If what you are saying is true, what the fuck is this?
http://www.gsmarena.com/nokia_xl-6148.php
ඔය නොකිය උන් නැතිබන්ගස්තාන වෙන එක නවත්තගන්න දාපු බජට් පෝන් එකක් බන්.ඕව ෆේමස් වෙන්නෙ නෑ.නොකිය හරි මයික්‍රොසොෆ්ට් හරි නමෙන් සුපිරි බිල්ඩ් කොලිටි එකයි,ඩියුරබිලිටි එකයි තියන ෆ්ලෑග්ශිප් එකක් ගැහුවොත් ,ගානත් ඩොලර්ස් 500 වගේ අතරෙ තිබුනොත් අනිවාර්යෙන් ෆේමස් වෙන්න ගන්නව.තව හොද ලෝන්චරයක්,ඇන්ඩ්‍රොයිඩ් ඔප්ටිමයිස් කරොත් සැම්සුන් උනත් වට්ටන්න පුලුවන්.
smartphone kale..



Dan alcatel ayithi TCL ekata 

