කිබුලගේ ඇත්ත කතාව
ඔන්න දවසක් (27/06/2015) මගේ විදුරුමහේ දතක් රිදෙන්න ගත්තා..
ඉවසන්න බැරුව හිටියේ මන් ඒ ගැන එලකිරියේ ත්‍රේඩ් එකකුත් දැම්මා..
http://www.elakiri.com/forum/showthread.php?t=1683584
ඉතින් ඒක දත් කිබුලා දැකලා තිබුනා.. පස්සේ මම කිබුලාගෙන් බෙහෙත් ගන්න ගියා එලකිරියේ එකෙක් නිසාම.. ඉතින් ගිය ගමන් බෙහෙත් දුන්න මට.. ලෙඩේ අඩුවුනා.. Xරේ එකක් ගන්නත් ලියලා දුන්නා.. බෙහෙත් දුන්නට සල්ලි ගත්තේ නෑ.. එලකිරියේ නැගිටින්න හදන මිනිස්සු ගොඩක් අඩුයි, මට ඔයාගෙන් සල්ලි ගන්න බෑ, ඔයාට ඕනමනම් ඔයා කකුල් දෙකෙන් හිටගත්ත දවසක සල්ලි දෙන්න කියල කිව්වේ.. ඉතින් මන් බෙහෙතුත් අරන් ආවා.. එනගමන් යුරාජ්වත් හම්බවෙලාමයි ආවේ..
ඉතින් Xරේ එකත් අරන් මන් ගියා කිබුලව හම්බවෙන්න.. ටිකක් දරුනු කේස් එකක්..
දතක් අනිත් පැත්තම හැරවිලා.. ඒක සර්ජරි එකකින්ම ගලවන්න වෙනවා.. ඒකට පැයදෙකක් වගේ යනවා කිව්වා.. ඉතින් අනිත් දවස් වල බාරගත්ත වැඩ තිබුන නිසා මට තිබ්බ ලගම දිනේ 30/06/2015 දිනේ තමයි දුන්නේ..
ඉතින් මන් ගියා ඒකට.. (30/06/2015)
ඔහොම ගියාම මට ඉන්ජෙක්සන් එක ගැහුවා.. ඒක විතරයි පොඩ්ඩක් රිදුනේ.. ඒත් බයවෙන්න එපා මල්ලි කියලා ඒ වෙලෙත් හිත හැදුවා.. ඉතින් කිසි කරදරයක් නැතුව මන් ආතල් එකේ හිටියා මගේ ගෙදර ඉන්නවා වගේ.. විනාඩි 5කින් විතර සැත්කම පටන් ගත්තා.. අර කියපු විදියට අත්බැන්දේ මුකුත් නෑ.. පොඩි රෙදිකෑල්ලක් දැම්මා ඒකත් ඇහැ වැහෙන්න විතරයි.. මන් ඉතින් ඕක අස්සෙන් හොරෙන් බලන් හිටියේ..
ඒ දත තිබ්බ විදියට එලියට ගන්න පට්ට ගේමක් දෙන්න වුනා.. කෝමහරි දත එලියට අරන් මැහුම් ගැහුවා.. ඔය සැත්කම කරන්න ගිය වෙලේ මට රිදුනේ ඉන්ජෙක්සන් එක ගහනකොට විතරයි.. අනිත් කිසිම වෙලාවක රිදුනේ නෑ.. ඒතරම් හොදට සැත්කම කලා.. පැයක් වගේ ගියා වැඩේට.. සැත්කමෙන් පස්සේ මට උපදෙස් ගොඩක් දුන්නා..
සැත්කමට යන වියදම රු: 5850යි.. නමුත් කිබුලා මගෙන් ගත්තේ 850ක් විතරයි..
ඕකයි ඇත්ත කතාව..
දැන් බලමු ඇයි මම (30/06/2015) දත් කිබුලා මාව කෑවා කියලා ත්‍රේඩ් එකක් දැම්මේ කියලා..
http://www.elakiri.com/forum/showthread.php?t=1684760
මම දත් කිබුලව හම්බවෙන්න දවස් තුනකදි ගියානේ..
එතකොට කිබුලා කියපු දෙයක් තමයි එලකිරියේ අසහන ත්‍රේඩ් වැඩියි, වෙන්න පොරලා ඉන්නේ, සැබෑම දක්ශයෝ, බුද්දිමත්තු, උත්සහවන්තයෝ අඩුයි ඒ වගේම යමක් පැහැදිලි කරලා කිව්වමත් පිලිගන්න්න අය අඩුයි, උඩින් හිනාවුනාට යටින් කපන්න බලන අය වැඩියි, සමහරුන්ව එලකිරියේ පොරවල් කරලා වැඩියි කියලා..
ඉතින් ඕකට අපි දෙයක් කල්පනා කලා මොකද කරන්නේ කියලා..
කලයුත්ත මන් කිබුලට ශාක්ශි ඇතුව පහර ගහන එක.. කිබුලත් එහපැත්තෙන් මට විරිද්දව පහර ගහනවා.. මේ ගැන එලකිරියේ කීප දෙනෙක්ම දැනන් හිටියා මුලින්ම.. අපිට ඕනවුනේ වෙස්මූනකින් වහන් ඉන්න සැබෑ මූනු වල තත්වය බලාගන්න.. කොමහරි ඊයේ වැඩේ ක්‍රියාත්මක කලා..
