කොස්සෙන් කැවනම් ඉවසන්න තිබුනා බන්. කියපු කතා, බොල් එක එයාගේ අම්මගෙලු. විනාස කරනවලු ඔක්කොම. එතනින් එහා ඔනැ නැ. පවුල් ප්‍රශ්න මොකටද පිටට..කොස්සෙන් කාපු ටිකත් කියන්න අනේ..
![]()

කොස්සෙන් කැවනම් ඉවසන්න තිබුනා බන්. කියපු කතා, බොල් එක එයාගේ අම්මගෙලු. විනාස කරනවලු ඔක්කොම. එතනින් එහා ඔනැ නැ. පවුල් ප්‍රශ්න මොකටද පිටට..කොස්සෙන් කාපු ටිකත් කියන්න අනේ..
![]()

මම උඹට වඩා අවුරුද්දක් වැඩිමල් හැබැයි මගේ ලමාවිය සංවර්ධනය වෙලා තියෙනවා මන්ද බුද්ධික වැඩ නොකරන්න උඹට වගේ. තාත්වික කරන්න නම් දැන් දතා කිව්ව විදිහට දතාට විරුද්ධ උන් හොයන්න නම් ඇයි උඹ අද උදේ පාන්දරම ත්‍රෙඩ් එක දැම්මේ හොටු පෙරාගෙන තව ටිකක් ඉන්න තිබ්බනේ මටත් ත්‍රෙඩ් එකේ කෑගහන්න දීලා.? මම උදේ කිව්ව වගේ දතාට කෝල් කරලා ඇහුවා සීන් එක.ඊට පස්සෙයි වැඩිය මොකුත් නොකියා හිටියේ ෆොටෝ දාපු එක විතරක් වැරදියි කියලා.
මම උඹේ රෙප් කැපුවේ නෑ රෙප් දුන්නෙත් නෑ තවම මොකද මට මේකේ රෙප් සත පහකට වටින්නේ නැති නිසා. මගේ නම දාල කැපුවනම් කියහන් ෆොටෝ ෆෲෆ් එක්ක ආයේ මම කපන්නම්. හැබැයි මගේ නම් රෙප් පවර් එක නැති අනාතයෝ දෙන්නෙක් කපලා තියෙනවා කඹ ඇදපු සීන් එක මතක් කරලා හරියට උඹ ත්‍රෙඩ් එකේ ඇදලා ගත්තා වගේ. මාරම අහඹු සිදුවීමක් ඒකත්. ලොල්.
ඉරිසියාව?? මොකටද බං මම උඹලට ඉරිසියා කරන්නේ??? මට උඹට ඉරිසියා කරන්න එකම එක හේතුවක් කියහන්කෝ කොකටුවෝ????
මම උඹට ඉරිසියා කරන්න කියලා උඹ කියවන්නේ මම කෙසේවෙතත් උඹනම් හෙනම පොරක් කියලා උඹ හිතාගෙන ඉන්න නිසා. ලොල් තමා.![]()

උබේ රෙප් පවර් එක කීයද කොල්ලා.. මන් කැපුවනම් පොඩි ගනක් නෙවේනෙ කැපෙන්නෙ.. රෙප් 10 තිනවා.. මන් රෙප් කප කප යන්නේ නෑ බන්.. අනිත් එවුන් කරපුව උබ මන් කලා කියලා හිතුවට මට කරන්න දෙයක් නැ. අපිට උබලට වගේ ෆේක් නෑ![]()

ඔව් ඔව් උඹ එහෙනම් බුවාව දන්නවා වලි මාරයා.
ඇයි දැක්කේ නැද්ද ඇමසියා දාලා තිබ්බේ ඌ කෙලින්ම කාඩියෝ වැස්කියුලර් කියලා.

