ෆෑන් එක 24/7 දාලා තියෙන්නේ මගේ පැත්තට.. සුලිසුලං වගේ...මෙහෙට පට්ට රස්නෙයි යකෝ.. සන්කපාලයෝ උඹලට රස්නේ නැද්ද බන්?

මෙහෙට පට්ට රස්නෙයි යකෝ.. සන්කපාලයෝ උඹලට රස්නේ නැද්ද බන්?
වැල නං කව්ද කියලා දන්නවා නේ...
ඉංගිරියෙං ගෙන්න ගමු වැල පාර්ට් එක
මං හිතන්නේ හරිදුවාට ඒ ඉන්ඩස්ට්‍රි එකට ගියොත් සෑහෙන්න සල්ලි හොයන්න පුලුවං වෙයි මේ තියෙන එක්ස්පීරියන්ස් එක්ක
කිඹුලාගේ ජිංගල් එක හදලා බලමුද ෆිල්ම් එක ලියන්න කලිං![]()


ඈ
මගේ තවම 14යිනේ....

මගෙ 40 ගානක්..
ඈමගෙ 40 ගානක්..
පේජ් එකකට ලෝඩ් වෙන පෝස්ට් ගාන වෙනස් කරලා ඇති![]()
බඩායි තරි මාමායි ගමු...
අනිවා ෆිල්ම් එක නැගලා යනවා.. මේකෙ ඉන්න උං ටික බැලුවත් මදෑ![]()
අනිවා අනිවා.. ඊට පස්සේ හැම රේඩියෝ ශෝ එකකම ඕක ගස්සමු...ඌව ගමු ප්‍රධාන චරිතෙට
මොක නැතත් ජින්ගල් එක හදමු![]()
