ග්‍රීසියට මොනවා වෙයිද?

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    Greece says NO, EUR down


    The common currency is in retreat mode this Tuesday, with the EUR/USD pair sliding to fresh lows in the 1.1130 region during the European morning. There was plenty of data coming from Germany, albeit the focus is still on Greece. The country has announced yesterday that it won't be able to pay the IMF the €1.6 billion due today, whilst the first polls on whether to accept or not the institutions conditions are showing the "NO" is up in between 53-55%. Indeed, the results of the polls are weighing on the common currency and local share markets, trading strongly down.

    German figures were far from encouraging, with Retail Sales in May growing 0.5%, but down 0.4%% compared to a year before. German unemployment declined for a ninth month in June, but less than actually forecast. Besides, the EU inflation estimates for June resulted slowly below as expected, down to 0.2
    The EUR/USD trades a few pips above its daily low, presenting a technical bearish stance, as in the 4 hours chart, the price is extending below a bearish 20 SMA, whilst the technical indicators are crossing their mid-lines into negative territory, still unable to confirm a stronger decline due to a limited momentum.

    Should the price accelerate below the 1.1120 level, the immediate support, further declines should be expected, with the next intraday supports at 1.1080 and 1.1050. The upside is now being limited by the 1.1200 figure, meaning it will take a clear recovery above it to take out the bearish pressure and favor an intraday recovery up to 1.1245 first, and yesterday's highs around 1.1280 later on in the day.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    921
    113
    ටහිකෙයි එක පාරට ගොල්ඩ් ප්‍රයිස් බැස්සොත්.

    ගෝල්ඩ් එහෙම ලොකුවට බහින්නේ නැහැ.ඒ නිසානේ බලවත් රටවල් ගෝල්ඩ් ඉන්වෙස්ට් කරන්නේ https://en.wikipedia.org/wiki/Gold_reserve.සල්ලි අවශ්‍ය වු විට ගෝල්ඩ් විකුනන්නේ.ඒ නිසා ගේල්ඩ් එකතු කරලා තිබ්බනම් උද්දමනයට ශේප් වෙනවා.
    පේපර් කරන්සි වටිනා කම කාලයත් සමග වෙනස් වෙනවා.සිම්බාබ්වේ ඩොලර් එකට වු දෙය මතක නේ.
    ආයෙත් අපි ග්‍රිසියට යමු :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්ම ගහයි.. එතකොට මචන් Italy වලත් ඔයා වගේ seen එකක් වෙන්න අව නේද?? එකට මොකද උනේ??

    කොහොම නෙතත් china , India නම් ලොවෙත් කඩා වැටෙන්නේ නැ..