අපේ ඩොකාලා වෙලාව හදාගන්නවා මේකට එන්න..එයාලත් බිසී තමයි..ඒත් ෆ්‍රී වෙච්ච ගමන් එනවා..
![]()

මේ ඇත්ත කතාවක් හොදේ.. ඔනේ නම් මේක හලාවත ඉන්න එවුන් පිලිගනී. ඉස්සර හලාවත සෙන්ට් මේරිස් එක ඉස්සරහා ඩිස්පැන්සරියක් දාගත්තු හාදයෙක් හිටියා. මට නම මතක හැටි හරි නම් ඩොක්ටර් ටයිටස්. මිනිහා මරු ඔය ලමා රොග වලට. ඔතනම ඉස්කොලේ නිසා පොරට බිස්නස් සරුයි. සෙම්ගෙඩි වලට තමා ව්ඩියෙන්ම බේත්. දවසක් මම නැවතිලා හිටපු ගෙදර ඇන්ටිගේ මිනිපිරීට බේත් ගන්න එක්ක ගිහින් ඔතනට. ඩොකා හෙනම කතාවක්ලු ෆොන් එකේ. ෆොන් එකේ ඉන්න ගමන්ම දරුවට බේතුත් දීලා. ෆාමසියට ගිහින් බේත් ගන්න ඇහුවහම ඒ කොලුවා තුන්ඩුව බලලා අහලා කාටද බේත් කියලා. ඇන්ටි විස්තරේ කිව්වම කොලුවා සද්ද නැතුව්චිට් එක ෆාමසියෙ ලොක්කට පෙන්නලා අහලා. ලියලා තියන බේත ඉස්සන්ට දෙන බේතක්.. ඩොකා ෆොන් එකෙන් කතා කරලා තියෙන්නේ උගේ ෆාම් එකේ කේස් එකක් ගැන. මේක සත්‍ය කතාවක්. ඒ කාලේ හලාවත සුහද ෆාමසියේ උන් ඉන්නවනම් සාක්ශි.. දැන් උන් ඉන්නවද මන්දා. ඩොකත් මැරිලා ඇති.
දැන් රිදිලා මනස්ගාත දොඩවනවා.. හැම තැනම පොර නොවී පාඩුවේ ඉදපන් බන්..![]()
අහ් එළ මචන්. උබ ඔය කථාව මට කලින්ම කිව්වම මමත් දැනගත්තා ඕකෙන් කෙළවෙන්නේ උබටම තමයි කියලා.
කමක් නෑ කිඹුලා උබට රෙප් ටිකක් අරන් දෙයි ඌගේ යාළුවෝ දම්මවලා. මමත් උබට අර thread එකේ දුන්නා.

රිදිලා සහ එක්සිබිට්......
ඔය වාදේ නතර කරපල්ලා....
ඔතන තියෙන්නේ අනවබෝධයක්.....
උඹල දෙන්නම මගේ මිත්‍රෙයා්...පරණ කේස් අදින්න එපා.....
අනික එක්සිබිට් උඹ තේරුම් ගනින් රිදිලා මේක පස්සේ එලවන්නේ අර ෆොටෝ කේස් එක නිසා. ඒක අනවශ්‍ය එක්ස්පෝස් කිරිල්ලක් කියල ඌ හිතනවා...ඒක ඇත්ත තමා වගේ මොකද මලේ සීල් එකේ නම එතෙන පැහැදිලිව තියන නිසා.
දැන් ඇති ඈ............
නියුට්‍රල් රෙප් කියලා කිව්වේ ඒක තමයි මොකද ෆේක් දෙකකින් තමා කපලා තියෙන්නේ. මගේ 7 + උඹට 10 ක් තිබ්බට කැපෙද්දි කැපෙන්නේ 5 යි බං. අනික මමත් ෆේක් වලින් ගොන් ආතල් ගන්නේ නෑ. හැබැයි මාරම අහඹුවක්. උඹ කඹේ සීන් එක දාද්දිම මේකේ නියුට්‍රල් රෙප් තියෙන බුවෙක් ( ඒකිව්වේ ෆේක් එකක්නේ ඌට රෙප් පවර් නෑනේ) රෙප් කපලා. what a coincident ලොල්.![]()
Dan Online enne na bun wadiya. Gedara eddith 7 wage wenawa. Awith elakiri apu gaman ithin wifegen ahaganna wenawa. Elakiriyatama abbahi wela kiyala.![]()

