කිබුලගේ ඇත්ත කතාව

Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අහ් එළ මචන්. උබ ඔය කථාව මට කලින්ම කිව්වම මමත් දැනගත්තා ඕකෙන් කෙළවෙන්නේ උබටම තමයි කියලා.
කමක් නෑ කිඹුලා උබට රෙප් ටිකක් අරන් දෙයි ඌගේ යාළුවෝ දම්මවලා. මමත් උබට අර thread එකේ දුන්නා.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම උඹට වඩා අවුරුද්දක් වැඩිමල් හැබැයි මගේ ලමාවිය සංවර්ධනය වෙලා තියෙනවා මන්ද බුද්ධික වැඩ නොකරන්න උඹට වගේ. තාත්වික කරන්න නම් දැන් දතා කිව්ව විදිහට දතාට විරුද්ධ උන් හොයන්න නම් ඇයි උඹ අද උදේ පාන්දරම ත්‍රෙඩ් එක දැම්මේ හො‍ටු පෙරාගෙන තව ටිකක් ඉන්න තිබ්බනේ මටත් ත්‍රෙඩ් එකේ කෑගහන්න දීලා.? මම උදේ කිව්ව වගේ දතාට කෝල් කරලා ඇහුවා සීන් එක.ඊට පස්සෙයි වැඩිය මොකුත් නොකියා හිටියේ ෆොටෝ දාපු එක විතරක් වැරදියි කියලා.

මම උඹේ රෙප් කැපුවේ නෑ රෙප් දුන්නෙත් නෑ තවම මොකද මට මේකේ රෙප් සත පහකට වටින්නේ නැති නිසා. මගේ නම දාල කැපුවනම් කියහන් ෆොටෝ ෆෲෆ් එක්ක ආයේ මම කපන්නම්. හැබැයි මගේ නම් රෙප් පවර් එක නැති අනාතයෝ දෙන්නෙක් කපලා තියෙනවා කඹ ඇදපු සීන් එක මතක් කරලා හරියට උඹ ත්‍රෙඩ් එකේ ඇදලා ගත්තා වගේ. මාරම අහඹු සිදුවීමක් ඒකත්. ලොල්.

ඉරිසියාව?? මොකටද බං මම උඹලට ඉරිසියා කරන්නේ??? මට උඹට ඉරිසියා කරන්න එකම එක හේතුවක් කියහන්කෝ කොක‍ටුවෝ???? :D:D:shocked:

මම උඹට ඉරිසියා කරන්න කියලා උඹ කියවන්නේ මම කෙසේවෙතත් උඹනම් හෙනම පොරක් කියලා උඹ හිතාගෙන ඉන්න නිසා. ලොල් තමා. :lol::lol::lol:

කඹ කේස් එක මොකක්ද? උඹ අපේ පැත්තෙද අනික් පැත්තෙද? :lol:
 
:frown: උබලා දෙන්න දැන් ඕක නවත්වපන් කෝ.
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,830
    9,561
    113
    :lol:දතක් ගිහින් තියෙන දුරක්..මළ ගෙයක් වෙලා නවතියිද දන්නේ නැහැ..අනේ මන්දා බන් උබලත්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කට්ටිය ම ඇර ගෙන ඉවර ද කියපල්ලා....:growl::growl:

    මෙන්න මේකයි වුණේ.....

    කොල්ලගේ දත් තිබ්බෙ හරහට ඇවිත්. මෙන්න මෙහෙම.

