ජින්තුවා;18601120 said:Ben Affleck ගතියක් නෑ බන් batman ට. මටනම් හොඳ Christian Bale.

ජින්තුවා;18601120 said:Ben Affleck ගතියක් නෑ බන් batman ට. මටනම් හොඳ Christian Bale.

ජින්තුවා;18601120 said:Ben Affleck ගතියක් නෑ බන් batman ට. මටනම් හොඳ Christian Bale.



batmanui supermanui gaha ganna eka gana
BTW DC < marvel![]()
ඒ යකා උගුරෙන් කතා කරනවා වැඩි නැද්ද![]()
Wonder Woman
Flash ඉන්නවා කියන්නෙ ඇත්තද![]()
Wonder Woman කියන චරිතය හදලා තියෙන්නේ Feminists ගෑණුන්ව තෘප්ත කරන්නයි, ඕක එහෙම් පිටින්ම Anti-Men චරිතයක්.
මේවා ඕනේ තරම් තියෙනවා Internet එකේ, Search කරලා බලන්න.
මේ දූපතට එන ඕනෙම පිරිමියෙකුට මරණීය දණ්ඩනය. (මිනිහා මැරෙන්න වැටිලා ඉන්නේ, ඒත් ගොඩට එන්න එපාලු)
![]()
පිරිමි කියන්නේ මෝඩයෝ
![]()
අහකට පලයන් ශුක්‍රාණු බැංකුව (පිරිමියාට කථා කරන්නේ ශුක්‍රාණු බැංකුව කියලයි)
![]()
ව්‍යංගයෙන් කියන්නේ අපි පිරිමිගෙන් වෙන් වෙලා වෙනමම ඉන්න ඕනේ කියලයි.
![]()
ඔන්න ඕක තමයි Wonder Woman චරිතයෙන් කියන්නේ.
Batman - සටන් කරන්නේ පාතාලේ වගේ කට්ටිය එක්කයි, අංහිසකයන්ව බේරගන්න
Superman - නිරූපණය කරන්නේ Jesus ගේ වගේ චරිතයක් ඒකත් අංහිසකයන්ව බේරගන්න
Wonder Woman - කියන්නේ Feminists ලට හදපු Anti-Men චරිතයක් (පිරිමි විරෝධි චරිතයක්)


Story 1ka gana wadipura deyak kiyala naha bro danata.මේකේ කතාව යන්නේ මොකක් ගැනද බන්..
Gotham City's own vigilante, Batman, travels to Metropolis to take on Superman, fearing what would happen if the latter is kept unchecked. As Batman and Superman confront one another, a new threat arrives to put mankind in greater danger than it has previously known
monawa unath pattama film 1kak wei sure 1katama
Batman - සටන් කරන්නේ පාතාලේ වගේ කට්ටිය එක්කයි, අංහිසකයන්ව බේරගන්න
Christian Bale hodai bro....ath matanam hithenne Ben Affleck thamai godakma hoda Batman taජින්තුවා;18601120 said:Ben Affleck ගතියක් නෑ බන් batman ට. මටනම් හොඳ Christian Bale.
Body size 1kath pattane