    චයිනා ඉන්දියා වේස ගෑනු වගේනේ බන්.. නැති වෙන්න දෙයක් නෑ.. මොනව කඩන් වැටෙන්නද බන්. රට ඇතුලේ උන් කබරයි මරන් කනවා උන් පොර ටෝක් දෙනවා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගෝල්ඩ් එහෙම ලොකුවට බහින්නේ නැහැ.ඒ නිසානේ බලවත් රටවල් ගෝල්ඩ් ඉන්වෙස්ට් කරන්නේ https://en.wikipedia.org/wiki/Gold_reserve.සල්ලි අවශ්‍ය වු විට ගෝල්ඩ් විකුනන්නේ.ඒ නිසා ගේල්ඩ් එකතු කරලා තිබ්බනම් උද්දමනයට ශේප් වෙනවා.
    පේපර් කරන්සි වටිනා කම කාලයත් සමග වෙනස් වෙනවා.සිම්බාබ්වේ ඩොලර් එකට වු දෙය මතක නේ.
    ආයෙත් අපි ග්‍රිසියට යමු :D
    උබ කිව්ව දේ එක්ක එකගයි ෆිසිකල් ගොල්ඩ් ගන්නවා නම්, හැබැයි වර්චුඅල් ට්ට්‍රිඩ් කරන්න ගොල්ඩ් එච්චර සුදුසු නැ ලොන්ග් ටයිම්. ගොල්ඩ් කොයින් එකක් අරගෙන වික්කට අවුල් නැ. නරක් වෙන දෙයක් නෙමෙයිනේ.. ඒකට මම එකගයි.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    921
    113
    දැන් ග්‍රිසිය බංෙකාලොත් වුනොත් වැඩියෙන්ම කෙලවෙන්නේ ජර්මනියට නේද ?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් ග්‍රිසිය බංෙකාලොත් වුනොත් වැඩියෙන්ම කෙලවෙන්නේ ජර්මනියට නේද ?
    ඔව්. ඉතින් බොල් නය වෙයි.. හබැයි ඔතන දේශපාලන ටර්මොයිල් එකක් යනවා. ජර්මනියට පාඩුයි කියලා කඩන් වටෙන පඩුවක් නැ. ග්‍රීසිය තව සල්ලි ඉල්ලන එකයි කුජීත. මේක දැන් අර ගෙවල් කුලීකාරය ඇවිත් කුලිය ඉල්ලන ගානට වැටිලා. :lol:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබ කියන එක ඇත්ත. ජපන් උන් ලගකදි ඉදන් උන්ගේ වත්කම් හන්ගන බවක් මටත් වැටහුනා. යෙන් එකේ අසාමාන්ය වැටීමත් එක්ක මමත් හිතුවේ උන් වැටෙයි කියලා.. ඔය ගානට වෙන කරන්සියක් ගියානම්, මෙලහට ලොවෙත් නැ ලොවි ගහෙත් නැ. උන් වැටෙයි කියලා හිතපු එක තැනකදිවත් වැටුනේ නැ. අර සුනාමි කේස් එකෙන් ෆුකුශිමා බලාගාරේ පුපුරනකොට මම ටක් ගාලා ශෙයාස් ටික වික්කා, මම හිතුවා බඩු හරි කියලා. ඒත් ඒ යක්කු සතියෙන් හිටියටත් වඩා හොදට හිටියා කියහන්කො.. හැබැයි මේ ණය සීන් එක නම් ඇත්ත මචන්. ජපනුන්ගේ සල්ලි දැන් තියෙන්නේ රටින් පිට. උබ හොදට හොයලා බලහන්. දැන් ටොයොටා , නිසාන් වගේ උන් ප්ලාන්ට් ගහන්න සෙට් වෙන්නේ, අලුත් මොඩල් සෙට් කරන්න හදන්නේ ජපානෙන් එලියේ. උන් දැන් හිමීට ඩොලර් එකට කන්වර්ට් වෙලා. ඒ කිව්වේ ජපන් බිස්නස් දැන් ඔෆ්ශො බිස්නස් හැටියට යෙන් එකෙන් අයින් වෙලා. ඒකයි ගොඩක්ම ජපානේ යෙන් එක වැටෙන්නේ.. උන් ජපානේ ඇතුලේ සල්ලි ගොඩ ගහනවා අඩුයි. ගොඩක් අනික් රටවල ඩොලර් හැටියට උන්ගේ බිස්නස් ගොඩ ගහනවා.. මම හිතන්නේ මේක BOJ එකේ රේට් ඉහලට නොයවන්නත් හේතුවක්..

    mcn jpn shrs? detls tikk denwd mcn?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබට මොකේද ඔනේ.. ඉන්ඩිවිජුවල් කොම්පැනිවලද? Nikki 225 ද?

    jpn මොන විදියටද හොඳ? etoro tikk aul bn. ekai baluwe. kohomada set wenn ona? pm kala box clear karpn mcn.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    jpn මොන විදියටද හොඳ? etoro tikk aul bn. ekai baluwe. kohomada set wenn ona? pm kala box clear karpn mcn.
    alpari try කලාද? මම නම් oanda uk එකේ තම ස්ටොක් ගන්නෙ ට්‍රිඩ් වලට. හැබැයි කේස් එක මචන්, oanda වල ශ්‍රී ලන්කාවේ උන්ව දාන්නේ us කැටගරි එකට. එතකොට කරන්සි විතරයි ට්‍රේඩ් කරන්න පුලුවන්. උබට FXCM ට්‍රයි කරන්න පුලුවන් නම් කම්පැනිවලින් ශෙයාස් ගත්තැකි. හීනීයට කරන්න ඔනේනම් easy-forex try කරහන්. etoro වහා බන්. අපො..
     
