මේකේ කතාව යන්නේ මොකක් ගැනද බන්..

batmanui supermanui gaha ganna eka gana
BTW DC < marvel![]()
මම ඇහුවේ උන් ගහගන්නේ මොකක් නිසාද? කේස් එක ඇදෙන්නේ කොහොමද කියලා. වොන්ඩර් වුමන් ඉන්න නිසා කිම්බක් හින්දද දන්නෙත් නෑ
.
ඇෆ්ලෙක් කාරයා හොඳයි වගේ.නිකන් තදයා වගේ ඉන්නෙජින්තුවා;18601120 said:Ben Affleck ගතියක් නෑ බන් batman ට. මටනම් හොඳ Christian Bale.
