reactions: Wild-EYE