ඔන්න ඔහොම අපේ සමීක්ශනය පටන් ගත්තා.. සමාජයට පනිවිඩයක් ගෙනියන්න පුලුවන් ජාතියේ විවිදාකාර මිනිස්සු ටිකක් සෙට් වුනා.. මෙන්න මේ දේ පහදන්නයි ඕනවුනෙ මටත් කිබුලටත් දෙන්නටම.
වර්ග 1.. තේඩ් එකට ආවා ලොල් ස්මයිල් එකක් ගැහුවා දෙලොවටම නැති ටැග් එකක් ගැහුවා ගියා..
වර්ග 2.. කිබුලා ගැන කිසිවක් නොදන්නවා උනත් අහලා තිබ්බ කිබුලා පොරක් කියලා, කිබුලගේ පැත්ත ගත්තා. ත්‍රේඩ් එක දාපු එකාට බැනගෙන බැනගෙන ගියා..
වර්ග 3.. කිබුලා ගැන දැනන් හිටියා කිබුලාගෙන් බෙහෙත් අරන් තිබුනා. නමුත් ත්‍රේඩ් එක දාපු කෙනාගෙන් අඩුම තරමේ මොකක්ද මචන් වුනේ කියලා අහන්නෙවත් නැතුව බැනගෙන ගියා..
වර්ග 4.. කුනුහරුපයක් , ගූ ෆොටෝ එකක් දාලා රෙප් කැපුවා ගියා..
5 වර්ගය.. පෲෆ් තිබියදිත් මේක මඩක්, දැක්කෙ නැද්ද ටැග්, කිබුලා තමයි පොර, ඌ අන්ගසම්පූර්නයි වගේ කමෙන්ට් එකක් දැම්මා ගියා..
6 වර්ගය.. සමහර වෙන්න පොරවල්.. එලකිරියේ ගූ වෙලා චාටර් වෙච්ච එවුන් ආවා පොර වෙන්න හැදුවා ත්‍රේඩ් එක දාපු කෙනාගේ වැරදි තීනවද බැලුවා එහෙම වැරදි නැත්තන් ආහ් උබ නේද ඒ දවස්වල කෙල්ලෙක් යාලු වෙන්නේ නෑ කියලා අඩ අඩ හිටියේ කියලා හීනෙකින් වත් වුනේ නැති දෙයක් මැව්වා කමෙන්ට් කලා ගියා..
7 වර්ගය.. මචන් මොකක්ද මෙතන වුනේ? උබ ඇත්තටමද මෙ කියන්නේ? කියලා පී.එම් එකක් දාලා ඇහුවා.. එහෙම අහපු අයට වුනදේ කිව්වා..
ඔයකරුනු සේරම ගත්තාම අපිට සමාජයට දෙන්න ඕන පනිවිඩ ගොඩක් තියෙනවා..
1. ඔබත් මමත් සර්ව සම්පූර්නයන් නෙවෙයි, ඔබෙනුත් මගෙනුත් යම් වරදක් සිදුවිය හැක. එවැනි වරදක් කාටහෝ සිදුවුනානම්.. ශාක්ශි සමග ඔප්පු කරන්න පුලුවන්නම්.. වැරදිකරු මොන ලොක්කෙක් වුනත් එලකිරියේ මොන පොර වුනත් ඒ ගැන සොයා බැලිය යුතුයි.. එලකිරියේ පොරවල් කියාගන්නා අය සැබැ ජීවිතයේ බොරුකාරයන් වන්චාකාරයන් විය හැකියි..
2. යම් දෙයක් පවසන විට ඒක බොරු හෝ ඇත්ත වෙවා හොයාබැලිය යුතුයි..
3. ටැග් දැමීමේදී ස්වයන් විනයකට එලබිය යුතුයි.. රෙප් කෑපීමකදිත් එසේ විය යුතුයි..
උඩින් හිනාවෙලා යටින් කෙලින එවුන්ව බලාගන්න අවශ්ය නම් ජී.ටී ඒ පිලිබද ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.
4. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරිමකදී එලකිරිය යනු ආතල් ගැනීමට පැමිනෙන පොට් එකක් ලෙස වරදවා ගතයුතු නොවේ.. හැමදෙටම විහිලුයයි සිතිය යුතු නැත..
5. වෙන්න පොරවල් වලට හැකි සෑම අවස්තාවකදීම ඔහුගේ තත්වය පහදාදිය යුතුයි..
ඔහුගේ මනසේ මවාගත් ලොකුකම ඉවත්කල යුතුයි.. හැකි සෑම විටම
ඔයිට එහා ගිය දෙයක් කරන්න බලාපොරොත්තු වුනත් දිගින් දිගටම ආපු බදා නිසා තමයි අර ත්‍රේඩ් එක නවත්තන්න වුනේ.. තව කරුනු ගනනක් ගැන අවබොදය ගන්න තිබ්බා.. ඒත් ඒක කරගන්න බැරිවුනා..

තොපි දෙන්නව මරන්න එපැයි..
සමීක්ෂණයක් හින්දා ඇත්තම කිව්වා.. 