ග්‍රීසියට මොනවා වෙයිද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    කෙල්ලො ලමයි හදන්නෙ නැති එකටත් වඩා මෙහෙ කොල්ලො මැරි නොකරන එක දැන් ස්ටයිල් එකක් කරන්.
    උන් සල්ලිම තමා හොයන්නෙ.
    කොටින්ම කිව්වොත් වැලක රඟපාන්නවත් උන් නැති තැනට ඇවිත්

    ඒකනෙ ඉතින් අපි මෙහෙ ඉන්නෙ
    ජින්ගි ජිකා

    Location: Heaven with Angels

    :dull::dull::dull:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අම්ම ගහයි.. එතකොට මචන් Italy වලත් ඔයා වගේ seen එකක් වෙන්න අව නේද?? එකට මොකද උනේ??

    කොහොම නෙතත් china , India නම් ලොවෙත් කඩා වැටෙන්නේ නැ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උබ ජපානේ ගැන දන්නවා මදි මයි හිතේ. ජපන්නු වැටුනේ එක පාරක් නෙමෙයි බන්. උන් වැටිච්ච හැම පාරම අවුරුදු ගණනාවකට පස්සේ ආයෙත් නැගිට්ටා. දෙවන ලෝක යුද්දෙන් බින්දුවට බැස්සා. එත් උන් ලෝකේ අංක මුල් අංක වලට ආවා. ඒ වගේද බලපන් ලංකාව. දෙවන ලෝක යුද්දේ කාලෙත් සංවර්දනය වෙමින් පවතින රටක්. අදත් සංවර්දනය වෙමින් පවතින රටක්. තව අවුරුදු 10 කිනුත් සංවර්දනය වෙමින් පවතින රටක්. ජපානෙට වෙන දේ ගැන අපේ උන් කියන එව්වා ජපන්නු දන්නවා නම් උන් අපිට පස්ස පැත්තෙනුත් හිනා වේවි බන්.

    e kale wage neme dn japn.
    dn tharuna un adui.
    inne okkoma 65 panna un.
    unta job nttn government eken gewanawa wenama.
    unge 70 panna un wadi 20 unta wada.
    dnma balapanne na oka.thawa 20y wage yaddi kela wenna gani japan unath
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාර සීන් එකක් තමයි උන්ටත් උනෙ ... මුළු ආර්ථිකයම නවතිනවනෙ බන් ඔහොම උනාම

    මරා හිටියනම් අපිටත් වෙන්නෙ ඔය ටික තමයි

    මාත් කියන්න හැදුවෙ ඔක තමයි. අපි ග්‍රිසියෙ ආයොජනය කලත් එක්ක නෙද??
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උබ කියන එක ඇත්ත. ජපන් උන් ලගකදි ඉදන් උන්ගේ වත්කම් හන්ගන බවක් මටත් වැටහුනා. යෙන් එකේ අසාමාන්ය වැටීමත් එක්ක මමත් හිතුවේ උන් වැටෙයි කියලා.. ඔය ගානට වෙන කරන්සියක් ගියානම්, මෙලහට ලොවෙත් නැ ලොවි ගහෙත් නැ. උන් වැටෙයි කියලා හිතපු එක තැනකදිවත් වැටුනේ නැ. අර සුනාමි කේස් එකෙන් ෆුකුශිමා බලාගාරේ පුපුරනකොට මම ටක් ගාලා ශෙයාස් ටික වික්කා, මම හිතුවා බඩු හරි කියලා. ඒත් ඒ යක්කු සතියෙන් හිටියටත් වඩා හොදට හිටියා කියහන්කො.. හැබැයි මේ ණය සීන් එක නම් ඇත්ත මචන්. ජපනුන්ගේ සල්ලි දැන් තියෙන්නේ රටින් පිට. උබ හොදට හොයලා බලහන්. දැන් ටොයොටා , නිසාන් වගේ උන් ප්ලාන්ට් ගහන්න සෙට් වෙන්නේ, අලුත් මොඩල් සෙට් කරන්න හදන්නේ ජපානෙන් එලියේ. උන් දැන් හිමීට ඩොලර් එකට කන්වර්ට් වෙලා. ඒ කිව්වේ ජපන් බිස්නස් දැන් ඔෆ්ශො බිස්නස් හැටියට යෙන් එකෙන් අයින් වෙලා. ඒකයි ගොඩක්ම ජපානේ යෙන් එක වැටෙන්නේ.. උන් ජපානේ ඇතුලේ සල්ලි ගොඩ ගහනවා අඩුයි. ගොඩක් අනික් රටවල ඩොලර් හැටියට උන්ගේ බිස්නස් ගොඩ ගහනවා.. මම හිතන්නේ මේක BOJ එකේ රේට් ඉහලට නොයවන්නත් හේතුවක්..

    oka nm machn mehemai.
    un pitin plant gahala wahane cost aduwata dnwa kiynne wahane gana aduwata market ekata ena eka.
    e mona unath main company eka eka japn walane bn.
    kohe plant gahuwath wadi hariyak japn walata thama galan yanne.

    habai itn unge tharuna un dn sahena adui.
    oka balapnwa issarahata ena awurudu 15 - 20 athulath nm.
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    :(:(
    කොහොමට තිබ්බ රටක්ද? ග්‍රීක දෙයියොත් දැන් ලොස්ට් වගේ.


    ඔව් බන්. ඒ හින්දා තමා දැනගත්තේ.. මාකට් කචල් බන් ග්‍රීක උන් නිසා.

    math loss una bn
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අම්ම ගහයි.. එතකොට මචන් Italy වලත් ඔයා වගේ seen එකක් වෙන්න අව නේද?? එකට මොකද උනේ??

    කොහොම නෙතත් china , India නම් ලොවෙත් කඩා වැටෙන්නේ නැ..

    India , china watenne natte unge hamadema ganan adui.
    eetath minissunta mkt benefit na.
    Greece wala ehema sahenna benifit thibba wayasaka ayata unath.
    japn walath ehemai.
    job nttn un monthly ganak denawa(un eeta kln aruwa register kara gnnwa job na kiyala.mkda un aruta job vacancy thibboth hoyala denwa.ehemawath nattn thama monthly kola 2,3kda mata mathaka hatiyata denne.)
    oka gdak tharuna ayata wada wayasaka ayai oken wasiya ganne.

    owa china ,india wala dunnoth eka masen un jabuk thama.
    mkda minissu wadi rate.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපිත් ඔකට දැන් ඉදන්ම ලැස්ති වෙන්න ඔනේ. ඉස්සර කිව්වේ ආන්ඩුවේ බැන්කු තමා ශුවර් කියලා. දැන් පේනවනේ සීන් එක.. හදිස්සියට ගන්න අඩු තරමේ ඩොලර් 5000ක්වත් පිට රට බැන්කුවක දාලා තියහන්. මම නම් hsbc Singapore එකේ දාලා තියෙන්නේ.. රට මගේ, මම රටේ. ඒත් ජීවත් වෙන්න එපැයි බන්.

