2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    tumblr_m83l7mvANw1rvqn15o1_r1_500.gif

    thota baninne oya :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බං ලංකාවේ උන්ට ඉන්දියාවේ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි...?
    සංවාදයට විවෘත්තයි..
    ඔබට හිතෙන දේ පළකරන්න :cool:
    පුද්ගලිකව මං හිතන්නේ .. අපේ නළුනිලියෝ ඒකාකාරියි.. උදාහරණයක් විදිහට මෑතක් වෙනකංම කෙල්ල නං මාලනී කොල්ලා නං ලඛී යුගයක් නේ තිබ්බේ :sorry:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අනේ මටත් සින්දුවක් දෙන්න.. මම මේක dedicate කරනවා අපේ එළකිරි Scurvy දෙයියෝ වෙනුවෙන්..

    Kashmir Main Tu Kanyakumari - Chennai Express


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයි රන්දික හොඳට show එක කරගෙන යනවා..
    දිගටම සාර්ථකව කරන්න ලැබේවායි පතමි!...
    ජය වේවා!

    +++++++++

    අපි කැපෙනවා මචන්ලා.......
    thread එකේ ඉන්න යාලුවෝ ඔක්කොටම සුභ රාත්‍රියක්! :)
    ජය වේවා මචං :cool: :):)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බං ලංකාවේ උන්ට ඉන්දියාවේ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි...?
    සංවාදයට විවෘත්තයි..
    ඔබට හිතෙන දේ පළකරන්න :cool:


    ඇයි බන් ඉන්දියාවෙ උන්ට ඇමරිකාවෙ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි
    සංවාදයට විවෘතයි..
    ඔබට හිතෙන දේ පළකරන්න
    :cool: