Torrent උදව්වක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මචන්ලා ටොරන්ට් ඇරුනම ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙනත් පහසු සහ වේගවත් ක්‍රම තියෙනවද?
    පරණ ෆිල්ම් එකක් කියල හිතමු ෆ්‍රී දෙන ගොඩක් ටොරන්ට් SEED ලා අඩු උනාම ස්ලෝව් වෙනවා ඒක මග ඇරලා UPLOAD/DOWNLOAD ලිමිට් මොනවත් නැති සරල සහ පහසු ක්‍රමයක් දන්නා කෙනෙක් විස්තර කරනවද?
    මොනවත්ම අදහසක් නැත්නම් බම්ප් කරලා හරි යන්න .
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    yes internet download manager.

    Bro පොඩ්ඩක් විස්තර ඇතුව කියන්න.
    එතකොට ටොරන්ට් වල ටොරන්ට් ෆයිල් එක වගේ වගේ එකට IDM වලට FEED කරන්නේ මොකද්ද?
    Direct Download da ද ?
    එහෙම Direct Download හොද සයිට් මොනවද?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ටොරන්ට් Download කරන්න VPS එකක් ගනින් එතකොට Speed Download කර හැකි
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    Torrent Mokatada Direct Dena me wage ewa thiyedi ;)

    ටොරන්ට් Download කරන්න VPS එකක් ගනින් එතකොට Speed Download කර හැකි

    seed aduma ewa bewenne nae ban eth:dull:



    අදහස් දක්වපු කාටත් ස්තුතිය්. VPS කියන්නේ මොකද්ද සහෝ?