    • Like
    Reactions: IsuruP123

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    alpari try කලාද? මම නම් oanda uk එකේ තම ස්ටොක් ගන්නෙ ට්‍රිඩ් වලට. හැබැයි කේස් එක මචන්, oanda වල ශ්‍රී ලන්කාවේ උන්ව දාන්නේ us කැටගරි එකට. එතකොට කරන්සි විතරයි ට්‍රේඩ් කරන්න පුලුවන්. උබට FXCM ට්‍රයි කරන්න පුලුවන් නම් කම්පැනිවලින් ශෙයාස් ගත්තැකි. හීනීයට කරන්න ඔනේනම් easy-forex try කරහන්. etoro වහා බන්. අපො..

    oanda epa una. alphar,fxcm balnnam mcn. tnx bro
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    alpari try කලාද? මම නම් oanda uk එකේ තම ස්ටොක් ගන්නෙ ට්‍රිඩ් වලට. හැබැයි කේස් එක මචන්, oanda වල ශ්‍රී ලන්කාවේ උන්ව දාන්නේ us කැටගරි එකට. එතකොට කරන්සි විතරයි ට්‍රේඩ් කරන්න පුලුවන්. උබට FXCM ට්‍රයි කරන්න පුලුවන් නම් කම්පැනිවලින් ශෙයාස් ගත්තැකි. හීනීයට කරන්න ඔනේනම් easy-forex try කරහන්. etoro වහා බන්. අපො..

    machan api kohomada wena ratawala shares ganne?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බලන් හිටු ලංකාව ට මොකෝ වෙන්නේ කියලා අපේ උන් තාම බොන්ඩ් ඉස්සු එක කලේ නැ
    මුන් චන්ද තියන් අතල් ගන්නවා ,මේ අවුරුද්දේ අග 500 us doles බොන්ඩ් ගෙවන්න ඕනා 2007 ගත්ත ...
    සාමන්යෙන් නය මුළු නිෂ්පාදනයෙන් 60 % ක තියා ගන්න ඕනා ....එක මුළු නිෂ්පාදනයට වඩා වැඩි උනොත් කෙස්
    ග්‍රීසියට උනේ ඔලිපික් තියපු එක


    ක්‍රයිසිස් නැත්නම් ආර්ථික අවපාත වෙන්න පුළුවන් ක්‍රම තුනක් තිනවා

    1 බැංකු අවපාත
    මහජනයා බැංකු වලට තියෙන විස්වාසය අඩුවීමෙන් මේක වෙන්නේ ,බැංකු වල තියෙන සල්ල්ලි ඔක්කොම ගත්තාම 2008 ඇමෙරිකාවේ උනේ මේවගේ දෙයක් ,එක මුල්‍ය අවපාතයක් ,මිට කිට්ටු දෙයක්

    2 ණය අවපාත
    මේක වෙන්නේ රටක් නියමිත විදිහට ගෙවන්න තියෙන ණය වාරික ගෙවා ගන්න බැරි උනාම රට බන්කොලොත් වෙනවා ජාතියන්තර විදිහට ,එක තමා ගිරිසියට උනේ
    ලංකාවත් ඔකේ බොන්ඩ්ස් අරන් කෙලෝ ගත්තා

    ඇයි ණය අර්බුදයක් වෙන්නේ
    රටක ණය ගන්න පුළුවන් එදිනෙදා වියදමට ඒ වගේම දිගු කාලින ආයෝජන වලට
    ගොඩක් වෙලාවට ණය ගොඩක් එදිනෙදා වියදම් වලට වියදම් කරන්නේ නේ නැ.

    දිගු කාලින ආයෝජන කොටස් දෙකක් විදිහට දක් වන්න පුළුවන්

    පලදායි අයෝජන (performing investment )
    එකියන්නේ ඒ වියාපෘතිය තුලින් රටේ නිෂ්පාදනය වැඩි කරන්න හේතු වෙන්න්න ඕනේ ,එකියන්නේ එකතු කල අගය වැඩි කරන්න ඕනේ ...තවත් විදිහට කියනවානම් අඩු ගානේ ඒ ප්‍රොජෙට් එකෙන් එකේ ණය පොලිය හා වාරික ගෙවා ගන්න අදායමක් උපයන්න ඕනා ...

