Batman v Superman: Dawn of Justice Images Revealed!

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ජින්තුවා;18601120 said:
Ben Affleck ගතියක් නෑ බන් batman ට. මටනම් හොඳ Christian Bale.

ඒ යකා උගුරෙන් කතා කරනවා වැඩි නැද්ද :baffled: :dull:

Wonder Woman :love:


Flash ඉන්නවා කියන්නෙ ඇත්තද :dull:
 
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඒ යකා උගුරෙන් කතා කරනවා වැඩි නැද්ද :baffled: :dull:

    Wonder Woman :love:


    Flash ඉන්නවා කියන්නෙ ඇත්තද :dull:

    ඔව් බං. බේල් ගේ ෆිල්ම් සෙට් එක නම් පජාතයි. අද ඊයේ බැට්මෑන් ෆිල්ම් බලපු එවුන්ට තමයි බේල් පට්ටයි කියන්නේ.? උගේ වොයිස් හරි නැහැ. මොළෙත් නැහැ. අනික තීරණ ගන්නකොටත් පට්ට අවුල්. කිසිම රහස් පරීක්ෂක ගතියකුත් නැහැ. හැබැයි රියලස්ටික් අක්ටින්ග් නම්. නමුත් බැට්මෑන් කෙනෙක් විදියට අසාර්ථකයි.

    ෆ්ලෑෂ් මේකේ මුණ දාල යන්න විතරක් ඉන්නවා කියල තමයි ආරංචිය. බෑන්ක් රොබරියක් ද කොහෙද මැද්දේ මු ක්ෂණිකව ඇවිත් යන සීන් එකක් ලු තියෙන්නේ. ඊළඟ ෆිල්ම් එකේ ලු හරියට උගේ ගැන තියෙන්නේ.
     

    blue_in_rio

    Well-known member
  • Wonder Woman කියන චරිතය හදලා තියෙන්නේ Feminists ගෑණුන්ව තෘප්ත කරන්නයි, ඕක එහෙම් පිටින්ම Anti-Men චරිතයක්.

    මේවා ඕනේ තරම් තියෙනවා Internet එකේ, Search කරලා බලන්න.

    මේ දූපතට එන ඕනෙම පිරිමියෙකුට මරණීය දණ්ඩනය. (මිනිහා මැරෙන්න වැටිලා ඉන්නේ, ඒත් ගොඩට එන්න එපාලු)
    tumblr_mlisevwLHp1r1mcn8o1_500.jpg


    පිරිමි කියන්නේ මෝඩයෝ
    UIY7Ob5.gif


    අහකට පලයන් ශුක්‍රාණු බැංකුව (පිරිමියාට කථා කරන්නේ ශුක්‍රාණු බැංකුව කියලයි)
    Cat.jpg


    ව්‍යංගයෙන් කියන්නේ අපි පිරිමිගෙන් වෙන් වෙලා වෙනමම ඉන්න ඕනේ කියලයි.
    Screenshot_2014-04-19-16-32-45.png


    ඔන්න ඕක තමයි Wonder Woman චරිතයෙන් කියන්නේ.

    Batman - සටන් කරන්නේ පාතාලේ වගේ කට්ටිය එක්කයි, අංහිසකයන්ව බේරගන්න
    Superman - නිරූපණය කරන්නේ Jesus ගේ වගේ චරිතයක් ඒකත් අංහිසකයන්ව බේරගන්න
    Wonder Woman - කියන්නේ Feminists ලට හදපු Anti-Men චරිතයක් (පිරිමි විරෝධි චරිතයක්)

    :sorry::sorry:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මේකේ කතාව යන්නේ මොකක් ගැනද බන්..
    Story 1ka gana wadipura deyak kiyala naha bro danata.

    Gotham City's own vigilante, Batman, travels to Metropolis to take on Superman, fearing what would happen if the latter is kept unchecked. As Batman and Superman confront one another, a new threat arrives to put mankind in greater danger than it has previously known

    Balamu thawa issarahata:yes:monawa unath pattama film 1kak wei sure 1katama:yes: