ලි‍ංගික

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ඒඩ්ස් රෝගය පාසල් ලමුන්ටත් වැලදිලා

    46202_id-10030952-2.jpg

    ඒඩ්ස් රෝගය පාසල් ලමුන්ටත් වැලදිලාලු
    වැඩිම පිරිසක් අවුරුදු 15ක විතර කට්ටියලූ!!:sorry:
    ඒවගෙම ගිය අවුරුද්දේ වැලදිලා තිබ්බෙ 23කටලූ ඒත් මේ අවුරුද්දේ 24ක් වෙලාලූ අවුරුද්දෙං අවුරුද්ද එන්න එන්නම වැඩි වෙනවාලූ!:shocked:

    ඒගැන දැනුවත් කරන්න ලමයින්ගේ විශය නිර්දේශ වලට ඇතුලත් කරනවලූ:lol:

    ඒ වගේම වැඩ්ම ඒඩ්ස් වැලදිච්ච පිරිසක් ඉන්නෙ කොල්ඹලූ ඈ:(

    ඒ 40ක් විතර පිරිසක් ලූ ඒ වගේම වැලදිච්ච වැඩිම පිරිසක් ඉන්නෙ අව්: 15ට් 25ත් අතරලූ

    M_Id_419107_AIDS.jpg

    පරිස්සමට කරනදෙයක් හොදේ

    මේක ඉස්සුවේ දිවයින පත්තරෙං උබලට්ත් දැන ගන්න තමා දැම්මෙ හැඑබැයි පොටො කොපියක් නෙමෙ මේ! කියවලා තේරුම් ගත්ත ටිකක් හොදේ
    :)

    කට්ටියට දැන ගන්නත් Bump එකක් දාපම්

    හොදනම් රෙපක් දීපම් කෝ
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    ඕක කෙබරයක් මිත්‍රයා :frown:- අපේ පත්තර කාරයන්ගෙ මොලේ තරම තමා පේන්නේ - ඔය ලෙඩ්ඩු ගනන් රිපොර්ට් එකේ දාලා තියෙන්නේ වයස් කොටස් වලින්
    0-5
    5-15
    15-25....යන විදිහට
    මේ දිවයින මැටි හරක් 15-25 ගොඩේ ඉන්න ගාන දැකලා අර අහස කඩා වැටුන සිද්ධිය වගේ ඉවක් බවක් නැතිව (පත්තරේ විකුනගන්න පුලුවන් කුජීත නිවුස් එකක් නේ අපෙ උන්දැලත් දිව හපාගෙන ඕවා කියවන්නනෙ ආසා) ඕක දැම්ම - ඒවුනාට ඔය ගොඩේ ලිංගික ක්‍රියා වලින් ඒඩ්ස් හැදුන එක පාසැල් යන ලමයෙක්වත් නෑ කියලා සමාජ රෝග වෛද්‍යවරුන්ගේ සංගමයා පස්සේ කියලා තිබුනා - මේ හැතිකරේ එහෙම වෙලත් නිවුස් එක හැදුවේ නෑ මගේ හිතේ
    :growl:

    if NGO see this its another gold mine for them!:P

    විශය නිර්දේශයට ඇතුලත් කරන්න යන්නේ අනාගතේ සදහා - ප්‍රිවෙන්ශන් මචන් මොකද වැඩිම චාන්ස් එක තියෙන්නේ 20-21-22 වගේ උන වැඩි එවුන් අතර හින්දා උන්ට පාසලෙන් ඉගන ගෙන ගියාහම ඔය රිස්ක් එක අඩු කර ගන්න පුලුවන් නිසා
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒඩ්ස් හැදුනෙ කොන්ඩම් පාවිච්චි නොකල නිසාමයි කියන්නෙ කොහොමද :dull: :dull: :dull:
    වෙන ඒඩ්ස් වැලඳෙන්න ක්‍රම තියෙනවනෙ :dull: :dull:
     
    එලම:sorry: ඒත් යකෝ මුන් ඒක උන්ගේ කතු වැකියටත් දාලා තිබ්බා ඒකනේ කාලකන්නිම වැඩෙ:frown:
     
    හරි යකෝ කොයිකටත් කොන්ඩම් එකක් දාලා ගහපම්
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එලම:sorry: ඒත් යකෝ මුන් ඒක උන්ගේ කතු වැකියටත් දාලා තිබ්බා ඒකනේ කාලකන්නිම වැඩෙ:frown:

    රිපොර්ට් එක ඉංග්‍රීසියෙන්නෙ මචන් - පත්තරේ සිංහලනෙ:dull:
    අනික දිවයින ගන කවර කතාද!
    :baffled:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Fake news spread my DIVAYINA........... anyway AIDS and STD risk is getting higher than other years.