දැන් රිදිලා මනස්ගාත දොඩවනවා.. හැම තැනම පොර නොවී පාඩුවේ ඉදපන් බන්..![]()
sirama bn mata umbawa epa une med clinic thread eken hama reddatama pandithaya wage hota danna epa.man nodanna dewal umba annawa athi eth man danna dewaluth thiyanawa

මේ ඔයාගේ අර බ්‍රොකන් ග්ලාස් ජෙලො පුඩින් හදන්න ගිහින් ඇත්තටම ග්ලාස් බොල් එකක් බිදුනා. උනුවතුර අත හැරියා විතරයි ග්ලාස් බොල් එක අයිස් දියවෙන්නා සේ ක්‍රැක් උනා කියහන්කො.. ගැනි බැන්නා පලු යන්න. ඊට හපන් ඔවා කොහෙන්ද ඉගෙන ගත්තේ කිව්වම මම වැඩි විස්තර කියන්න ගියේ නැ ඔයාට හොද නැති නිසා.
දන්නේ නැනේ බන්. අශ්මි යා කිව්වා කුස්සියේ තිබ්බ බොල් එහෙකට දැම්මා. ඒකත් මගේ කරුමෙට ෆ්‍රිජ් එකේ තිබිලා එලියට ගත්තු එකක්. ඒත්මම හොදලා දැම්මේ. බිදුන බන්. වයිෆ් කිව්වෙත් උබ කිව්ව එක තමා. හීට් බාජන වෙනයිලු. මයික්‍රොවේ එකේ දාන එවා වෙනයිලු. අවන් එකේ දාන්නේ තව එවලු. කවුද බන් ඔවා දන්නේ. මට නම් ඔක්කොම වීදුරු.නිකම් විදුරු එවල දැම්මම පිපිරෙනවා තමයි, උණුවතුර දාන්න තියාගන්න Heat-resistant විදූරු භාජනයක්, මම ජෙලි හදනකොට කවදාවත් නිකම් වීදුරු භාජන වල දාන්නේ නෑ මොකද එතකොට ඉරිතැලෙන්න කැඩෙන්න පුලුවන් නිසා. එහෙම එකක් නැත්නම් ලෝහ මොකක් හරි එකක දාන්න පුලුවන්.
නිකම් විදුරු එවල දැම්මම පිපිරෙනවා තමයි, උණුවතුර දාන්න තියාගන්න Heat-resistant විදූරු භාජනයක්, මම ජෙලි හදනකොට කවදාවත් නිකම් වීදුරු භාජන වල දාන්නේ නෑ මොකද එතකොට ඉරිතැලෙන්න කැඩෙන්න පුලුවන් නිසා. එහෙම එකක් නැත්නම් ලෝහ මොකක් හරි එකක දාන්න පුලුවන්.

දන්නේ නැනේ බන්. අශ්මි යා කිව්වා කුස්සියේ තිබ්බ බොල් එහෙකට දැම්මා. ඒකත් මගේ කරුමෙට ෆ්‍රිජ් එකේ තිබිලා එලියට ගත්තු එකක්. ඒත්මම හොදලා දැම්මේ. බිදුන බන්. වයිෆ් කිව්වෙත් උබ කිව්ව එක තමා. හීට් බාජන වෙනයිලු. මයික්‍රොවේ එකේ දාන එවා වෙනයිලු. අවන් එකේ දාන්නේ තව එවලු. කවුද බන් ඔවා දන්නේ. මට නම් ඔක්කොම වීදුරු.
අපරාදේ වයිෆ්ට අම්මා දුන්නු බෝල් එක..පොඩ්ඩක් අහලා බලලා උණුවතුර ටික දාන්න එපැයි..