    :oo::oo::oo:
    ඒ කොහොමද බන් ? අපි කොහොමද අපේ සල්ලි පිටරට බැංකුවක දානවා නං දාන්නේ ? මොනාද ඒකට ඕනේ කරන්නේ ? පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ .. :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    _83943903_who_owns_greeces_deb_v2_624.png
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    923
    113
    පේපර් කරන්සි වලින් අයින් වෙලා ගෝල්ඩ් කරන්සි වලට බහින්න ඕනි.මොකද පේපර් කරන්සි එක කෘතිමව පාලනය වෙනවා.ගෝල්ඩ් එහෙම පාලනය කරන්න බැහැ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :oo::oo::oo:
    ඒ කොහොමද බන් ? අපි කොහොමද අපේ සල්ලි පිටරට බැංකුවක දානවා නං දාන්නේ ? මොනාද ඒකට ඕනේ කරන්නේ ? පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ .. :D
    එව්වා රාජ්ය රහස්. ලන්කාවේ මහ බැන්කුවේ මුදල් මන්ඩලේ අනුමැතියක් නැතුව ලන්කාවෙන් සල්ලි එලියට අදින්න බැ ගොඩක් කැශ් වලින්. ඒත් නිතර දෙවේලේ යනකොට ගෙනියපු සල්ලි ටිකක් තිබ්බා සින්ගා වල. HSBC එකයි තව එක බැන්කුවකුයි මම දන්න හැටියට සින්ගපූරුවේ නොවන සිටිසන්ලට අකවුන්ට් ඔපන් කරන්න දෙනවා $2000 වලට වඩා මිනිමම් ඩිපොස්ට් එකක් මේන්ටේන් කරනවා නම්, නැත්තම් මාසෙට ගානක් කැපෙනවා. ලන්කාවේ HSBC එකේ ඇඩ්වාන්ස් හරි ප්‍රිමියර් හරි තියනවා නම් ලන්කාවේ ඉදන්ම ඒ අකවුන්ට් එක හැඩල් කලහැකි මහ බැන්කුවේ අනුමැතිය තියනවානම්. ඒත් මගේ එකට එහෙම රෙද්දක් නැ. ඒ නිසා ලන්කාවේ hsbc එකෙන් සින්ගා එකට සල්ලි දාන්න බැ. ඒත් අකවුන්ට් එක ලන්කාවේ එකට ලොග් උනාම පෙන්නනවා ග්ලොබල් අකවුන්ට්ස් වල.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පේපර් කරන්සි වලින් අයින් වෙලා ගෝල්ඩ් කරන්සි වලට බහින්න ඕනි.මොකද පේපර් කරන්සි එක කෘතිමව පාලනය වෙනවා.ගෝල්ඩ් එහෙම පාලනය කරන්න බැහැ
    ටහිකෙයි එක පාරට ගොල්ඩ් ප්‍රයිස් බැස්සොත්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    India , china watenne natte unge hamadema ganan adui.
    eetath minissunta mkt benefit na.
    Greece wala ehema sahenna benifit thibba wayasaka ayata unath.
    japn walath ehemai.
    job nttn un monthly ganak denawa(un eeta kln aruwa register kara gnnwa job na kiyala.mkda un aruta job vacancy thibboth hoyala denwa.ehemawath nattn thama monthly kola 2,3kda mata mathaka hatiyata denne.)
    oka gdak tharuna ayata wada wayasaka ayai oken wasiya ganne.

    owa china ,india wala dunnoth eka masen un jabuk thama.
    mkda minissu wadi rate.

    oka nm machn mehemai.
    un pitin plant gahala wahane cost aduwata dnwa kiynne wahane gana aduwata market ekata ena eka.
    e mona unath main company eka eka japn walane bn.
    kohe plant gahuwath wadi hariyak japn walata thama galan yanne.

    habai itn unge tharuna un dn sahena adui.
    oka balapnwa issarahata ena awurudu 15 - 20 athulath nm.

    උබ ජපන්ද මචන්..
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    Greece looking for a last minute deal

    The EUR/USD pair has fell down to 1.1133 this Tuesday, as Greece won't pay the IMF the maturities of June, whilst the first polls on the Greek referendum show that the NO is slightly up. But market talks of a last minute deal between the country and its creditors have triggered a bounce back towards the 1.1200 level, where it stands. High levels of uncertainty continue to weigh in the financial markets that are still looking for direction. In the meantime, the EUR/USD 1 hour chart shows that the price is being capped by a flat 20 SMA, whilst the technical indicators aim higher below their mid-lines, limiting slides in the short term. In the 4 hours chart, a neutral stance prevails, with the risk turning towards the downside on a break below 1.1120