    attachment.php

    ඕක පැසවලා තමා මේකා අර පහුගිය දොහේ උඩට බිමට පැන්නේ...මේක ශල්‍යකාර්මික ඉවත් කිරීමක් (Surgical removal under local anesthesia), ටිකක් අමාරු වැඩක්. නමුත් ඉවසීමෙන් සහ තකේෂණය හරියට අනුගමනය කරනව නම් මේකෙන් එන පශ්චාත් ශල්‍ය සංකූලතා (post operative complications)අවම කරන්න පුළුවන්.
    කලින් කන්සෙප්ට් එක තිබ්බේ වටේ තියන හණුක අස්ථිය බවත් කරල දත පූර්න ව ඉවත් කිරීම (total bone removal to remove tooth) . නමුත් පස්සෙ කාලෙක ලෝක දන්ත වෛද්‍ය සමුළුවෙත්,මෞඛ සහ හණුක ශල්‍ය වෛදය කතිකාවලත් (oral & maxillo facial surgical symposiums) ඉවත් කරන දත වෙනුවට හණුක අස්ථි ඉවත් කිරීම ගැන ලොකු කතිකාවතක් ඇති වුණා. ඒ කතිකාවත් වල අවසන් ප්‍රතිඵලය වුනේ අවම හාණිය (Minimum intervention) කියන කන්සෙප්ට් එක. ඒකෙදී නිර්දේශය වුනේ දත් කොටස් කර හණුක අස්ථිය ඉතිරි කර දත් ඉවත් කිරීම. මොකද දත් අයින් කරන නිසා ඒක ප්‍රිසර්ව් කිරිල්ලේ කිසිම තේරුම් නැති විම. ඔය කන්සෙප්ට් එකටයි මේ දත අයින් කලේ.

    මේ ඡායාරූප ගත්තේ මගේ සහායිකාවක්. ඒ අය වෛද්‍ය ඡායාරූපකරණය ගැන නොදන්න නිසා ටිකක් ඒව අවුල්.

    රෝගියා ගේ දත පෙනුනේ මෙහෙම. ඇත්තටම පෙනුනේ නෑ. ඒක සම්පූර්ණව ඇතුලේ තිබ්බේ.

    attachment.php

    මූලික කැපුම යොදල පස්සේ කම්මුල පැත්තේ පොඩි බෝන් රිමූවල් එකක් කලා. කරලා දතේ ඔක්ලුසල් සර්ෆස් එක අයින් කලා දත් හරවා ගන්න පහසු වෙන්න

    attachment.php

    දත වර්ටිකල් ශිෆ්ට් කියන ටෙක්නික් එක භාවිතා කරල එළියට ගත්තා.

    attachment.php

    යම් මට්ටමක කැපුමක් කල නිසා තුවාලය වැසීමට සහ රුධිර වහනය අවම කරන්න තනි මැහුමක් යෙදුවා.

    attachment.php

    මේ තියෙන්නේ ඉවත් කල දත.

    uJN9qKe.jpg

    මේ ටික මෙහෙම දාන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මේ ශල්‍යකර්මය මහා බරපතල, වේදනා විදින්න වෙන එකක් බව සමහරුන්ට හුඹස් බයක් තියන නිසා. දවස් ගානක් පරිප්පු කන්න වෙන එකක් කියල සමහරු හිතා ගෙන ඉන්න නිසා. ඒක එහෙම ද කියල මේ රෝගියා ගෙන් අසා දැන ගන්න පුළුවන්.

    මේ කලින් ත්‍රෙඩ් එකක් දැම්මේ කිඹුළා මාව කෑව කියලා මට මේකේ මඩ ගහන්න ඉන්න පී ඩයල් ටික අදුනා ගැනිමේ උවමනාව නිසා.
    සමහර අය වැඩේ කන්ෆර්ම්ඩ් කියල තිබ්බනේ.......:lol::lol:
     
    Attachments

    • Surgery1.jpg
      Surgery1.jpg
      30.3 KB · Views: 319
    • Surgery2.jpg
      Surgery2.jpg
      40.8 KB · Views: 299
    • Surgery3.jpg
      Surgery3.jpg
      48.3 KB · Views: 306
    • Surgery4.jpg
      Surgery4.jpg
      35 KB · Views: 310
    • Surgery5.jpg
      Surgery5.jpg
      57.9 KB · Views: 307

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18589842 said:
    කඹ කේස් එක මොකක්ද? උඹ අපේ පැත්තෙද අනික් පැත්තෙද? :lol:

    නෑ බං මම KPZ ගේ ටීම් එකේ ඉඳලා අනික් පැත්තට පනින්න හදනවා වගේ ඉඳලා උන්ගෙන් රෙප් ගොඩක් එකතු කරගෙන අන්තිමට KPZ ටම දුන්නා. ඕකට මිනිචෙරුබා (කලින් මගේ කිරියේ හොඳම හිතවතෙක්) මට බැනලා බැනලා මා එක්ක තරහා උනා. තවම කතා නෑ බං ඌ. අර කලින් පාර ජයනාත, ගසා කලා වගේ රෙප් 400 ක් විතර එකතු කරගත්තා. ඒකත් ආතල් එකට බං. කඹේ එන්නේ කාලෙකට සැරයක්නේ ඒකෙන් ආතල් එකක් ගත්තේ. :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා සහ එක්සිබිට්......
    ඔය වාදේ නතර කරපල්ලා....
    ඔතන තියෙන්නේ අනවබෝධයක්.....
    උඹල දෙන්නම මගේ මිත්‍රෙයා්...පරණ කේස් අදින්න එපා.....
    අනික එක්සිබිට් උඹ තේරුම් ගනින් රිදිලා මේක පස්සේ එලවන්නේ අර ෆොටෝ කේස් එක නිසා. ඒක අනවශ්‍ය එක්ස්පෝස් කිරිල්ලක් කියල ඌ හිතනවා...ඒක ඇත්ත තමා වගේ මොකද මලේ සීල් එකේ නම එතෙන පැහැදිලිව තියන නිසා.

    දැන් ඇති ඈ............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙතන යන වලියත් රඟපෑමක්ද මන්දා... අපි නම් අහුවෙන්නේ නෑ ඕවට... :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බං මම KPZ ගේ ටීම් එකේ ඉඳලා අනික් පැත්තට පනින්න හදනවා වගේ ඉඳලා උන්ගෙන් රෙප් ගොඩක් එකතු කරගෙන අන්තිමට KPZ ටම දුන්නා. ඕකට මිනිචෙරුබා (කලින් මගේ කිරියේ හොඳම හිතවතෙක්) මට බැනලා බැනලා මා එක්ක තරහා උනා. තවම කතා නෑ බං ඌ. අර කලින් පාර ජයනාත, ගසා කලා වගේ රෙප් 400 ක් විතර එකතු කරගත්තා. ඒකත් ආතල් එකට බං. කඹේ එන්නේ කාලෙකට සැරයක්නේ ඒකෙන් ආතල් එකක් ගත්තේ. :lol::lol:

    ආ සුලු සිද්ධියක්. සමථමංඩලේට දාමු :lol:
    මිනිචෙරුබා දැක්කෙ නෑ කාලෙකිං :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් කට්ටිය ම ඇර ගෙන ඉවර ද කියපල්ලා....:growl::growl:

    මෙන්න මේකයි වුණේ.....

    කොල්ලගේ දත් තිබ්බෙ හරහට ඇවිත්. මෙන්න මෙහෙම.

    attachment.php

    ඕක පැසවලා තමා මේකා අර පහුගිය දොහේ උඩට බිමට පැන්නේ...මේක ශල්‍යකාර්මික ඉවත් කිරීමක් (Surgical removal under local anesthesia), ටිකක් අමාරු වැඩක්. නමුත් ඉවසීමෙන් සහ තකේෂණය හරියට අනුගමනය කරනව නම් මේකෙන් එන පශ්චාත් ශල්‍ය සංකූලතා (post operative complications)අවම කරන්න පුළුවන්.
    කලින් කන්සෙප්ට් එක තිබ්බේ වටේ තියන හණුක අස්ථිය බවත් කරල දත පූර්න ව ඉවත් කිරීම (total bone removal to remove tooth) . නමුත් පස්සෙ කාලෙක ලෝක දන්ත වෛද්‍ය සමුළුවෙත්,මෞඛ සහ හණුක ශල්‍ය වෛදය කතිකාවලත් (oral & maxillo facial surgical symposiums) ඉවත් කරන දත වෙනුවට හණුක අස්ථි ඉවත් කිරීම ගැන ලොකු කතිකාවතක් ඇති වුණා. ඒ කතිකාවත් වල අවසන් ප්‍රතිඵලය වුනේ අවම හාණිය (Minimum intervention) කියන කන්සෙප්ට් එක. ඒකෙදී නිර්දේශය වුනේ දත් කොටස් කර හණුක අස්ථිය ඉතිරි කර දත් ඉවත් කිරීම. මොකද දත් අයින් කරන නිසා ඒක ප්‍රිසර්ව් කිරිල්ලේ කිසිම තේරුම් නැති විම. ඔය කන්සෙප්ට් එකටයි මේ දත අයින් කලේ.

