Mazda familia

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan mazda familia hatchback 1987 car eka hodaida? Mazda walata spare parts naha fuel karanawa adui kiyala ahala thuyenawa. ane machan plz me car eke ganna poddak danna aya innawa nam podi review ekak dennako
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    Carina AT 150, Nissan B11/B12 wage ekakata yanna puluwan neda? ane manda oowa gana wadi wisthara ahanna epa mama danne na mamath ahuwa ekekwath reply kaleth na :(

    lankawe wahana gana ahuwama epa wenawa ban.

    sinhalu wisinma yakada godawal market karagena wage

    mata mathakai danata awrudu 10 kata withara kalin B11 laksa 2 ganata thibbe. e unath ganna adi madi kala godak aya. dan thawath parana una me wahana thawath ganan.

    1000$ una P4 computer ekak ada second hand 4000/=
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    mazda badu hoyaganna amaru naha but ganan wadi machan. 500000 walata. AE81 ekak wage try karapan. badu thiyanawa.. DX wagon and trad sunny unath hoyaganna amaru naha.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මචන් mazda පරණ model එකකට යනවට වඩා මගේ නම් අදහස ටිකක් නිතර දකින්න ලැබෙන එකකට පලයන් කියන එක. mazda ටිකක් බදු ගණන් නම් තමා. උබට අලුත් එකකට යන්න සල්ලි තියෙනවා නම් එකක් ගනින්. මොකද උබ ඕක ගත්ත වගේම දෙන්න වෙන දවසකුත් එන නිසා. ටිකක් පෙන්න තියෙන එකක් උනාම හදිසියක් උනොත් දෙන්න උනත් පහසුයි. 80-90 manufacturing yr අතර කිට්ටුවෙන් යන nissan, toyota එකක් බලපන්. car එකකටම යන්න බලහන් wagon type යනවට වඩා. මොකද ලංකාවේ car තමා market කරලා තියෙන්නේ. wagon හොදයි ගෙදරකට. තියෙන එකා දන්නවා ඒකෙ වටිනාකම. වැන් එකක වැඩ ගන්න පුළුවන්. පහල තියෙන ත්‍රෙඩ් එකත් කියවල බලහන්. උබට පොඩි idea එකක් ගන්න පුළුවන් වෙයි. සුබ!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1643238
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    lankawe wahana gana ahuwama epa wenawa ban.

    sinhalu wisinma yakada godawal market karagena wage

    mata mathakai danata awrudu 10 kata withara kalin B11 laksa 2 ganata thibbe. e unath ganna adi madi kala godak aya. dan thawath parana una me wahana thawath ganan.

    1000$ una P4 computer ekak ada second hand 4000/=

    siraawata bun maruti eka balahan brand new aawe 500,000 da koheda dan parana model used ekak 1000,000 hoyagannath amaarui