circumcision surgery ekagena wisthara tikak kiyanawada???????

channa11

Junior member
  • Jul 5, 2015
    115
    5
    18
    Rathnapura
    circumcision surgery aekagena mata tikak denaganna oni machanla..mata denaganna oni,,

    01.meka karaganna hamba wenna oni doctor kumana wargayee kenekda kiyala.????

    02.meka private kara ganna kiyak yanawada???

    danna kenek megena kiyanawada
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බුම්ප් මචං..කරපු කෙනෙක් හිටය මේකේ.ත්‍රෙඩ් එකක් ඇති
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Private hospital එකකට පලයන් එතන ඉන්නව receptionist අක්කල.. එතනින් අහපන්.. ඔක්කොම කියල දෙයි. :P

    ඔන්න උබ වෙනුවෙන් මං නුවර සුවසෙවනේ වැඩ කරන NURSE අක්ක කෙනෙක් ගෙන් ඇහුව.. :p

    1- urologist
    2- Private hospital වල මචං, හදිසියෙවත් අමාරු වෙලා නැවතෙන්න වුනොත් කියල වැඩියෙන් සල්ලි ගන්නවා.. :yes: 20-25ක් යයි..

    ඕක නිකන් කරනවා බං රජයේ රෝහල් වල..