    පලදායි නොවන අයෝජන
    මේකෙන් කියන්නේ රටේ නිෂ්පාදනය වැඩි නොකරන අයෝජන එකෙන් එකතු කල අගය අඩුයි එක්කෝ ප්‍රතිලාබ අඩුයි ,මේ නිසා නය ගෙවා ගන්න වත් අදායමක් නැ ,එතකොට අනෙක් දේවල් වලට තින සල්ලි ඇදිලා යනවා නය ගෙවන්න ,ඕක ලොකු කාලයක් කරන්න බැ ,එක තමා ග්‍රීසියට උනේ
    ඔලිම්ක් කරන්න සැහෙන සල්ලියක් යට කළා කිසිම ඉපැයීමක් තිබ්බේ නැ ,ඔලොපික් නගරේ දැන් වල් බිහිවෙලා
    ඒ නය දරා ගන්න අර්තිකෙට බැරි උනා
    අපේ හබන්තොට ගුවන් තොටුපල , වාරය (දැන් නම් යම් ආර්ථික දායකත්වයක් තිනවා ) ,හයි වේ ,එතකොට නොර්චෝලේ බලාගාරය ,හදපු උයන් ,රන්මිණිතැන්න ,සුරියවැව ග්රුන් එක වගේ වියාපෘති ගොඩක් අසාර්ථකයි ,මේ ගොඩක් ඒවගේ නය ගෙවන්න පටන් ගන්නේ 2016 ඉදාලා ,දෙන සහන කාලය වසර 4 ක් 5 ක් තමා
    ලංකාව මේ උගුලේ පටලියා එවරයි

    3 විදේශ විනිමය අවපාත


    මේකෙදි වෙන්නේ විදේශ විනමය අනුපාතයේ කඩා වැටීම වැලක් වීම සදහා විදේශ සංචිත බාවිත කරන්න ගිහින් විදේශ ගිණුම බංකොලොත් කරගැනීම
    1997 කොරියන් ආර්ථික අර්බුදය ගැන බලන්න


    මේ විදිහට ගියොත් ග්‍රීස් ආර්ථික බිදිවටිමක් කරගන්න වා ,,එතකොට සොරි ඩොට් කෝම්


    මේවා ගැන දැම්මා ම මට කෙස් අදිනවා අරක මේක කියලා දන්නා දේ කියලා කිච වෙන්න මට ඕනේ නැ ,අපේ රටේ ආර්ථික විද්‍යාව කතා කරනවට කැමති නැ ගොඩක් එවුන් ...මේකේ ගොඩක් අය අදහස් දාලා තිබ්බ නිසා දැම්මේ


    ලංකාවට 2017 දී මෙහෙම දෙයක් වෙන්න ලොකු ඉඩ කඩක් තිනවා
    දැනට දන්නා මට්ටමට ,එත් තව ඉගෙන ගන්න ඕනා හරියට කියන්න
    තාම මුල් අඩියේ ඉන්නේ ,

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක දැක්කා ම මට ෆොරෙක්ස් කරන්න හිතුනා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක දැක්කා ම මට ෆොරෙක්ස් කරන්න හිතුනා
    කරහන් යකො.. උබ ඉන්ට්‍රස්ට් නිසා කියනේ මේ සතියට ඩොලර් 3000ක් විතර ගත්තා නිකන් කිල්ක් දෙක තුනක් කරල. බයයි ලොකු එවට යන්න අන්ස්ටේබල් මාකට් එකක්නේ බන්.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අන්න එක තමා මූලිකම වැරැද්ද. ඔක බ්‍රිටිශ් උන් දැක්කා.. ඒකයි උන් පවුමට රවුමට ඇර ඇර හිටියේ.. රැජිනිගේ පිටින් දාලා උන් බ්‍රිටිශ් පවුන්ට් රැකගත්තා. ඒත් උන් යුරොසොන්..

    ජැපැන් ඩෙබ්ත් ක්‍රයිසිස් මචන්.. පබ්ලික් ඩෙබ්ත් උන්ගේ අහස උසට.. :P

    මාත් කියන්න හැදුවෙ ඔක තමයි. අපි ග්‍රිසියෙ ආයොජනය කලත් එක්ක නෙද??

    කරහන් යකො.. උබ ඉන්ට්‍රස්ට් නිසා කියනේ මේ සතියට ඩොලර් 3000ක් විතර ගත්තා නිකන් කිල්ක් දෙක තුනක් කරල. බයයි ලොකු එවට යන්න අන්ස්ටේබල් මාකට් එකක්නේ බන්.
    බලමු මට ගෙස් කරන්න පුළුවන් බන් ,,බලලා විස්තර ඒවාපන්කෝ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ado Screw Sl uba full time forex trading da nathnam , extra income ekak set karagannada kranne ? :)
    මේකට උත්තරේ මම ටයිප්කරලා ආයේ මැකුවා. මගේ ලොකුකම කියයි සමහර උන්. මම සාමාන්ය බිස්නස් කාරයෙක්. වෙන වඩක් කරන ගමන් මේක කරන්නේ