නවකවදය

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machan mamath me aurudde campus giya kenek. Man asama nathi deyak thamai nawaka wadaya. Kondak nathiwa wage me lokewath nathi ponnayo baninakota iwasan inna puluwanda? Kisima hethuwak nathiwa baninakota?
    Man rag season eka cut kara. Mamai thawa kollo dennekui.Dan seniors la kiyala thiyenne apiwa batch eken halala danna kiyala. Samahara modayo danma ilagata ena batch ekata rag eka denna plan karala iwarai. Owa ohoma thamai. Kohomahari oluwa udumma gaththa moda pirisak enawa.
    Wisheshayen kellonta kunuharupen banina eka, thiyana jara katha okkoma kiyana eka harida?
    Habai sahena ekamuthu bawayak hadanna try karanawa oken. Eth waradi widihata. Campus kiyanne hoda fun eke free ke inna puluwan thanak wenna one. Eth wenne hira gedarak wage. Ara oluwa udumma gaththa pirisa raja la wage inna hadanawa. Ara ahinsaka kollo tika pau.
    Man wage owa cut karana owata wiruddawa katha karana ununth iwarai.
    it should be stopped. But it won't happen by taking any action from the outsiders. It should come within the students. But that won't happen anytime soon
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    ඒ ඒ විශ්ව විද්‍යාල වලට එය පිහිටා ඇති දිස්ත්‍රික්කයෙන්/පලාතෙන් පමණක් සිසුන් බදවා ගන්නේනම් හෝ බහුතරය විශ්ව විද්‍යාලයට ආසන්න දුරින් පදිංචි අයනම් එම විශ්ව විද්‍යාලයේ නවක වදය අඩුවනු/ තුරන්වනු ඇත.

    නවක වදයෙන් තොර විශ්වවිද්‍යාල වල /පීඨවල මෙම ලක්ෂණය බොහෝදුරට දැකිය හැක.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නවක වදය සම්පූනයෙන්ම ඉවත් කරන්න ඕනි.නවක වදයෙදි කෙරෙන්නෙ යමෙකුව කායික හෝ මානසික හෝ මේ දෙයාකාරයෙන්ම හිංසනයකට පත් කිරීමක්.යමෙකු විසින් තවත් පුද්ගලයෙක්ව හිංසනයට ලක්කිරීමෙන් හෝ ඊට අනුබල දීමෙන් යම් සතුටක් ලබනවානම් ඔහු මානසික රෝගියෙක්.ඉතින් මම හිතන්නෙ නවක වදය දෙන හා ඊට අනුබල දෙන අයව මානසික රෝගයට ප්‍රතිකාර ගන්න මාසික සායනයකට යොමු කරන එක වඩාත් හොඳයි උන්ව හිරේ දාන එක හෝ ශිෂය්‍ය භාවය අහෝසි කරනවාට වඩා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොඩි බයිටක් කමක් නෑ කියමුකෝ
    ස්කෝලේ යන කාලේ හද්ද ගොබිලෝ කැම්පස් ගිහින් බලන්නේ එන එකාගෙන්
    උන්ගේ පීඩනේ පිට කරන්න අමාරුවෙන් පාඩම් කරලා ඕවා යන උන්
    අතරේ නහර කාරයෙක් හිටියොත් කැම්පස් එකෙන් එලියට ආවම :oo:

    වැරදුන තැන් සඳ බුදු ගුටි තමා අරූට :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Rag tiyenne one
    ponna dial wage iskole idala kollongen guti kala campus giya un tamai unge asahane pitakaraganne .

    අමානුෂික නැතුව ලාවට පොඩි පොඩි රැග් තිබුනට කමක් නෑ:yes:

    Podi pori rag laawa5a thiyanna ba ehema. Loweth out of control yanawa anthimata.
    ekko rag thiyei uparimayatama
    ekko rag poddakwath na

    Oya dewargaye campua witharai thiyanne danata lankaww
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Rag nathi wenna one ban. manasika aul un thamai okata mulika wenne. Ita passe oya wagema manasikayo set ekak ilaga batch eketh hadenawa. Un kale kana tharamak! Mara bokken rag karanna enne. Patta uden awilla ambanata re wenakan innawa podi batch eka rag karanna. lectures, wena wadagath dewal mokuth ne. Mara athal ekak.
    Gon part thamai. Oya thiyana unanduwa wena wadagath dekata dammanam mokak hari prathipalayak wath thiyenawa
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ ඒ විශ්ව විද්‍යාල වලට එය පිහිටා ඇති දිස්ත්‍රික්කයෙන්/පලාතෙන් පමණක් සිසුන් බදවා ගන්නේනම් හෝ බහුතරය විශ්ව විද්‍යාලයට ආසන්න දුරින් පදිංචි අයනම් එම විශ්ව විද්‍යාලයේ නවක වදය අඩුවනු/ තුරන්වනු ඇත.

    නවක වදයෙන් තොර විශ්වවිද්‍යාල වල /පීඨවල මෙම ලක්ෂණය බොහෝදුරට දැකිය හැක.

    Ehema karanna ba kiyatawath. Ape university eke baageta baagayak 8nne colombo walin pita aya. Unwa campus ekata nogena hitiyama kohe yannada. University of anuradhapura university of hambantota kiyala ewa nane.