අනිවාර්යෙන්ව මූලික අවශ්‍යතා දුක්මහන්සියෙන් සැබෑ කර ගත යුතු දේවල් තමයි. කවුරැවත් කාටවත් මූලික අවශ්‍යතා සැබෑකරවන්න එන්න ඔිනි නැහැ. ඒකට ජීවිත කාලයම කැප කරවනද නැත්තන් පොඩි කාලයක් කැපකරනවද කියල තීරණය කරන්න ඔිනි අදාල පුද්ගලය මිස වෙන කවුරැත් නෙවෙයි.
එහෙනම් එතින් ඔයගෙ අම්මට ඔයාව පරෙ දලා යන්න තිබුනනෙ කවුරුත් එන්නෙ නැහැ කියල. අනික අපි අපෙ වැඩ කරගන්නවන්ම් අන්ඩුවක් මොකටද ??
ජනතා විමුක්ති පෙරමූණ ගාව තියෙන්නෙ යල්පැනලාගිය සමාජවාදය විතරයි. ඕක සාර්තක නැහැ කියල ලෝකෙ හැමතැනකදිම ඔප්පු කරලා ඉවරයි.. තවදුරටත් සමාජවාදයට කඩේ යාමෙන් පෙන්න‍්නෙන ජනතා විමුක්ති පෙරමුනේ බංකොලොත්භාවයයි.
මොඩ කතා නොකිය ඉදින් බන්. මහින්ද හොරක්ම් කල කිවුවම්ත් සමජවදය යල් පැනලලු
ගොටා සුඩු වැන් කිඋඋවනම් ත් සමජවදය යල් පනනලු

සමාජවද්ය පත්තකින් තියලා මෙ රටෙ වන්ච දුශන වලක්වන්න වත් හිතගෙන වැඩ කරප්න්