මගෙ ජීවිත කතාව මරු..
හැබැයි මේකෙ උන් හිතන්නෙ මං දාන සේරම නයි කියල
ඒ නිසා දාන්න කිව්වත් දාන්නෑ කාලකන්නි එලකිරියෝ![]()
දාපන්කෝ යකෝ...



මගෙ ජීවිත කතාව මරු..
හැබැයි මේකෙ උන් හිතන්නෙ මං දාන සේරම නයි කියල
ඒ නිසා දාන්න කිව්වත් දාන්නෑ කාලකන්නි එලකිරියෝ![]()







මට එළකිරි එකේ ඉන්න මෙම්බර්ස්ලගේ ජීවිත කතා ටික දියන්කෝ කියවන්න...
ලබු ගෙඩියාගේ එකයි..රත්ත්රන්ගේ එකයි කියෙව්වා..
xhibit ge, kpzge ewath kiyyawapan
wenanam danne natha![]()

මගේ එකත් ලගදීම දාන්න ඉන්නේ
anunge pukawal wala engili gaha gaha bala bal inne nethiwa deyak igena ganna balapiya
awashya unahama udauwak illapiya
puluwan deyak koranta balachchan



ado MiyuB umbe thread1ta mam link1k duna kpz story1.
umba ekata mkth kiyalawath na.. comment1k wath.![]()



තැන්කු මචෝ...rep ..avatar එකක් දාගනින්..
අඩේ සොරි මචං ....මන් එක සම්පුර්නෙන් කියෙව්වා ....බලහං මං එකට කමෙන්ට් එකකුත් දැම්ම...තැන්කු මචෝ...rep ..avatar එකක් දාගනින්..













