ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 316 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය

    Votes: 36 4.8%
  • මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    Votes: 342 45.2%
  • සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස

    Votes: 5 0.7%
  • වෙනත්

    Votes: 58 7.7%

  • Total voters
    757
  • Poll closed .

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය,මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    අච්චාරුවක් වගේ..:lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,564
    98,525
    113
    රනිලගෙ සින්දුව අයින් කරපන් බන් දෙන්න ඉන්න එකෙක්වත් දෙන එකක් නෑ ඒක ඇහුවම.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මොකද මේ වෙන්නෙ
    tumblr_inline_mgyj3iDVle1qersu1.jpg
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හෙළයෙක්;18591003 said:
    රනිලගෙ සින්දුව අයින් කරපන් බන් දෙන්න ඉන්න එකෙක්වත් දෙන එකක් නෑ ඒක ඇහුවම.

    ඇයි ඒක මරුනෙ... රනිල් රනිල් අපෙ රනිල් රනිල්...
    1879f18e_e542_e1c6.jpg
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මම සූදානම්


    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​

    :lol:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මම සූදානම්


    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​

    :lol:

    :growl:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    සමනල රෑනයි නිදහස් නිවහල්... මේ අපේම අපේ දේශයයි...

    13149135_51n.jpg