ජීවිත කතා...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඇතුලට වර..............................................................................................................................................
    .

    මට එළකිරි එකේ ඉන්න මෙම්බර්ස්ලගේ ජීවිත කතා ටික දියන්කෝ කියවන්න...:yes::yes::yes::yes:

    ලබු ගෙඩියාගේ එකයි..රත්ත්රන්ගේ එකයි කියෙව්වා..
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    මගේ ජීවිත කතාව කියෙව්වොත් උබල පස් කනවා බන්. හරිම දුක සීන් ගොඩයි. මම ලියන්න නම් බලා පොරොත්තු වෙන්නේ නෑ. මොකද මගේ අධිශ්ඨානය, උත්සහය නැති වෙන්න පුළුවන් ඕවා මතක් කරනකොට. :) බම්ප් මචන්.
     
    • Like
    Reactions: rukshan0000

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මගේ ජීවිත කතාව කියෙව්වොත් උබල පස් කනවා බන්. හරිම දුක සීන් ගොඩයි. මම ලියන්න නම් බලා පොරොත්තු වෙන්නේ නෑ. මොකද මගේ අධිශ්ඨානය, උත්සහය නැති වෙන්න පුළුවන් ඕවා මතක් කරනකොට. :) බම්ප් මචන්.

    ela ela macho...welawak thiyenawanm liyapan..anika ayata hadenna...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇතුලට වර..............................................................................................................................................
    .

    මට එළකිරි එකේ ඉන්න මෙම්බර්ස්ලගේ ජීවිත කතා ටික දියන්කෝ කියවන්න...:yes::yes::yes::yes:

    ලබු ගෙඩියාගේ එකයි..රත්ත්රන්ගේ එකයි කියෙව්වා..

    මගෙ ජීවිත කතාව මරු.. :yes:
    හැබැයි මේකෙ උන් හිතන්නෙ මං දාන සේරම නයි කියල :angry:
    ඒ නිසා දාන්න කිව්වත් දාන්නෑ කාලකන්නි එලකිරියෝ :no:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මගෙ ජීවිත කතාව මරු.. :yes:
    හැබැයි මේකෙ උන් හිතන්නෙ මං දාන සේරම නයි කියල :angry:
    ඒ නිසා දාන්න කිව්වත් දාන්නෑ කාලකන්නි එලකිරියෝ :no:
    kiyanadakoo balandaaaa
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මගෙ ජීවිත කතාව මරු.. :yes:
    හැබැයි මේකෙ උන් හිතන්නෙ මං දාන සේරම නයි කියල :angry:
    ඒ නිසා දාන්න කිව්වත් දාන්නෑ කාලකන්නි එලකිරියෝ :no:

    mamanam dannawa oya gana hodata :D :D kalekata kalin bohooma prasidda charithayak thamai