    මේ ඡායාරූප ගත්තේ මගේ සහායිකාවක්. ඒ අය වෛද්‍ය ඡායාරූපකරණය ගැන නොදන්න නිසා ටිකක් ඒව අවුල්.

    රෝගියා ගේ දත පෙනුනේ මෙහෙම. ඇත්තටම පෙනුනේ නෑ. ඒක සම්පූර්ණව ඇතුලේ තිබ්බේ.

    attachment.php

    මූලික කැපුම යොදල පස්සේ කම්මුල පැත්තේ පොඩි බෝන් රිමූවල් එකක් කලා. කරලා දතේ ඔක්ලුසල් සර්ෆස් එක අයින් කලා දත් හරවා ගන්න පහසු වෙන්න

    attachment.php

    දත වර්ටිකල් ශිෆ්ට් කියන ටෙක්නික් එක භාවිතා කරල එළියට ගත්තා.

    attachment.php

    යම් මට්ටමක කැපුමක් කල නිසා තුවාලය වැසීමට සහ රුධිර වහනය අවම කරන්න තනි මැහුමක් යෙදුවා.

    attachment.php

    මේ තියෙන්නේ ඉවත් කල දත.

    uJN9qKe.jpg

    මේ ටික මෙහෙම දාන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මේ ශල්‍යකර්මය මහා බරපතල, වේදනා විදින්න වෙන එකක් බව සමහරුන්ට හුඹස් බයක් තියන නිසා. දවස් ගානක් පරිප්පු කන්න වෙන එකක් කියල සමහරු හිතා ගෙන ඉන්න නිසා. ඒක එහෙම ද කියල මේ රෝගියා ගෙන් අසා දැන ගන්න පුළුවන්.

    මේ කලින් ත්‍රෙඩ් එකක් දැම්මේ කිඹුළා මාව කෑව කියලා මට මේකේ මඩ ගහන්න ඉන්න පී ඩයල් ටික අදුනා ගැනිමේ උවමනාව නිසා.
    සමහර අය වැඩේ කන්ෆර්ම්ඩ් කියල තිබ්බනේ.......:lol::lol:

    මේ... මට ඇතිවුන ප්‍රශ්නේ.. මේ. අර.. අර.. ෆොටො ගත්තා කිව්ව සහයිකාව, කවුද හැබැට ඒ? :sorry::sorry::confused::D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලා සහ එක්සිබිට්......
    ඔය වාදේ නතර කරපල්ලා....
    ඔතන තියෙන්නේ අනවබෝධයක්.....
    උඹල දෙන්නම මගේ මිත්‍රෙයා්...පරණ කේස් අදින්න එපා.....
    අනික එක්සිබිට් උඹ තේරුම් ගනින් රිදිලා මේක පස්සේ එලවන්නේ අර ෆොටෝ කේස් එක නිසා. ඒක අනවශ්‍ය එක්ස්පෝස් කිරිල්ලක් කියල ඌ හිතනවා...ඒක ඇත්ත තමා වගේ මොකද මලේ සීල් එකේ නම එතෙන පැහැදිලිව තියන නිසා.

    දැන් ඇති ඈ............

    හරි බං දතා මම නැවැත්තුවා. උඹේ නම ඒකේ හොඳටම පේනවා. මම කෝල් කල වෙලෙත් කිව්වේ ඒකයි. අනික මුගේ නම වයස ඔක්කොම ටික එක්කම ඒකේ. දන්නවනේ අර කරෝල ගබඩා පාලකයා (කන්සල්ටන්ට් කාඩියෝලොජිස්ට්) වගේ උන් එතකොට අර ලඟදි මැරීඩ් ක්ලබ් එකේ වාත වෙච්ච අපතයා වගේ උන් ඉන්නේ කෙලින්න බලාගෙන කියලා.

    හරි මම නැවැත්තුවා.... :D:D;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18589889 said:
    ආ සුලු සිද්ධියක්. සමථමංඩලේට දාමු :lol:
    මිනිචෙරුබා දැක්කෙ නෑ කාලෙකිං :yes:

    ඔව්ව නම් මොනාද බං. පස්සේ කට්ටිය හෝ ගාලා බැන්නා බැන්නා. ඒ කමෙන්ට් ටික කියවද්දිත් පට්ට ආතල් හිනා කාලා පන ගියා. ඊට පස්සේ එලෝ එලෝ රෙප් කැපුවා කට්ටිය. ලොකුම අවුල චෙරුබා තරහා වෙච්ච එක බං ඒකෙන්. ඌ එල කොල්ලෙක්. :(:(
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,900
    11,944
    113
    XibitZ leebadu business karana p dial nedaa meee....? hik hik :eek::eek:

    mu bandaa dawasataa thread day gaani mugee nula kaduwaaa godaak lee giyaaa... gani muuwaa hayeen allaan hitiyaaa.. bed sheet eken wahuwaaa mukuth penune naa....
    mu duwanna haduwaaa gani muwaaa allalaa gediya muntaa tadaa kalaa... mugeee nulaa kadenakan athulleee obaa gattaa... kiylaa.... :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව්ව නම් මොනාද බං. පස්සේ කට්ටිය හෝ ගාලා බැන්නා බැන්නා. ඒ කමෙන්ට් ටික කියවද්දිත් පට්ට ආතල් හිනා කාලා පන ගියා. ඊට පස්සේ එලෝ එලෝ රෙප් කැපුවා කට්ටිය. ලොකුම අවුල චෙරුබා තරහා වෙච්ච එක බං ඒකෙන්. ඌ එල කොල්ලෙක්. :(:(

    :yes::(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ත්‍රෙඩ් ඔක්කොම කියෙවුවා pm කරලා තිබුන නිසා නිපුන් ...මන් මොකක්ද කියන්න ඕන කියලා තේරෙන් නැහැ....:nerd::nerd: ඔක්කොම කතා වෙලානේ කරලා තියෙන්නේ කැමැත්තෙන්....සහභාගී වූ දෙපාර්ශවයම ලැබෙන දේ භාරගන්න වෙනවා....මගේ අදහස නම් ඕන එකක් අවුලක් නැහැ...ප්‍රෙස්ක්‍රිප්ෂන් දාපු එකේ අවුලක් තියෙනවා...පුළුවන් නම් කලින් ත්‍රෙඩ් එකේ ඒක කොට් කරලා තියෙන කෙනාට කියලා ඒක අයින් කරවන්න බලන්න..මොකද කිරියේ වෙන දේවල් වලට පලිගන්න හදන අය ඉන්න නිසා....:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොට වෙන මුකුත් ම නැද්ද ප්‍රශ්ණ????:growl:

    micromax ෆෝන් එකෙන්ද බං මේ ෆොටෝ ගැහුවේ? අපෝ පොඩ්ඩක් හොඳට ෆොටෝ ටිකක් ගැහුවනම් ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බා හැමෝටම වැදගත් ෆැක්ට් එකක් නිසා. :growl::growl:
     
    Status
    Not open for further replies.