2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙට පට්ට රස්නෙයි යකෝ.. සන්කපාලයෝ උඹලට රස්නේ නැද්ද බන්?
    ෆෑන් එක 24/7 දාලා තියෙන්නේ මගේ පැත්තට.. සුලිසුලං වගේ...
    හිටපු ගමං කකුල වැදිලා මේ ලබ්බ ඕෆ් උනාම නං රස්නෙ දැනෙනවා :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැල නං කව්ද කියලා දන්නවා නේ...
    ඉංගිරියෙං ගෙන්න ගමු වැල පාර්ට් එක
    මං හිතන්නේ හරිදුවාට ඒ ඉන්ඩස්ට්‍රි එකට ගියොත් සෑහෙන්න සල්ලි හොයන්න පුලුවං වෙයි මේ තියෙන එක්ස්පීරියන්ස් එක්ක :cool:

    කිඹුලාගේ ජිංගල් එක හදලා බලමුද ෆිල්ම් එක ලියන්න කලිං :cool::rofl:

    ඌව ගමු ප්‍රධාන චරිතෙට :cool:

    මොක නැතත් ජින්ගල් එක හදමු :rofl:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අඩෝ මැද්දෙන් වෙන වෙන සින්දු ඇහෙනවා. එහෙම බෑ හරිය. එහෙම උනොත් ඉල්ලපු සින්දුව ආයේ මුල ඉඳන් ඕනේ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපිට නම් රස්නෙ නැහැ බ්න්. පාර අයිනෙ ඉන්නෙ අපි. ගානක් නැහැ පුරුදුවෙලාද මන්ඩ
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    පාඩම් කරන්න කම්මැලියි යකොව්... :(
    මරු සින්දු ටික.. :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බඩායි තරි මාමායි ගමු...:cool:
    අනිවා ෆිල්ම් එක නැගලා යනවා.. මේකෙ ඉන්න උං ටික බැලුවත් මදෑ :rofl:
    okq6.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌව ගමු ප්‍රධාන චරිතෙට :cool:

    මොක නැතත් ජින්ගල් එක හදමු :rofl:
    අනිවා අනිවා.. ඊට පස්සේ හැම රේඩියෝ ශෝ එකකම ඕක ගස්සමු...
    ලංකාවේ මොකක් හරි හදන්න මුල් ගල තිබ්බම වගේ..
    ඒක තිබ්බ එකාගේ ඊලග පරම්පරාව වගේ නෙ වැඩේ ඉවර කරන්නෙ :lol: