පුද්ගලිකව මං හිතන්නේ .. අපේ නළුනිලියෝ ඒකාකාරියි.. උදාහරණයක් විදිහට මෑතක් වෙනකංම කෙල්ල නං මාලනී කොල්ලා නං ලඛී යුගයක් නේ තිබ්බේඇයි බං ලංකාවේ උන්ට ඉන්දියාවේ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි...?
සංවාදයට විවෘත්තයි..
ඔබට හිතෙන දේ පළකරන්න

නිකමට හේතුව කියපං..
අම්මෝ ආයේ කිරියේ සංවාද වලට නෑ.....
ජය වේවා මචංනියමයි රන්දික හොඳට show එක කරගෙන යනවා..
දිගටම සාර්ථකව කරන්න ලැබේවායි පතමි!...
ජය වේවා!
+++++++++
අපි කැපෙනවා මචන්ලා.......
thread එකේ ඉන්න යාලුවෝ ඔක්කොටම සුභ රාත්රියක්!![]()


ඉලාස්ටික්bollyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyywwwwwwwwwwwwwwwwwwwwwodddddddddddddddddddddddddddddddddddd

ඇයි බං ලංකාවේ උන්ට ඉන්දියාවේ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි...?
සංවාදයට විවෘත්තයි..
ඔබට හිතෙන දේ පළකරන්න