ගැනු මායම්.. අම්මා දුන්නා කියන්නේ බිදුනට පස්සේ. එතකන් ඔක තිබ්බද නැද්ද කියලා නැ. මට හිතුනා උනු වතුර එක ඇගේ හැලුනනම් ඊට හොදයි කියලා. හැබැයි පස්සේ එයා ජෙලො පුඩින් හදලා දුන්නා.
අපරාදේ වයිෆ්ට අම්මා දුන්නු බෝල් එක..පොඩ්ඩක් අහලා බලලා උණුවතුර ටික දාන්න එපැයි..
![]()

ගැනු මායම්.. අම්මා දුන්නා කියන්නේ බිදුනට පස්සේ. එතකන් ඔක තිබ්බද නැද්ද කියලා නැ. මට හිතුනා උනු වතුර එක ඇගේ හැලුනනම් ඊට හොදයි කියලා. හැබැයි පස්සේ එයා ජෙලො පුඩින් හදලා දුන්නා.![]()
ඒ වගේම බෝල් එකක් ගෙනත් දෙන්න..පව්..

ගැනු මායම්.. අම්මා දුන්නා කියන්නේ බිදුනට පස්සේ. එතකන් ඔක තිබ්බද නැද්ද කියලා නැ. මට හිතුනා උනු වතුර එක ඇගේ හැලුනනම් ඊට හොදයි කියලා. හැබැයි පස්සේ එයා ජෙලො පුඩින් හදලා දුන්නා.![]()

sirama bn mata umbawa epa une med clinic thread eken hama reddatama pandithaya wage hota danna epa.man nodanna dewal umba annawa athi eth man danna dewaluth thiyanawa

මේ ඇත්ත කතාවක් හොදේ.. ඔනේ නම් මේක හලාවත ඉන්න එවුන් පිලිගනී. ඉස්සර හලාවත සෙන්ට් මේරිස් එක ඉස්සරහා ඩිස්පැන්සරියක් දාගත්තු හාදයෙක් හිටියා. මට නම මතක හැටි හරි නම් ඩොක්ටර් ටයිටස්. මිනිහා මරු ඔය ලමා රොග වලට. ඔතනම ඉස්කොලේ නිසා පොරට බිස්නස් සරුයි. සෙම්ගෙඩි වලට තමා ව්ඩියෙන්ම බේත්. දවසක් මම නැවතිලා හිටපු ගෙදර ඇන්ටිගේ මිනිපිරීට බේත් ගන්න එක්ක ගිහින් ඔතනට. ඩොකා හෙනම කතාවක්ලු ෆොන් එකේ. ෆොන් එකේ ඉන්න ගමන්ම දරුවට බේතුත් දීලා. ෆාමසියට ගිහින් බේත් ගන්න ඇහුවහම ඒ කොලුවා තුන්ඩුව බලලා අහලා කාටද බේත් කියලා. ඇන්ටි විස්තරේ කිව්වම කොලුවා සද්ද නැතුව්චිට් එක ෆාමසියෙ ලොක්කට පෙන්නලා අහලා. ලියලා තියන බේත ඉස්සන්ට දෙන බේතක්.. ඩොකා ෆොන් එකෙන් කතා කරලා තියෙන්නේ උගේ ෆාම් එකේ කේස් එකක් ගැන. මේක සත්‍ය කතාවක්. ඒ කාලේ හලාවත සුහද ෆාමසියේ උන් ඉන්නවනම් සාක්ශි.. දැන් උන් ඉන්නවද මන්දා. ඩොකත් මැරිලා ඇති.

එහෙම ලයින් එහෙකට තමා ආවේ. කොල්ලා සැලුනේ නැ. ඊට කලින් උන්දැගේ අම්මා ඇවිත් වොශින් මැශින් එකට් කෙලොපු එක මතක් කලා. එතකොට ටිකක් සැරෙන්ඩර් උනා. කොහොමත් සති අන්තේ අම්මලාගේ ගෙදර එක්ක යනවා කියන පොරොන්දුව මත ඇග්රිමන්ට් එහෙකට් ඇවිත් ජෙලො පුඩින් සමග දවල් ආහාරය හම්බ උනා.කමක් නෑ උබට පුඩින් අන්තිමට හම්බ වුනානේ, මම හිතුවේ විදුරු එක කැඩුන නිසා දවල්ට කන්න වත් දෙන්නෙ නැතුව ඇති කියලා![]()