මහින්ද_චන්දෙට එනවා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,815
    9,528
    113
    මහින්ද_චන්දෙට එනවා

    ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවා. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

    මේ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සිට කළ විශේෂ ප්‍රකාශය පහතින්...

    රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් මහා මැතිවරණයට තරග කළ යුතුයැයි කරන ඉල්ලීම මම එක සිතින් පිළිගන්නවා. ඒ අනුව අප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනවා. පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්‍රතිඵලවලින් පසුව බොහෝ දෙනා හඬා වැලපුණා. ලිප පත්තු කළෙත් නෑ. එදා අඩකුඹු වුණු ජාතික කොඩිය මේ පොළවේ යළි කෙළින් කර ඔසවන බව මා කියන්න කැමති. ‘මෙම වෙහෙසකර ගමනේදී මා හැර නොගොස් ආශිර්වාදය ආරක්ෂාව දුන් හැමටම මගේ හිස නමනවා. ප්‍රණාමය පුද කරනවා. අප අතින් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන අද මේ ඇසල පෝ දිනයේ නායක සංඝයාවහන්සේලාගේ ආරාධනය පිළිගෙන ඉදිරියට යනවා. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පියවර ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇතුළු දේශපාලන පක්ෂවල සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අප සමග එක්වන්න, ඔබගේ සහයෝගය ලබාදන්න කියලා ‘

    logo.png
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,528
    113
    පරාජිත ජනාධිපති මහින්දව අන්ත පරාජිත අගමැති අපේක්ෂකයා කරමු

    ඕකට තමා ගිය ටිකේ පන්සල් වල කරක් ගැහුවේ..:lol:කමක් නෑ ඉතින් මිනිහගේ ආසාවනේ..:D
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පරාජිත ජනාධිපති මහින්දව අන්ත පරාජිත අගමැති අපේක්ෂකයා කරමු

    බල්ලො, කට වහගෙන හිටු හැම ත්‍රෙඩ් එකේම ඔය පුක් කතාව දාන් නැතුව. රිලව
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,530
    5,426
    113
    okata parliamemt seat eka aniwaryenma labenawa,habay agamathikama labenne naa. From president to MP
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවා. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සිටින දේශපේ‍්‍රමී ජනතාවට ද තමන් සමග එක්වන්නැයි ආරාධනා කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.

    logo.png

    Mugenam tiyenne puduma kedarakamk tamai .... Kapu ewunne itin eke raha danne.... Deiyanee me sareth parada weyan.....
     
    Jun 30, 2015
    36
    14
    0
    පන්සල් ගිහින් දානෙත් හොරාකාලා පිංකැටෙත් මංකොල්ලා කාලා දැන් චන්දෙ ඉල්ලන්න එනවලු. අවලමා තව මොනා කන්න එනවද මන්දා.

    හෙණ ගහපන් මහින්ද පර බල්ලට
     
    • Like
    Reactions: dimuthmike

    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    Mahindata kade yana ung amu harak me lankaawe inna... oya kade yana un okkoma ekathu karala marala dammanam lankawa americawa wenawa 100 days walin
     
    • Like
    Reactions: dimuthmike

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්දා බන් දැන් නිදහස් පක්ෂේ විහිළු පක්ෂයක් වෙලා. කොහොම තිබුන පක්ෂයක්ද? දැන් ඕක අච්චාරු ගොඩයි. මහින්ද, චන්ද්‍රිකා දෙන්නත් ආයේ පාර්ලිමේන්තුවට. දැන් තමයි හොඳ හොඳ සෙල්ලන් බලාගන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රී සෙට් එක වෙනම, මහින්ද සෙට් එක වෙනම, චන්ද්‍රිකා සෙට් එක වෙනම බෙදා ගෙන ගූ ගොඩක් :lol::lol::lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,528
    113

    මේ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සිට කළ විශේෂ ප්‍රකාශය පහතින්...

    රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් මහා මැතිවරණයට තරග කළ යුතුයැයි කරන ඉල්ලීම මම එක සිතින් පිළිගන්නවා. ඒ අනුව අප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනවා. පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්‍රතිඵලවලින් පසුව බොහෝ දෙනා හඬා වැලපුණා. ලිප පත්තු කළෙත් නෑ. එදා අඩකුඹු වුණු ජාතික කොඩිය මේ පොළවේ යළි කෙළින් කර ඔසවන බව මා කියන්න කැමති. ‘මෙම වෙහෙසකර ගමනේදී මා හැර නොගොස් ආශිර්වාදය ආරක්ෂාව දුන් හැමටම මගේ හිස නමනවා. ප්‍රණාමය පුද කරනවා. අප අතින් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන අද මේ ඇසල පෝ දිනයේ නායක සංඝයාවහන්සේලාගේ ආරාධනය පිළිගෙන ඉදිරියට යනවා. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පියවර ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇතුළු දේශපාලන පක්ෂවල සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අප සමග එක්වන්න, ඔබගේ සහයෝගය ලබාදන්න කියලා ‘

    ඒ ඇත්තද බන්?උබලා කොහොමද මේ තරම් කල් කෑවේ බිව්වේ?කඩෙන්ද?:lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    අම්ම කිව්වෙ නැද්ද චූටි පුතාට කෑව විදිහ... :shocked::shocked:
     
    Similar threads