Ubama kiyan kooo balanda

lol උබ හිතුවද අවුරුදු පහක් හිටියා කියලා කල සේවය අගයන්න.?

lol උබ හිතුවද අවුරුදු පහක් හිටියා කියලා කල සේවය අගයන්න.?ඔන්න දී මු නම් තව කමක් නැහැ..![]()
ශ්රී;18591610 said:api kawruth dannawane agamathi thuma padawiye hitapu kalaya. padawi kalayata saapekshawa karapu dewal monawada kiyala api hoyala balamu.![]()
එකනේ. බඩුමිල අඩු කරලා පඩි වැඩි කරපු එකම මදිද. යකෝ කෙසෙල් ගහක් හිටෝල කැන එන්නත් මාස 7ක් 8ක් යනවා. මාස 5න් මොනවා කරන්නද ඔයිට වැඩිය.

