check data balance etisalat 20gb package. plz help..

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Package eka aragena 1 week withara wenawa. thawama sms send karanna ba, #134# wada na, " my page " wada na, customer care ekata kiwwama un ada dawasa athulatha hadannam kiayanawa, bt hadanne na. please help...
     
    Last edited:

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    Machan oka ube witharak nemei apeth awul..mey thawas tike etisalat system eke aulak thiyanne...
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Package eka aragena 1 week withara wenawa. thawama sms send karanna ba, #134# wada na, " my page " wada na, customer care ekata kiwwama un ada dawasa athulatha hadannam kiayanawa, bt hadanne na. please help...

    මේකයි හේතුව.
    එටිසලට් ගිය අවුරුද්දේ ඉදන් හොදටම වැටිලා තියෙන්නේ. හේතුව එකේ හිටපු CEO (දුමින්ද්‍ර රත්නායක) ඉදන් බරගානක් අයින් කලා. වමට ගහල මට්ටු කියල තම කියන්නේ. ඊට පස්සේ අරාබියෙන් අපු සෙට් එකක් තම ඕක දැනටත් run කරන්නේ. උන් අපු ගමන් කලේ cost cutting. ඕක නිසා ගොඩක් එවුන්ට job එකකත් නැති වුණා. ගොඩක් එවුන් හිටිගමන් මාරු වෙලා ගිය. ඉංජිනේරුවරුත් මේ සීන් එකින් ගොඩක් අයින් වුන සෙට් එකක්. ලොකු ලොකු එවුන් ඔක්කොම වගේ අයින් වුන. දැන් switch එකේ එහෙම ඉන්නේ අලුත් එවුන්.. උන් වැඩ අනාගන්නව..හිටපු ගමන් ලංකාවේම signal breakdown වෙනවා.3G down වෙනවා. උන්ගේ system නිතරම අවුල යනවා. උබලට ඔය card දන්නා බැරි, reload යන්නේ නැති, USSD වැඩ කරන්නේ නැති තව ගොඩක් ලෙඩ තියෙනවා ඕක තම හේතුව.ඕකට customer care එවුන්ටවත් call center එවුන්ටවත් කරන්න දෙයක් නෑ . මොකද උන්ගේ complain දාන system එකත් නිතරම down :lol:
     
    :(:( rental eka hadana ekath down wunoth baduma thama:D
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    1727 Call ekak Aran kiyana. Mage nam wada..me Dan Baluwe

    2015-06-24_002930.jpg