windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැන විශ්වාස ද බං....?
    මගෙ 920,
    රශි ඉරෝශ්ගෙ 920
    කියුට් බේබිගෙ 625 එක
    අපේ ඔෆිස් එකේ උන්ට ෆෝන් 6ක් අරං දුන්නා
    එකක් වත් කිසි අවුලක් උනේ නෑ.. දැං අවුරුදු 2කට කිට්ටුයි :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගෙ 920,
    රශි ඉරෝශ්ගෙ 920
    කියුට් බේබිගෙ 625 එක
    අපේ ඔෆිස් එකේ උන්ට ෆෝන් 6ක් අරං දුන්නා
    එකක් වත් කිසි අවුලක් උනේ නෑ.. දැං අවුරුදු 2කට කිට්ටුයි :)

    හම්මා මේ ඉන්නේ තව එකෙක්...... ජය වේවා......
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචංලා සැම්සුං ගැලක්සි කෝර් ප්‍රයිම් ෆෝන් එකක් නැති වෙලා තියෙනවා.
    ඉමි නොම්බර් දෙකම තියෙනවා.
    ෆෝන් එක හොයා ගන්න විදිහක් තියෙනවද :sorry:

    පොලිසියේ පැමිනිල්ලක් දාපන් ඉමි නම්බර්ස් දීලා.
    ඊට පස්සේ පොලිසියෙන් ඕක විදුලි සන්දේශන එකට දානවා.
    උන් හොයලා බලලා උබට කියාවි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හදිස්සියක් හදිස්සියක්.......

    ලුමියා 535 එක දැන් කියක් වෙනවද අඩුම....... අද හෝ හෙට ගන්න තැනක් කියහල්ලා උඹලා රෙකමෙන්ඩ් කරන තැනක්........

    හදිස්සියක් හදිස්සියක්.......


    ගන්නවානම් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැනකින් ගනින් බන්.
    කෙලින්ම සොෆ්ට්ලොජික් එකෙන් ගනින්.
    බඩු ශුවර්,ස්ටොක් අලුත්.
    0115344237
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :shocked: e unta kiyanne windows stuck wenne ne kiyala ne ai boru kiyanne :(

    ෆෝන් එක තද උනාම සැරටම,ඕෆ් නොකර එක දිගට දවස් ගානක් අදිනකොට ඔහොම වෙනවා.
    වින්ඩෝස් ඉදලා හිටලා ඔය හේතුවක් නිසා ස්ටක් උනොත් ඇරෙන්න ඇන්ඩ්‍රොයිඩ් වගේ ජොලියට ස්ටක් වෙන්නේ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    sound recorder app eka dan da awilla thiyenne ochchara kalayak thibune nedda:shocked: issara apu chines eweth thibba ne

    ඇප් එක හදන්න බැරි කමක් නිසා නෙවෙයි එව්වේ නැත්තේ.
    ප්‍රයිවසි වොයිඩ් වෙන නිසා දාපු පොලිසි එකක් නිසයි කෝල් රෙකෝර්ඩර් එකක් එව්වේ නැත්තේ.
    ගොඩක් යුසර්ස්ලා ඉල්ලපු නිසයි ඒ පොලිසි එක වින්ඩෝස් 10 එකත් එක්ක අයින් කරේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    11.gif
    11.gif
    තව මොනවා ඒවිද දන්නේ නැ :rofl:

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අකිල නම් ඔන්ලයින් එයිනේ නේද තව ටිකකින්.... :)

    මේ ත්‍රේඩ් එකට ආවේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ මට.
    ඊයේ මගේ මැශින් එකේ මදර්බෝර්ඩ් එක ගියා බන්.
    මම මේ යාලුවෙක්ගේ යුස් නොකර මැශින් එකක් අරන් ආවා මගේ එක හදාගන්නකම්.
    ඒකයි ඊයේ එන්න බැරි උනේ.
    සොරි වෙන්න ඕන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Reset kalata passe thama apps tika download karala dagatthe naha machan.
    Danna widihata thama call recoding feature eka enable karala naha.

    තාම නෑ ඉනේබල් කරලා.
    ඊලග අප්ඩේට් එකෙන් හෝ ඔෆිශල් රිලීස් කරාම ඉනේබල් කරයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අකිල නම් ඔන්ලයින් එයිනේ නේද තව ටිකකින්.... :)

    තොගේ ප්‍රයිවට් මැසේජින් ඉනේබල් කරගනින්.
    විසිටර් මැසේජ්වත් ඉනේබල් කරපිය උබට හදිස්සියක් උනාම මැසේජ් එකක්වත් දාන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචං Viber එකේ අනිත් උන්ගේ Profile Pic එක Update වෙන්නේ නැනේ :confused: ආයේ Uninstall - Install කරන්න වෙයිද :oo:

    ඔහොම අව්ලක් මට වෙලා නෑ බන්.
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා වයිබර් ලොග් වෙලා බලපන්.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොගේ ප්‍රයිවට් මැසේජින් ඉනේබල් කරගනින්.
    විසිටර් මැසේජ්වත් ඉනේබල් කරපිය උබට හදිස්සියක් උනාම මැසේජ් එකක්වත් දාන්න.

    එව්වා තිතට වැඩනේ බං....... :P
     
    Status
    Not open for further replies.