iPhone iOS 8 තියෙන අයට

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඔන්න මචන්ලා iOS 8 ඉදන් 8.4 දක්වාම දැන් Jailbreak කරගන්න පුලුවන්.මේ සීන් එක දන්න අයත් ඇති.නොදන්න අය සදහා..

    Video එක බලලා කරන විදිහ බලා ගන්නකෝ - https://www.youtube.com/watch?v=mrCRtBYEoWY

    Download TaiG 2.2.0: http://apt.taig.com/installer/en/TaiGJBreak_EN_2300.zip

    මේක බැලුවම තේරෙයි Jailbreak කරපුවම ලැබෙන වාසි මොනවද කියලා / 50 jailbreak tweaks running on iOS 8.3/iOS 8.4 - ]https://www.youtube.com/watch?v=vjoS2j0CJyw
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    JB karata passe paid apps walata mokada wenne? e kiwe api pay karala gatta apps walata?
    JB karath samahara apps pay karala ganna one neda
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    JB karata passe paid apps walata mokada wenne? e kiwe api pay karala gatta apps walata?
    JB karath samahara apps pay karala ganna one neda

    JB කරන්නේ හොරෙන් apps ගන්න නෙමේ මචන්, ඒකට නෙමේ Jailbreak එක හොයා ගත්තේ. Apple ල අනුමත කරන්නේ නැති apps දාගන්න. iCleaner, iFile, f.lux, Sprintomize, callBar වගේ ඒවා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න මචන්ලා iOS 8 ඉදන් 8.4 දක්වාම දැන් Jailbreak කරගන්න පුලුවන්.මේ සීන් එක දන්න අයත් ඇති.නොදන්න අය සදහා..

    Video එක බලලා කරන විදිහ බලා ගන්නකෝ - https://www.youtube.com/watch?v=mrCRtBYEoWY

    Download TaiG 2.2.0: http://apt.taig.com/installer/en/TaiGJBreak_EN_2300.zip

    මේක බැලුවම තේරෙයි Jailbreak කරපුවම ලැබෙන වාසි මොනවද කියලා / 50 jailbreak tweaks running on iOS 8.3/iOS 8.4 - ]https://www.youtube.com/watch?v=vjoS2j0CJyw

    තව එකක් ජිල්බුට්ටෝ, iOS 8.4 වලට OTA කරලා නම් ඕක කරන්න එපා ගොඩක් වෙලාවට වැඩ නැහැ. Basic rule එකක් තමා jailbreak වලදී Full restore එකක් දාල JB කරන එක :yes: