කන්න බොන්න හොඳ තැන්
යාලුවොත් එක්ක සෙට් වෙලා හරි තමන්ගෙ කෙල්ලත් එක්ක හරි එහෙමත් නැත්තං තනියම හරි, අපි හැමෝම එළියෙ තැනකින් කන්න යන අවස්ථා ඕන තරං තියනවා.එළියට කන්න යන වෙලාවට හැමදාම යන එකම තැනට නැතිව විවිද තැන් වලට යන්නත් හැමෝම කැමතියි. ඒ වගේ වෙලාවට මෙලෝ රහක් නැති චාටර් තැනක් සෙට් උනොත් ෆුල් අවුල්
. කෑමත් රහ නැතිව බිලත් ලොකුවට එන තැන් ලංකාවෙ ඕන තරං තියනවා
. මම ගොඩක් වෙලාවට එළියට යනකොට යන තැන ගැන පොඩ්ඩක් හොයලා තමයි යන්නේ. යමු සයිට් එකේ එහෙම බලලා. මේ ත්රෙඩ් එක දාන්නෙ කන්න බොන්න හොඳ සහ ගාණ අතට පහසු තැන් (පොඩි මාලු කෑල්ලකුයි චිප්ස් ටිකකුයි දීල රුපියල් දාහක් වගේ කඩන තැන් ගැන නෙවෙයි
) ගැන තම තමන්ගෙ පුද්ගලික අත්දැකීම් දාන්නයි. පර්සනල් රිවීව්ස්. එතකොට මේක දකින් කෙනෙකුට ඒ රිවීව්ස් කියවලා තමන්ට සෙට් වෙන තැනකට යන්න පුලුවනි දෙගිඩියාවක් නැතිව.
.