ග්‍රීසියට මොනවා වෙයිද?

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මේකට උත්තරේ මම ටයිප්කරලා ආයේ මැකුවා. මගේ ලොකුකම කියයි සමහර උන්. මම සාමාන්ය බිස්නස් කාරයෙක්. වෙන වඩක් කරන ගමන් මේක කරන්නේ

    ahh ela machan , nikan danaganan ahuwe :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බලන් හිටු ලංකාව ට මොකෝ වෙන්නේ කියලා අපේ උන් තාම බොන්ඩ් ඉස්සු එක කලේ නැ
    මුන් චන්ද තියන් අතල් ගන්නවා ,මේ අවුරුද්දේ අග 500 us doles බොන්ඩ් ගෙවන්න ඕනා 2007 ගත්ත ...
    සාමන්යෙන් නය මුළු නිෂ්පාදනයෙන් 60 % ක තියා ගන්න ඕනා ....එක මුළු නිෂ්පාදනයට වඩා වැඩි උනොත් කෙස්
    ග්‍රීසියට උනේ ඔලිපික් තියපු එක


    ක්‍රයිසිස් නැත්නම් ආර්ථික අවපාත වෙන්න පුළුවන් ක්‍රම තුනක් තිනවා

    1 බැංකු අවපාත
    මහජනයා බැංකු වලට තියෙන විස්වාසය අඩුවීමෙන් මේක වෙන්නේ ,බැංකු වල තියෙන සල්ල්ලි ඔක්කොම ගත්තාම 2008 ඇමෙරිකාවේ උනේ මේවගේ දෙයක් ,එක මුල්‍ය අවපාතයක් ,මිට කිට්ටු දෙයක්

    2 ණය අවපාත
    මේක වෙන්නේ රටක් නියමිත විදිහට ගෙවන්න තියෙන ණය වාරික ගෙවා ගන්න බැරි උනාම රට බන්කොලොත් වෙනවා ජාතියන්තර විදිහට ,එක තමා ගිරිසියට උනේ
    ලංකාවත් ඔකේ බොන්ඩ්ස් අරන් කෙලෝ ගත්තා

    ඇයි ණය අර්බුදයක් වෙන්නේ
    රටක ණය ගන්න පුළුවන් එදිනෙදා වියදමට ඒ වගේම දිගු කාලින ආයෝජන වලට
    ගොඩක් වෙලාවට ණය ගොඩක් එදිනෙදා වියදම් වලට වියදම් කරන්නේ නේ නැ.

    දිගු කාලින ආයෝජන කොටස් දෙකක් විදිහට දක් වන්න පුළුවන්

    පලදායි අයෝජන (performing investment )
    එකියන්නේ ඒ වියාපෘතිය තුලින් රටේ නිෂ්පාදනය වැඩි කරන්න හේතු වෙන්න්න ඕනේ ,එකියන්නේ එකතු කල අගය වැඩි කරන්න ඕනේ ...තවත් විදිහට කියනවානම් අඩු ගානේ ඒ ප්‍රොජෙට් එකෙන් එකේ ණය පොලිය හා වාරික ගෙවා ගන්න අදායමක් උපයන්න ඕනා ...

    පලදායි නොවන අයෝජන
    මේකෙන් කියන්නේ රටේ නිෂ්පාදනය වැඩි නොකරන අයෝජන එකෙන් එකතු කල අගය අඩුයි එක්කෝ ප්‍රතිලාබ අඩුයි ,මේ නිසා නය ගෙවා ගන්න වත් අදායමක් නැ ,එතකොට අනෙක් දේවල් වලට තින සල්ලි ඇදිලා යනවා නය ගෙවන්න ,ඕක ලොකු කාලයක් කරන්න බැ ,එක තමා ග්‍රීසියට උනේ
    ඔලිම්ක් කරන්න සැහෙන සල්ලියක් යට කළා කිසිම ඉපැයීමක් තිබ්බේ නැ ,ඔලොපික් නගරේ දැන් වල් බිහිවෙලා
    ඒ නය දරා ගන්න අර්තිකෙට බැරි උනා
    අපේ හබන්තොට ගුවන් තොටුපල , වාරය (දැන් නම් යම් ආර්ථික දායකත්වයක් තිනවා ) ,හයි වේ ,එතකොට නොර්චෝලේ බලාගාරය ,හදපු උයන් ,රන්මිණිතැන්න ,සුරියවැව ග්රුන් එක වගේ වියාපෘති ගොඩක් අසාර්ථකයි ,මේ ගොඩක් ඒවගේ නය ගෙවන්න පටන් ගන්නේ 2016 ඉදාලා ,දෙන සහන කාලය වසර 4 ක් 5 ක් තමා
    ලංකාව මේ උගුලේ පටලියා එවරයි

    3 විදේශ විනිමය අවපාත


    මේකෙදි වෙන්නේ විදේශ විනමය අනුපාතයේ කඩා වැටීම වැලක් වීම සදහා විදේශ සංචිත බාවිත කරන්න ගිහින් විදේශ ගිණුම බංකොලොත් කරගැනීම
    1997 කොරියන් ආර්ථික අර්බුදය ගැන බලන්න


    මේ විදිහට ගියොත් ග්‍රීස් ආර්ථික බිදිවටිමක් කරගන්න වා ,,එතකොට සොරි ඩොට් කෝම්


    මේවා ගැන දැම්මා ම මට කෙස් අදිනවා අරක මේක කියලා දන්නා දේ කියලා කිච වෙන්න මට ඕනේ නැ ,අපේ රටේ ආර්ථික විද්‍යාව කතා කරනවට කැමති නැ ගොඩක් එවුන් ...මේකේ ගොඩක් අය අදහස් දාලා තිබ්බ නිසා දැම්මේ


    ලංකාවට 2017 දී මෙහෙම දෙයක් වෙන්න ලොකු ඉඩ කඩක් තිනවා
    දැනට දන්නා මට්ටමට ,එත් තව ඉගෙන ගන්න ඕනා හරියට කියන්න
    තාම මුල් අඩියේ ඉන්නේ ,


    11.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Screw SL meka nam godak interest thread ekak.mamath me wage seen walata patta asayi. Forex karanawanam samnyen keeyak withara mulinma invest karana ekada hoda?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්ම ගහයි.. එතකොට මචන් Italy වලත් ඔයා වගේ seen එකක් වෙන්න අව නේද?? එකට මොකද උනේ??

    කොහොම නෙතත් china , India නම් ලොවෙත් කඩා වැටෙන්නේ නැ..

    කඩාවැටෙන්න කක්කුස්සියක් වත් තියෙන එකක්යෑ
    කඩා වැටුනත් පාරේ බොක දාන්නේ.. කඩා වැටුනේ නැතත් පාරේ බොක දාන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :oo::oo::oo:
    ඒ කොහොමද බන් ? අපි කොහොමද අපේ සල්ලි පිටරට බැංකුවක දානවා නං දාන්නේ ? මොනාද ඒකට ඕනේ කරන්නේ ? පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ .. :D

    සල්ලි තියනවනන් ඔන්න ඇහුවත් කමක් නෑ....මේක සල්ලි නැති එකෙක් අහන්නෙ.. :lol::P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කරහන් යකො.. උබ ඉන්ට්‍රස්ට් නිසා කියනේ මේ සතියට ඩොලර් 3000ක් විතර ගත්තා නිකන් කිල්ක් දෙක තුනක් කරල. බයයි ලොකු එවට යන්න අන්ස්ටේබල් මාකට් එකක්නේ බන්.

    උබෙ කැපිටල් එක කීයද බන්... ;)
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    අම්ම ගහයි.. එතකොට මචන් Italy වලත් ඔයා වගේ seen එකක් වෙන්න අව නේද?? එකට මොකද උනේ??

    කොහොම නෙතත් china , India නම් ලොවෙත් කඩා වැටෙන්නේ නැ..

    තාමනම් එහම දෙයක් වෙලා නැ. :(
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    රත්තරං;18591786 said:
    කඩාවැටෙන්න කක්කුස්සියක් වත් තියෙන එකක්යෑ
    කඩා වැටුනත් පාරේ බොක දාන්නේ.. කඩා වැටුනේ නැතත් පාරේ බොක දාන්නේ

    රටවල් වලට ඔහෝම ගරහන්න එපා බන් දුප්පත්කම තමයි බන් හැමෝටම වෙසල් නෑනේ බන් එහෙම නෑ කියලා ගමන් යන්නෙ නැතුව ඉන්නෙ නැහැනේ:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එව්වා ආයේ වික්කද බන්.. ඒ සීන් එකේ අලාබේට කබ්‍රාල් ලොක්කට කේස් නැද්ද?

    කබ්බට කිසි කේස් එකක් නෑ බන් ... කොහොමත් මහ බැංකුවෙ පට්ට ඩයල් සෙට් එකක් ඉන්නවලු ... ඒ ගොල්ලො නිසා තමයි මුන් බුල කෙලින ඒව බැලන්ස් කරගෙන ආර්ථිකෙ මේ තත්වෙන් වත් තියාගන්න ගේම ගහන්නෙ

    Central Bank loses over Rs. 1.5 b by investing in junk Greek bonds!
    www.ft.lk/2012/07/07/central-bank-loses-over-rs-1-5-b-by-investing-in-junk-greek-bonds/

    රත්තරං;18591786 said:
    කඩාවැටෙන්න කක්කුස්සියක් වත් තියෙන එකක්යෑ
    කඩා වැටුනත් පාරේ බොක දාන්නේ.. කඩා වැටුනේ නැතත් පාරේ බොක දාන්නේ

    :lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    කරහන් යකො.. උබ ඉන්ට්‍රස්ට් නිසා කියනේ මේ සතියට ඩොලර් 3000ක් විතර ගත්තා නිකන් කිල්ක් දෙක තුනක් කරල. බයයි ලොකු එවට යන්න අන්ස්ටේබල් මාකට් එකක්නේ බන්.

    me forex karanna koi wage dedication level ekak oneda aluth news/information/updates walata daily?

    uba kohenda information and updates ganne. monada sources.:D

    ravi sonna hutti tax vadi karala mama haamathe :sorry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනිවා බන්, කවදාහරි චීනේ නිසා අපිටත් ඔක වෙනවා.. චීන හැත්ත අපෙන් එක පාර සල්ලි ඉල්ලුවොත් මොනා කරන්නද? ගොඩක් දුරට ග්‍රීසිය ආපහු පරන කරන්සියට බහියි. යුරොසොන් එකෙන් අයින් වෙයි. යුරොපීය විතරක් නෙමේ මචන්, වොල්ස්ට්‍රීට් එකටත් වැඩේ බලපාලා. ඊයේ ස්ටොක් මාකට් එක එක පාරටම බැස්සා.. ජර්මන් බොන්ඩ් එහෙම පල්ලෙහාට ආවා මාර විදියට..

    ASX eka nam awulak nah.

    kiana tharam lesi na Eurozone eken ain wenna. mama hithanne anith zone eke ratawal kamathi wena ekak nah Greece ain wenawata.