Package eka aragena 1 week withara wenawa. thawama sms send karanna ba, #134# wada na, " my page " wada na, customer care ekata kiwwama un ada dawasa athulatha hadannam kiayanawa, bt hadanne na. please help...
Last edited:

Machan oka ube witharak nemei apeth awul..mey thawas tike etisalat system eke aulak thiyanne...

මේකයි හේතුව.
එටිසලට් ගිය අවුරුද්දේ ඉදන් හොදටම වැටිලා තියෙන්නේ. හේතුව එකේ හිටපු CEO (දුමින්ද්‍ර රත්නායක) ඉදන් බරගානක් අයින් කලා. වමට ගහල මට්ටු කියල තම කියන්නේ. ඊට පස්සේ අරාබියෙන් අපු සෙට් එකක් තම ඕක දැනටත් run කරන්නේ. උන් අපු ගමන් කලේ cost cutting. ඕක නිසා ගොඩක් එවුන්ට job එකකත් නැති වුණා. ගොඩක් එවුන් හිටිගමන් මාරු වෙලා ගිය. ඉංජිනේරුවරුත් මේ සීන් එකින් ගොඩක් අයින් වුන සෙට් එකක්. ලොකු ලොකු එවුන් ඔක්කොම වගේ අයින් වුන. දැන් switch එකේ එහෙම ඉන්නේ අලුත් එවුන්.. උන් වැඩ අනාගන්නව..හිටපු ගමන් ලංකාවේම signal breakdown වෙනවා.3G down වෙනවා. උන්ගේ system නිතරම අවුල යනවා. උබලට ඔය card දන්නා බැරි, reload යන්නේ නැති, USSD වැඩ කරන්නේ නැති තව ගොඩක් ලෙඩ තියෙනවා ඕක තම හේතුව.ඕකට customer care එවුන්ටවත් call center එවුන්ටවත් කරන්න දෙයක් නෑ . මොකද උන්ගේ complain දාන system එකත් නිතරම down

rental eka hadana ekath down wunoth baduma thama