Our Vision Policy Framework - J V P
වර්තමානයේ ලංකාව මුහුණදී ඇති මෙම අර්බුදයට ඇත්තේ එක සැබෑ විසඳුමක් පමණි.එනම් මෙම වැරදි සමාජය එහි ගැඹුරින්ම වෙනස් කරන නව සමාජ පරිවර්තනයකි.සැබෑ ආර්ථික සංවර්ධනය,සමාජ සාධාරණත්වය,ප්‍රජාත්‍රන්තවාදය,ජාතික සමගිය,සැබෑ ජාතික නිදහස,පුද්ගල නිදහස,හා යහපාලනය ගොඩනැගිය හැකි සමාජයකි.එනම් වර්තමානයේ අපේ රටට ගැලපෙන,නවීන සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජනතාවාදී පාලනයක් සහිත නව සමාජයකි.එවන් සමාජයක් ගොඩනැගිය හැක්කේ බොරු පොරොන්දු වලින් නොව පැහැදිලි හා ස්ථිර ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමෙනි.මෙම අපේ දැක්මප්‍රතිපත්ති මාලාව එකී කර්තව්‍ය උදෙසාය

Last edited: