කුරුණෑගලmap

121314

Member
Jan 7, 2015
310
31
0
මචන්ලා මට කුරුණෑගල town එකේ map එකක් තියනවා නම් දිහන්කො. Town එකේ පාරවල් සහ වැදගත් (ප්‍රධාන)ස්ථාන ලකුණු කරපු එකක්. ලින්ක් නැත්තම් තියන එකෙක් upload පාරක් හරි දාලා දියල්ලා.ලොකු උදව්වක්.
Pdf නම් හුගක් හොද‍යි. Zooming හොද නිසා.
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    welcome-to-the-internet.jpg