ඒඩ්ස් රෝගය පාසල් ලමුන්ටත් වැලදිලා
ඒඩ්ස් රෝගය පාසල් ලමුන්ටත් වැලදිලාලු
වැඩිම පිරිසක් අවුරුදු 15ක විතර කට්ටියලූ!!
ඒවගෙම ගිය අවුරුද්දේ වැලදිලා තිබ්බෙ 23කටලූ ඒත් මේ අවුරුද්දේ 24ක් වෙලාලූ අවුරුද්දෙං අවුරුද්ද එන්න එන්නම වැඩි වෙනවාලූ!
ඒගැන දැනුවත් කරන්න ලමයින්ගේ විශය නිර්දේශ වලට ඇතුලත් කරනවලූ
ඒ වගේම වැඩ්ම ඒඩ්ස් වැලදිච්ච පිරිසක් ඉන්නෙ කොල්ඹලූ ඈ
ඒ 40ක් විතර පිරිසක් ලූ ඒ වගේම වැලදිච්ච වැඩිම පිරිසක් ඉන්නෙ අව්: 15ට් 25ත් අතරලූ
පරිස්සමට කරනදෙයක් හොදේ
මේක ඉස්සුවේ දිවයින පත්තරෙං උබලට්ත් දැන ගන්න තමා දැම්මෙ හැඑබැයි පොටො කොපියක් නෙමෙ මේ! කියවලා තේරුම් ගත්ත ටිකක් හොදේ

කට්ටියට දැන ගන්නත් Bump එකක් දාපම්
හොදනම් රෙපක් දීපම් කෝ

- අපේ පත්තර කාරයන්ගෙ මොලේ තරම තමා පේන්නේ - ඔය ලෙඩ්ඩු ගනන් රිපොර්ට් එකේ දාලා තියෙන්නේ වයස් කොටස් වලින් 